අප්පච්චි කෙනෙක් උනා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ පට්ටනෙ කොල්ලෝ... නියමයිනේ.. සුභ පැතුම්..!!!:love::love::love:
    P.S. අපේ අයියට ඉන්න එකම කොල්ලයි.. දැන් අවුරුද්දයි වයස..තේ කුරුදු පොල් කුඹුරු ගෙවල් හැම දේම තියනවා.. අඩුවක් නෑ මුකුත්.. මොකො රිසර්ව් කරල තියමුද වැඩේ ? joke hode.. :lol: :lol: :lol:
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    අඩේ පට්ටනෙ කොල්ලෝ... නියමයිනේ.. සුභ පැතුම්..!!!:love::love::love:
    P.S. අපේ අයියට ඉන්න එකම කොල්ලයි.. දැන් අවුරුද්දයි වයස..තේ කුරුදු පොල් කුඹුරු ගෙවල් හැම දේම තියනවා.. අඩුවක් නෑ මුකුත්.. මොකො රිසර්ව් කරල තියමුද වැඩේ ? joke hode.. :lol: :lol: :lol:
    kella kiwwa yaluwo wage imu kiyala :lol::lol::lol::lol::lol: