වතුර ෆිල්ටර් එකක් ගන්නලු

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    09D14C08-0CF1-4B64-B3C0-FD3F37694F39.jpeg

    15A7FE3E-E485-428D-BF8B-2B5E49079D8D.jpeg

    මචන් මේ වතුර ෆිල්ටර් එක උබල යුස් කරනවද?
    පොරක් ගෙදරට ඇවිත් ගන්න කිව්ව 40ක් වෙනව. වතුර නම් චෙක් කලා බොටල් වෝර්ටර් එක්ක ටැප් ලයින් එක නම් දුබුරු පාට උනා. එකයි බැලුවෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,011
    72,108
    113
    මාලඹේ
    මේකනං හොදයි හැබැයි මචං ෆිල්ටර් මාරු කරන්න ඕනේ කාලයක් යනකොට. filter ඒගොල්ලෝ Free මාරු කරලා දෙනවද නැත්නම් ගන්න අය සල්ලි දීලා මාරු කරගන්න ඕනෙද කියලා පොඩ්ඩක් අහලා බලන්න. filter මාරු කරන්න ඕනේ කාලේ සහ මිළ අහලා බලන්න සාධාරණද කියලා . Filter තුනම එක පාරමා මාරු කරන්න ඕනේ
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    gon pakku hai karanakn withri bn hai klata passe okun hoynnth na nika owage part patta ganan valid company ekkin try krpn
     
    • Like
    Reactions: D_Mad

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    kohamada TDS value eka? oka enne Membrane eka TDS value ekath ekka balanna one eka ganan water quality eka aduinm kohomath Membrane eka maru kranna wena frequency eka wadi wenawa. thawa oke tianawa pre filter Micron 10-1 range eke activated carbon filter ekakuth ahala balanna TDS eka kiyada kiala check karapu kenagen
     
    elakiri machan
     
    • Like
    Reactions: D_Mad