ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ban,
    normal ekekta pitin awith mehe idamak aran geyak hadanawa kiyanne ithin pissu thama.

    ඒ කිවේ ?

    :D

    thawa issarahata wadi wenawa bn. port city ehema complete wuna kaleka mama hithanne colombo sampoornen wenas wela thiyei... podi podi office worlshops okkoma move wei wena koheta hari...

    මාලබේ පැත්තට නේ බන් මොකක්ද අරන් යන්න තිබ්බේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වාහන වගේ නෙමෙයි බන් ඉඩම් වෙනස්...ඉඩම් තියෙන්නේ ලෝකෙටම එකයි...දැන් තොපේ ගේ තියෙන ඉඩම ගත්තොත් ආයේ ඔතනම ඔය සයිස් එකටම වෙන ඉඩමක් නෑනේ...ඕකම විතරයි තියෙන්න...ආයේ ඕක එකෙක්ට ලැබෙන්න නම් උබ ඔය ඉඩමම විකුනන්න ඕනේ...වාහන එහෙම නෙමෙයි...ෆෙරාරි එකක් උනත් ඒ වගේම තව එකක් හදන්න පුලුවන්..අනික කල් යනකොට දිරනව...ඉඩම් එහෙමද...

    දැන් කොලම්බ ඉඩම් නෑ..තියෙන්නේ ආයෙ ආයෙ විකුනන ඒව..එකයි ගනන් වැඩි...ඉඩම් ටික ඔක්කොම විකුනුවම ආයේ ඉඩම් නැහැ...අලුතෙන් ගන්න එකෙක්ට තව එකෙක්ගෙන් ම ගන්න් වෙනව..සැපයුමත් අඩුයි...ඒ නිසා හෙන ගනන්...දැන් පිලියන්දල පැත්තෙ එහෙමත් ඉඩම් හෙන ගනන්...ට්‍රේන් එකක් වත් නෑ එහෙ ඉදන් කොලබට යන්න...බස් වල ට්‍රැෆික් වල යන්න ඔනේ...ඒත් අම්බ ගනන්..පර්චස් එක අඩුම යන්නෙ ලක්ශ 6 වගේ..ඒ වගෙම තමයි ඔනෙ අස්සක ඉඩමක් හොදයි වගෙනම් ටක් ගාල විකිනෙනව..

    අපෙත් ඉඩමේ ඒ කාලේ පර්චස් 6ක් විකුනල අපේ අම්මල රු. 36,000ට..දැන් පර්චස් එකක් ලක්ශ 6-7ක් වෙනවා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    කොළඹ ළග ඉන්න එවුන් තියෙන ඉඩම වැඩි ගානට විකුණලා කොළඹින් ටිකක් ඇතට වෙන්න ඉඩම් ගෙවල් ගන්නවා . උන් විකුණන ඉඩම් වලට කියන්නේ අස්පා ගණන් . සමහරු රැවටිලා කරගහනවා 😀
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    දැන් හැම පැත්තේම වගේ (ඩොටේ ඒරියා හැර) ඉඩම් සැහෙන්න ගණන් බන්. මිනිස්සු ට්‍රෙන්ඩ් එකට වගේ ඉඩම් අරන් දානවා ගානක් තියන් විකුනන්න පුළුවන් කියල හිතන්. එකෙක් දෙයක් කරලා ලාභයක් ගන්නවා දැක්කොත් හැම එකාම ඒක කරලා ෆීල්ඩ් එක විනාශ කරලා දානවා.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    දැන් හැම පැත්තේම වගේ (ඩොටේ ඒරියා හැර) ඉඩම් සැහෙන්න ගණන් බන්. මිනිස්සු ට්‍රෙන්ඩ් එකට වගේ ඉඩම් අරන් දානවා ගානක් තියන් විකුනන්න පුළුවන් කියල හිතන්. එකෙක් දෙයක් කරලා ලාභයක් ගන්නවා දැක්කොත් හැම එකාම ඒක කරලා ෆීල්ඩ් එක විනාශ කරලා දානවා.

    sirawatama oka dan trend ekak wela. man danna goda denek fd kadala idam gannawa hoo gaala. eken wenne dupapth kollekta diyunu wela idam kallak aran podi geyak hadagannawath bari wena eka.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Banks wala interest rates adu nisa, Minissu idan aran danawa man hithanne.

