අනාතයි😖

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    Shy atha arala කරලා.මෙඩිසින් ගිය වුන් ඕනි තරම් ෆැකල්ටි වල ඉන්නවා ඒක නිසා වයස ගැන හිතන්නේ නැතුව කරන්න
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Shy atha arala කරලා.මෙඩිසින් ගිය වුන් ඕනි තරම් ෆැකල්ටි වල ඉන්නවා ඒක නිසා වයස ගැන හිතන්නේ නැතුව කරන්න
    මට වයස ප්‍රශ්නයක් නෑ...ඒත් ගෙදර අයට ඒක ප්‍රශ්නයක්...ඒක සාධාරණයි ඉතින් මන් ගෙදර ලොකු එකානේ....
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔබ මුලින්ම අද දවසේ ජිවත් වෙන්න උත්සාහ කරන්න. ඩොකෙක් හෝ මොකෙක් හෝ වෙන්න උසස්පෙළ මුලින් ගොඩ දාගන්න ඕන නේද ?

    ඩොකා වෙන එක අමතක කරලා මුලින් විභාගය ගැන හිතන්න. මේ පාර ගොඩ යන්න බෑ. කල් මදි කියල හිතෙනවනම් මේ පාර නොකර ලබන වසරේ කරන්න. ගෙදරට නොකරන හේතුව පැහැදිලි කරන්න. දෙමාපියෝ විරුද්ධ වෙන එකක් නෑ.

    ඉහතින් සටහන් කරලා තියෙන @NEMISIS හා @bravehearts කියපු දේ හොඳින් පිළිපදින්න.

    ඔබට උදව් කරගන්න බැරිනම්, අපිට කොහොමත් උදව් කරන්න බැරිය.

    (ඩොකාගේ පඩිය, ඩොකෙක් උනාම කරන දේවල් වගේ අනවශ්‍ය දේ හිතින් බැහැර කරන්න. මුලින්ම ඉලක්කයට යන්න)
     
    Thnx
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඔයා කොහොමහරි එතනට ගියානේ..මට යාගන්න බැරුව ඉන්නෙ
    ඔයා කොහොමහරි C එකක් ගත්තනෙ
    මට විභාගෙ කරගන්ඩත් බෑ
    මාත් O/Lහොඳ මීටරයක්
    අතේ ගහන එකට ඔච්චර බය වෙන්ඩ එපා බං, හැඟීම් උපරිමේට දැනෙන කාලෙ
    ඕව පස්සෙ ගානට ඇජස් වෙනව
    කැම්පස් මත්තෙම නහින්ඩ එපා, ඉහලට යන්ඩ තව විකල්ප කොච්චර තියෙනවද
     
    • Like
    Reactions: ExamHe and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,834
    113
    එකමත් එක රටක
    මාස 1.5ක් ඇති. මුලින්ම උබේ කාමරේ අස් කර ගනින්. ජනෙල් ඇරපන්. ඕකට හොදට එළියක් එන්න. :P
    පාඩම් කරපන් එක දිගට. අද ගැන හිතපන් EXAM එක වෙනකන්. EXAM එකෙන් පස්සේ හිතපන් ප්‍රතිපල, ඊලගට කරන්නේ මොකද්ද කියලා.
    දැනට එලියට වෙලා හරි එක දිගට පාඩම් කරපං.මාස 1.5ක් කියන්නේ සෑහෙන දේවල් කරන්න පුලුවන්.
    උබ මෙච්චර කල් හැම පාඩමක්ම එක පාරක් හරි අල්ලලා ඇති නේ ඉතින් දැන් කිසි දෙයක් ඔලුවේ නැති උනාට.
    ඒක නිසා පොත් ටිකයි, උත්තර එක්ක past papers පොතකුයි අරගෙන paper 5කට සම්පුර්ණ උත්තර උබේ notes පෙරලා පෙරලා හොයල හොදට කියවල අවබෝද කරගනින්.. ඔහොම කරාම මුළු syllubus එකම 3 පාරක්වත් cover වෙනවා. උබට A එකක් උනත් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ.
    වාත වේවි , අඩ අඩා හිටියොත් යන්නේ උබෙම වෙලාව.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි... :sorry: :sorry:

