Jeppek GOTA ta upades deyi

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    FB_IMG_15987870757760822.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බොලාට තේරෙන්නේ නැද්ද,ඕකා ඔය ගමේ එකෙක් නෙවි,නිකන් media show එකට ගෙනියපු චරිතයක්.. මුල ඉදන්ම ගියේ show එකක්...

    එකෙක් යෝශිතගේ හොටෙල් ගැන කිව්වෙත් media show එකේම කොටසක්,එකෙන් උනේ එහෙම හොටෙල් එකක් නැති නිසා මිනිස්සු පාරට කැමති කරවන එක....තනිකරම media show game එකක් දැන් කරන්නේ...

    MCC sign කරනවා ඔය විදියටම media show එකක් පෙන්නලා 😂 වහල්ලු එදාටත් ඇන්දෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බොලාට තේරෙන්නේ නැද්ද,ඕකා ඔය ගමේ එකෙක් නෙවි,නිකන් media show එකට ගෙනියපු චරිතයක්.. මුල ඉදන්ම ගියේ show එකක්...

    එකෙක් යෝශිතගේ හොටෙල් ගැන කිව්වෙත් media show එකේම කොටසක්,එකෙන් උනේ එහෙම හොටෙල් එකක් නැති නිසා මිනිස්සු පාරට කැමති කරවන එක....තනිකරම media show game එකක් දැන් කරන්නේ...

    MCC sign කරනවා ඔය විදියටම media show එකක් පෙන්නලා 😂 වහල්ලු එදාටත් ඇන්දෙනවා

    හෝටලේ කතාව නම් කිව්වේ ජේ වී පී ජාතික ලෑයිස්තුවේ හිටපු එකෙක් නේද? ඌ දෑන් ආණ්ඩුවට වෑඩද එතකොට ? :rolleyes2: :rolleyes2: o_O
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,357
    2,926
    113
    මාතර
    හෝටලේ කතාව නම් කිව්වේ ජේ වී පී ජාතික ලෑයිස්තුවේ හිටපු එකෙක් නේද? ඌ දෑන් ආණ්ඩුවට වෑඩද එතකොට ? :rolleyes2: :rolleyes2: o_O
    ඔව් යකෝ. ගෝටා අර ජෙපි මන්ත්‍රීට කියල ඔය හෝටලේ කතාව කියෙව්වා. ඊට පස්සේ මීඩියා ෂෝ එකක් දාල පාර කපන්න මිනිස්සු කැමති කරව ගත්ත. ඕවා උඹට තේරෙන්නේ නෑ බන්. 3% බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඔව් යකෝ. ගෝටා අර ජෙපි මන්ත්‍රීට කියල ඔය හෝටලේ කතාව කියෙව්වා. ඊට පස්සේ මීඩියා ෂෝ එකක් දාල පාර කපන්න මිනිස්සු කැමති කරව ගත්ත. ඕවා උඹට තේරෙන්නේ නෑ බන්. 3% බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ.

    dan 3% wada gotata lu :lol:
     
    • Haha
    Reactions: MrFrog and 2osama

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෝටලේ කතාව නම් කිව්වේ ජේ වී පී ජාතික ලෑයිස්තුවේ හිටපු එකෙක් නේද? ඌ දෑන් ආණ්ඩුවට වෑඩද එතකොට ? :rolleyes2: :rolleyes2: o_O

    ජවිපානුවන් සල්ලි වලට පුක උනත් දෙන බව ඔබ නොදනිද? ඔය පරිසරවේදී කතාව කියන්නෙත් කලින් JVP එකෙන් චන්දෙ ඉල්ලපු එකෙක්නෙ 😂
     
    • Haha
    Reactions: malakadss

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,737
    4,088
    113
    තට්ටෙන් මිනිහ කවුද අදුනගන්න බෑනේ බං ? @scurvy නම් දන්නව තට්ටෙන් අදුනගන්න විදිය...
    ඇයි බන් ඉල්ලන් කන්නේ ??
    ඌ මෙතන ඇවිත් හු*** උබලගේ අ*** අදුනගන්න විදිය කියලා යයි :censored: