අගමැති ඉල්ලා අස්වෙයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    QjpdMfU.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටොයි ජෙප්පෝ මහින්දට කුණු හබ්බෙන් බැනපු කාලේ ඉවරයි...

    දැන් කියන්නේ.....අනේ මහින්ද අයින් වෙනවකො හලෝ..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,397
    1
    13,370
    113
    Gotham City
    ඒ කිව්වේ , 19 අහෝසි කලාම අපේ එක්කෙනා ඉල්ලා ඇස වෙන්නද ඉන්නේ
    ඔව් නෙ රාජපක්ෂ කෙනෙක්ම දාන්න එපැයි.
    බැශිල් ශැර්ට තියෙන බැරියර්ස් සෙරම අයින් කරන්න ඔනි
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,833
    169,316
    113
    එකමත් එක රටක
    "අගමැති ඉල්ලා අස්වෙයි" මෙහෙම title දාන්න එපා බන්. අපේ සමහර උන් සිරාවට රැවටෙනවා.. අල්ලපු ගෙදර කලින් හිටපු උන් ඉන්ටෙර්නෙට් ගත්ත අලුත දවසක් මහ එකී අපේ ගෙදර දුවගෙන එනවා පොඩි එකා කිව්වලු නෙට් එකේ තියනවා කියලා "ජනපති හා ආර්යාව ගුවන් අනතුරකින් මරුට" කියලා. මම කිව්වා ඉතින් tv එක දාල බලන්න එකේ කියයි කියලා. මෙකි එහෙම නෙවෙයි කියලා මලවදේ . බැරිම තැන ගිහින් බලන කොට අර ඉස්සර තිබ්බ වෛවර්ණ ගොසිප් චැනල් එකක තිබ්බ නිව්ස් එකක් :baffled:. බලුකිස්තානේ හරි මොකක් හරි අහලවත් නැති රටක මගුලක්. 🥴
    ඕවා දැක්ක ගමන් අපේ උන් කෝල් කරලා වටේම ගිනි තියනවා බලාගෙන උබව අහුවෙන්නේ රජ්‍ය විරෝදී වැඩ කරා කියලා . :dull:
     
    • Like
    • Haha
    Reactions: D_Mad and sudu1234

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,397
    1
    13,370
    113
    Gotham City
    හිඟන දේශපාලන පක්ෂ කවදාවත් දිනන්න බැරි බව දැන ගෙන මහින්ද ඉල්ලා අස්වෙනකම් බලාගෙන ඉන්නවා😀😀😀
    දිනන්න බැරි නැහැ. ඔය දින්නෙ 2015 දි.
    2015 දි දින්න උන් හරියට කරෙ නැහැ.
    හත්පොලෙ නෑවා.
    එක නිසා පැරදිච්ච මාරාට නැති ගෞරවයක් ආවා.
    සහරාන්ගෙ පිහිටෙන් රාජපක්ෂලා ගොඩ ගියා.
    රනිල් උන්නැහෙ අනියම් අන්දමෙන් පොහොර දැම්මා.
    මහින්ද නිසා දින්නෙ 2010 දි විතරයි.
    එය් යුද්ධෙ දිනාදුන්න සේනාධිනායකයා කියන රෙස්පෙක්ට් එකට.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    ටොයි ජෙප්පෝ මහින්දට කුණු හබ්බෙන් බැනපු කාලේ ඉවරයි...

    දැන් කියන්නේ.....අනේ මහින්ද අයින් වෙනවකො හලෝ..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ආඅ කොහොමද ඒක ? අසභ්‍ය නෑ​
     
    • Haha
    Reactions: nicjosh83