    :yes: මචන් අපි මොන දේ කිවුවත් උබේ ජීවිතේ ගොඩ දාගන්න පුලුවන් උබට විතරයි. ඒකට උබටඕන කමක් නැත්නම් උබේ වල උබම කපාගන්න එකයි උබ කරන්නෙ, ඉගෙන ගෙන උබට තත්වයක් හදාගන්න තියෙන්නෙ මේ පොඩි කාලෙ විතරයි, ඊට පස්සෙ මුලු ජීවිත කාලෙම ජොබක් කරගෙන ආතල් එකේ ජීවිතේ ගෙනියන්න තියෙන්නෙ, ඉතින් අද උබ ඒකට අඩිතාලමක් දාගන්න මහන්සි වෙන්නෙ නැතුව වැල බල බල උබේ වල උබම කපාගන්නවනම් ඒකට පිට කවුරුවත් වගකියන්නෙ නෑ උබම තමයි ඒකෙ වැරදි කාරය වෙන්නෙ. ගොඩක් කොල්ලො පට්ටම අවවාද සෙට් එකක් දීල තියෙනව ත්‍රෙඩ් එකේ, ඒ එකක්වත් වැඩක් නැති වෙනව උබ ඒ කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නැතුව ආයෙ වැල බල බල අනාත වෙන්න පටන් ගත්තොත්. ඒ නිසා උබම හොදට හිතල උබේ හිත උබම වෙනස් කරගෙන ගේමක් ගහනව කියල හිතාගෙන වැඩ පටන් ගනින් අදම. පරක්කු වෙන්න එපා තවත්..! ජය..!
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැ..වැල් , masturbation , ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා මගේ ජීවීතේ හොදම කාලය විනාස කරගත්තා(A/L)..ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවටයි, අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නයි කියලා bio කලා
    1st එකේ Chem විතරයි C එකක් තියෙන්නෙ අනෙක් දෙකම ඩවුන්..මේ අවුරුද්දේ 2 nd shy මේ පාරත් bio,phy ශුවර් නැහැ ..තව මාස 1.5 යි විභාගෙට .ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ පාරවත් හොද රිසල්‍ට් එකක් දායි කියලා.. O/l කාලේ පට්ටම මීටරයක් වෙච්ච මන් අද කාලකණ්නි වෙලා ඉන්න හැට් දැක්කම හිතාගන්න බෑ මචන්ලා.....කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි... :sorry: :sorry:

    මල්ලි, ඔයාගේ ජීවිතේ හොදම කාලය පටන් ගත්තා විතරයි! porn addiction කියන්නේ recognized mental issue එකක් නෙමෙයි. ඔයට වඩාත් තියෙන්නේ compulsion issue එකක්.

    මොනාද කරන්න ඕනේ,
    1. ලැප් එකක් නම් තියෙන්නේ porn filter එකක් දන්න. එත් එක පාරටම පොල්ලෙන් ගහන්න වගේ ඕක නතර කරන්න බැහැ . Mobile phone එකටත් app එකක් දාගන්න. කරන්න හොදම දේ තමයි Router එකට Filtering DNS දාන එක.
    https://www.opendns.com/setupguide/#familyshield
    https://cleanbrowsing.org/filters

    2. කොයි වෙලාවෙත් මොකක් හරි දෙයක් කරන්න. තමන්ට කියල hobby එකක් තියාගන්න.

    3. භාවනාවක් වගේ දෙකට පුරුදු වෙන්න. හිත ඉල්ලන දේ කරන්න යන්න එපා.

    4. උදව් ගන්න - යන්න Psychiatrist කෙනෙක් ලගට, දෙමව්පියන්ගෙන් උදව් ඉල්ලන මානසික ගැටලුවක් තියනවා කියල.