    බැංකුව වල තියලා වැඩක් නෑ බන්.

    වාහන වගේ නෙමෙයි බන් ඉඩම් වෙනස්...ඉඩම් තියෙන්නේ ලෝකෙටම එකයි...දැන් තොපේ ගේ තියෙන ඉඩම ගත්තොත් ආයේ ඔතනම ඔය සයිස් එකටම වෙන ඉඩමක් නෑනේ...ඕකම විතරයි තියෙන්න...ආයේ ඕක එකෙක්ට ලැබෙන්න නම් උබ ඔය ඉඩමම විකුනන්න ඕනේ...වාහන එහෙම නෙමෙයි...ෆෙරාරි එකක් උනත් ඒ වගේම තව එකක් හදන්න පුලුවන්..අනික කල් යනකොට දිරනව...ඉඩම් එහෙමද...

    දැන් කොලම්බ ඉඩම් නෑ..තියෙන්නේ ආයෙ ආයෙ විකුනන ඒව..එකයි ගනන් වැඩි...ඉඩම් ටික ඔක්කොම විකුනුවම ආයේ ඉඩම් නැහැ...අලුතෙන් ගන්න එකෙක්ට තව එකෙක්ගෙන් ම ගන්න් වෙනව..සැපයුමත් අඩුයි...ඒ නිසා හෙන ගනන්...දැන් පිලියන්දල පැත්තෙ එහෙමත් ඉඩම් හෙන ගනන්...ට්‍රේන් එකක් වත් නෑ එහෙ ඉදන් කොලබට යන්න...බස් වල ට්‍රැෆික් වල යන්න ඔනේ...ඒත් අම්බ ගනන්..පර්චස් එක අඩුම යන්නෙ ලක්ශ 6 වගේ..ඒ වගෙම තමයි ඔනෙ අස්සක ඉඩමක් හොදයි වගෙනම් ටක් ගාල විකිනෙනව..

    අපෙත් ඉඩමේ ඒ කාලේ පර්චස් 6ක් විකුනල අපේ අම්මල රු. 36,000ට..දැන් පර්චස් එකක් ලක්ශ 6-7ක් වෙනවා..

    කොලබට ලග කියන ඒරියා මොනවද බන් ??? මම හිතන් ඉන්නේ බෝඩින් හවුස් එකක් හදන්න කියලා. වාහන අරන් තේරුමක් නෑ වගේ බන්. වාහනවලට යට කරපු එකේ තව පර්චස් දෙකක් හරි වැඩියෙන් ගන්න තිබ්බා ඒ දවස් වල.

    කොළඹ ළග ඉන්න එවුන් තියෙන ඉඩම වැඩි ගානට විකුණලා කොළඹින් ටිකක් ඇතට වෙන්න ඉඩම් ගෙවල් ගන්නවා . උන් විකුණන ඉඩම් වලට කියන්නේ අස්පා ගණන් . සමහරු රැවටිලා කරගහනවා 😀

    වටිනාකම වැඩි වෙන හින්ද බන් වැඩියෙන් දීල ගත්තත් පාඩු නෑ නේ.

    දැන් හැම පැත්තේම වගේ (ඩොටේ ඒරියා හැර) ඉඩම් සැහෙන්න ගණන් බන්. මිනිස්සු ට්‍රෙන්ඩ් එකට වගේ ඉඩම් අරන් දානවා ගානක් තියන් විකුනන්න පුළුවන් කියල හිතන්. එකෙක් දෙයක් කරලා ලාභයක් ගන්නවා දැක්කොත් හැම එකාම ඒක කරලා ෆීල්ඩ් එක විනාශ කරලා දානවා.

