බොලාට තේරෙන්නේ නැද්ද,ඕකා ඔය ගමේ එකෙක් නෙවි,නිකන් media show එකට ගෙනියපු චරිතයක්.. මුල ඉදන්ම ගියේ show එකක්...
එකෙක් යෝශිතගේ හොටෙල් ගැන කිව්වෙත් media show එකේම කොටසක්,එකෙන් උනේ එහෙම හොටෙල් එකක් නැති නිසා මිනිස්සු පාරට කැමති කරවන එක....තනිකරම media show game එකක් දැන් කරන්නේ...
MCC sign කරනවා ඔය විදියටම media show එකක් පෙන්නලාවහල්ලු එදාටත් ඇන්දෙනවා
ඔව් යකෝ. ගෝටා අර ජෙපි මන්ත්‍රීට කියල ඔය හෝටලේ කතාව කියෙව්වා. ඊට පස්සේ මීඩියා ෂෝ එකක් දාල පාර කපන්න මිනිස්සු කැමති කරව ගත්ත. ඕවා උඹට තේරෙන්නේ නෑ බන්. 3% බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ.හෝටලේ කතාව නම් කිව්වේ ජේ වී පී ජාතික ලෑයිස්තුවේ හිටපු එකෙක් නේද? ඌ දෑන් ආණ්ඩුවට වෑඩද එතකොට ?![]()
![]()
![]()
ඔව් යකෝ. ගෝටා අර ජෙපි මන්ත්‍රීට කියල ඔය හෝටලේ කතාව කියෙව්වා. ඊට පස්සේ මීඩියා ෂෝ එකක් දාල පාර කපන්න මිනිස්සු කැමති කරව ගත්ත. ඕවා උඹට තේරෙන්නේ නෑ බන්. 3% බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ.

හෝටලේ කතාව නම් කිව්වේ ජේ වී පී ජාතික ලෑයිස්තුවේ හිටපු එකෙක් නේද? ඌ දෑන් ආණ්ඩුවට වෑඩද එතකොට ?![]()
![]()
![]()
ඇයි බන් ඉල්ලන් කන්නේ ??තට්ටෙන් මිනිහ කවුද අදුනගන්න බෑනේ බං ? @scurvy නම් දන්නව තට්ටෙන් අදුනගන්න විදිය...