අර සින්හරාජෙ පාර නේද මේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ බන් අර සිoහරාජෙ රැක ගන්ඩ දගලපු ගු ඇන් පි පො&නයො ටික උන් එන්නෙ නැද්ද මේ තෙර්ඩ් වලට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෝටලයක් තිබ්බත් ඕක පෙන්නයි කියලමයි මටත් බය

    හොරාගේ අම්මගෙන් පේන අහන්න යන්නේ ඔළ මොට්ටලයෝ
    ඉතින් උබට පුලුවන්නෙ බන් ඔය ගමට ගිහින් විඩියෝ කරල හෝටලේ තියෙන තැන ප්‍රසිද්ද කරන්ඩ, එතකොට අරූට කෝට් 50ක් ගෙවන්ඩ වෙන්නෙත් නැනෙ..
     
    • Haha
    Reactions: niyomax and weer 11

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,887
    113
    හස්තිශෛලපුර
    කෝ බන් අර සිoහරාජෙ රැක ගන්ඩ දගලපු ගු ඇන් පි පො&නයො ටික උන් එන්නෙ නැද්ද මේ තෙර්ඩ් වලට...

    සිරා.. විල්පත්තු රැක ගත්තු උනු දැන් වෙනස් වෙලා තියන තරම අම්මපා.. මේවා හාස්කම් රාජපක්ශලගේ..
     
    • Like
    Reactions: bestdivx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරා.. විල්පත්තු රැක ගත්තු උනු දැන් වෙනස් වෙලා තියන තරම අම්මපා.. මේවා හාස්කම් රාජපක්ශලගේ..
    තියෙන පාරක් කාපට් කරන එකෙයි , විල්පත්තුව වගේ කැලයක් කපල ජනාවාස කරන එකයි සමානයි කියල හිතන් ඉන්න උබල වගේ ගු ඇන් පි මෝඩයො ගැන පව් කියල හිතෙනව බන්..බුද්ධිය පහල වේවා!!!
     
    • Like
    Reactions: weer 11

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,887
    113
    හස්තිශෛලපුර
    තියෙන පාරක් කාපට් කරන එකෙයි , විල්පත්තුව වගේ කැලයක් කපල ජනාවාස කරන එකයි සමානයි කියල හිතන් ඉන්න උබල වගේ ගු ඇන් පි මෝඩයො ගැන පව් කියල හිතෙනව බන්..බුද්ධිය පහල වේවා!!!

    තියෙන පාරක් කාපට් කරන එකෙයි 😂 😂

    උයා විකටයාටත් වඩා විකටයෙක් උනානේ අනේ
     
    • Like
    Reactions: Dhanushka.N

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අනේ පලයං බංං යන්න.අනුර සර් ගිහින් ලයිව් එකක් දාපුවම සැමන් බයියන්ට ඇඩෙයි. රතු තරුව මිඩියා ෆෝස් එකෙන් ළගදිම බලපං ලැයිව් එකක් දෙනවා. ගූරාජ්ට ඇඩෙයි
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තියෙන පාරක් කාපට් කරන එකෙයි 😂 😂

    උයා විකටයාටත් වඩා විකටයෙක් උනානේ අනේ
    තියෙන පාර තමයි නැතුව අමුතුවෙන් කපන්නෙ නැ පුලුවන් නම් ඔප්පු කරල කියෝපන් අමුතුවෙන් පාරක් කපනව කියල..

    විඩියෝ එකක් කරල දාපල්ල පුලුවන් නම් රටටම බලා ගන්ඩ, එහෙමයි හරි නම් කරන්ඩ ඔනෙ ..මතකනෙ තොපි විල්පත්තුව කපද්දි විඩියෝ ශාක්කි තිබ්බ ඕන තරන් ආන්න එහෙම වරෙල්ල පුලුවන් නම්..

    උබල මේ ගේ මුල්ලෙ හැoගිලා පිට රටවල හෝටල්වල පොටෝ ගුගල් වලින් අරන්, මඩ ගහන පො&න වැඩනෙ කරන්නෙ ,කියන්ඩ එන්නෙ විකට ගැන.. විකට නෙමේ තොපි පො&න ගොන් බඩු..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,887
    113
    හස්තිශෛලපුර
    තියෙන පාර තමයි නැතුව අමුතුවෙන් කපන්නෙ නැ පුලුවන් නම් ඔප්පු කරල කියෝපන් අමුතුවෙන් පාරක් කපනව කියල..

    විඩියෝ එකක් කරල දාපල්ල පුලුවන් නම් රටටම බලා ගන්ඩ, එහෙමයි හරි නම් කරන්ඩ ඔනෙ ..මතකනෙ තොපි විල්පත්තුව කපද්දි විඩියෝ ශාක්කි තිබ්බ ඕන තරන් ආන්න එහෙම වරෙල්ල පුලුවන් නම්..

    උබල මේ ගේ මුල්ලෙ හැoගිලා පිට රටවල හෝටල්වල පොටෝ ගුගල් වලින් අරන්, මඩ ගහන පො&න වැඩනෙ කරන්නෙ ,කියන්ඩ එන්නෙ විකට ගැන.. විකට නෙමේ තොපි පො&න ගොන් බඩු..

    උබල මේ ගේ මුල්ලෙ හැoගිලා පිට රටවල හෝටල්වල පොටෝ ගුගල් වලින් අරන්, මඩ ගහන පො&න වැඩනෙ කරන්නෙ - උබ ඔය ඉරාජ් පොන්නයගේ වීඩියෝ එක ගැනනේ කියන්නේ.. ඌ විකටයට කඩේ ගිය එකානේ.. උබ ගිහින් ඌට බැනපන් ගේ මුල්ලෙ හැන්ගිලා පොන්න වැඩ කරන්න එපා කියලා..

    පුලුවන්නම් වීඩියෝ එකක් දාපන් රටටම බලාගන්න පාරක් කපන්නේ නෑ කියලා.. කයියයි පඩ ගද්යි විතරයි නේ.. :P:P