    5. හොද මිනිස්සු ආශ්‍රය කරන්න, කතා කරන්න. තමන්ට කතා කරන්න දෙයක් හොයාගන්න. වල් පල් දොඩවන එක නෙමෙයි! රටේ ලෝකේ වෙන දේවල් ඉගෙන ගන්න හොයන්න ඒවා. (උදාහරණ: ඇමරිකාවේ වර්තමාන තත්වේ)

    6. පොතෙන් නිදහස් වෙච්ච් ගමන් පෝර්න් වලින් mind eka relax කරන්න හදන්න එපා, එකට වෙන දෙයක් පුරුදු වෙන්න.

    ඔයාට ජීවිතේ හදාගන්න ඕනේ තරම් කල් තියනවා. කිසිම මනුස්සයෙක් ජීවිතේ එක පිම්මෙන් ගොඩ දාගන්නේ නැහැ, බාදක එනවා ඕනේ තරම්. ඔයාට දැනට තියෙන්නේ හිතට වහල් වීමක් විතරයි. එක හදාගන්න, හොද ගමනක් යන්න පුළුවන්.

    Good luck! If you need help finding a psychiatrist, I'll help you. Just PM me.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    shy eka atharinna epa. experience ganna hari me paara karanna. kelaunoth next time karaddi mathaka tyaganna kela une ai, kothanada kiyala. exam iwaraunata passe kelinma revision yanna patanganna. Pussella sirge class ekata yanna, uganwana detath wada watinawa ethanin dena motivation eka.
     
    • Like
    Reactions: Chanthu 2020

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,834
    113
    එකමත් එක රටක
    ඇයි බන් උඹලා ඌට ආස කරන පැත්තෙන් යන්න
    දෙන්නේ නැත්තේ.. :frown:
    ආස කරන පැත්තෙන් යනවා වැඩි කියලා තමයි ඌ අවුල් ගිහින් තියෙන්නේ..
    මේ මාස 1.5 ඇති ඕක ගොඩ දාන්න. මූ කම්මැලි වෙනවා බොරුවට හේතු හදාගෙන.
     
    Last edited:

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    :yes: මචන් අපි මොන දේ කිවුවත් උබේ ජීවිතේ ගොඩ දාගන්න පුලුවන් උබට විතරයි. ඒකට උබටඕන කමක් නැත්නම් උබේ වල උබම කපාගන්න එකයි උබ කරන්නෙ, ඉගෙන ගෙන උබට තත්වයක් හදාගන්න තියෙන්නෙ මේ පොඩි කාලෙ විතරයි, ඊට පස්සෙ මුලු ජීවිත කාලෙම ජොබක් කරගෙන ආතල් එකේ ජීවිතේ ගෙනියන්න තියෙන්නෙ, ඉතින් අද උබ ඒකට අඩිතාලමක් දාගන්න මහන්සි වෙන්නෙ නැතුව වැල බල බල උබේ වල උබම කපාගන්නවනම් ඒකට පිට කවුරුවත් වගකියන්නෙ නෑ උබම තමයි ඒකෙ වැරදි කාරය වෙන්නෙ. ගොඩක් කොල්ලො පට්ටම අවවාද සෙට් එකක් දීල තියෙනව ත්‍රෙඩ් එකේ, ඒ එකක්වත් වැඩක් නැති වෙනව උබ ඒ කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නැතුව ආයෙ වැල බල බල අනාත වෙන්න පටන් ගත්තොත්. ඒ නිසා උබම හොදට හිතල උබේ හිත උබම වෙනස් කරගෙන ගේමක් ගහනව කියල හිතාගෙන වැඩ පටන් ගනින් අදම. පරක්කු වෙන්න එපා තවත්..! ජය..!
    Tnx bro..මන් වැල් බැලුවේ නෑ දැන් සතියක විතර ඉදන්..මේකේ ඇඩ්වයිස් දාපු සෙට් එකට tnx
     
    • Love
    Reactions: Rahula Kasun