එළකිරි මචන්ලා දැන් ටිකකකට කලින් මගේ දු පැටියා මෙලොව එලිය දුටුවා, අද ඉදන් මම පියෙක්.
Congrts Machan!! But advice ekak owa meke dannepa FB demmath, kohe hari thiyana fake ekak awith umbe hithe tyena kiri kaleta goma binduwak wetena kathawak kiyanawa



kella kiwwa yaluwo wage imu kiyalaඅඩේ පට්ටනෙ කොල්ලෝ... නියමයිනේ.. සුභ පැතුම්..!!!
P.S. අපේ අයියට ඉන්න එකම කොල්ලයි.. දැන් අවුරුද්දයි වයස..තේ කුරුදු පොල් කුඹුරු ගෙවල් හැම දේම තියනවා.. අඩුවක් නෑ මුකුත්.. මොකො රිසර්ව් කරල තියමුද වැඩේ ? joke hode..![]()
![]()




