මචන් මේ වතුර ෆිල්ටර් එක උබල යුස් කරනවද?
පොරක් ගෙදරට ඇවිත් ගන්න කිව්ව 40ක් වෙනව. වතුර නම් චෙක් කලා බොටල් වෝර්ටර් එක්ක ටැප් ලයින් එක නම් දුබුරු පාට උනා. එකයි බැලුවෙ
elakiri machankohamada TDS value eka? oka enne Membrane eka TDS value ekath ekka balanna one eka ganan water quality eka aduinm kohomath Membrane eka maru kranna wena frequency eka wadi wenawa. thawa oke tianawa pre filter Micron 10-1 range eke activated carbon filter ekakuth ahala balanna TDS eka kiyada kiala check karapu kenagen