    ඩොටේ ඒරියා කියෙන්නේ බන් කොයි පැත්තටද කොලබ අවට ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කොළඹ ළග ඉන්න එවුන් තියෙන ඉඩම වැඩි ගානට විකුණලා කොළඹින් ටිකක් ඇතට වෙන්න ඉඩම් ගෙවල් ගන්නවා . උන් විකුණන ඉඩම් වලට කියන්නේ අස්පා ගණන් . සමහරු රැවටිලා කරගහනවා 😀
    සම්පුර්ණ ඇත්ත බන්.ප්‍රධානම කේස් දෙක තමයි රස්සා ඉස්කෝල.මිනිස්සු හිතන් ඉන්නේ ඔය දෙකේම හොඳම ඒවා තියෙන්නේ කොළඹ කියලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අපේ පැත්තේ වෙන්දේසි ඉඩමක සවුත්තුම ඉඩම් කෑලි 2ක් තිබ්බ කාලයක් තිස්සේ විකිනෙන්නේ නැතුව. එකේ හොද කොටස්විකිණිලා තිබ්බේ. ඊට පස්සේ එකෙක් ඒ පර්චස් 10 කෑලි දෙක ලක්ෂ 8 වෙන්න අරන් තිබ්බ. අරගෙන උ ලක්ෂ 10 ට ඉඩමක් කිය කියා කිහිප තැනක බැනර් දාල තිබ්බ. මාසයක් ගියේ නෑ අලුතින් ලෝන් ගත්තු පොරක් ලක්ෂ 10 වෙන්න අර ඉඩම් අරගෙන. මුලින් ගත්ත එකා මාසයක් යන්න කලින් හොද ගානක් අතට අරන්. දැන් ගත්ත එකත් ස්ටොරිය දැනගෙන විකුනන්න ට්‍රයි කරනවා. :lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?
    දෙහිවලින් 20ට ගන්න පුලුවන්ද බන්?? උබට ඉඩමක් විතරක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: lasankandy

    සවුත්තු කියන්න මොකක්ද හේතුව ?

    දෙහිවලින් 20ට ගන්න පුලුවන්ද බන්?? උබට ඉඩමක් විතරක් ගන්න පුලුවන්.

    දැනටත් ඉඩම විතරයි බන් තියෙන්නේ. වැව තියෙන හින්දා පට්ට මාකට්. ආතල් එකේ ඉන්න පුළුවන්.ඉස්සරහට වෙලා. එක හින්ද ඉල්ලනවා වටේම උන්.

    mehemay machan hariyata resources tika divide una nam me prashne na
    hamadetama colombo enna wena eka tamay case eka
    btw highway wadunama tikak hari giya neda

    godak colombo inne api wage original eun newey wena wena pati walin apu un epa wenawa :(

    උබ original වෙන්න හේතුව මොකක්ද බන් ???
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?
    ඔයා ඔය විකුනන්නේ එළකිරියේ අර ත්‍රෙඩ් එකක් දාල ගත්ත ඉඩමද ?

    උබ original වෙන්න හේතුව මොකක්ද බන් ???
    හිච්චිපුතා ගේ උප්පැන්නේ උපන් ස්ථානය දාල ඇත්තේ කොළබ මහ රෝහල කියල. ඒක වෙන්න ඇති.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    දැනටත් ඉඩම විතරයි බන් තියෙන්නේ. වැව තියෙන හින්දා පට්ට මාකට්. ආතල් එකේ ඉන්න පුළුවන්.ඉස්සරහට වෙලා. එක හින්ද ඉල්ලනවා වටේම උන්.

    එහෙමනම් තියාගනින්. මොනව කරත් වැටිලා ඉන්න හොද තැනක් තියෙන්න ඕනේ. සල්ලි හම්බ කරල කරලා අන්තිමට කැරකිලා එන්නෙත් ඔතනට නේ. 🥴

    දියුනුවෙගෙන එන පැත්තකින් නගරයකින් ඉඩමක් අරන් දාන එක තමයි හොදම. පොඩ්ඩක් බලපං සංවර්ධන ව්‍යාපෘති කරන්න තියන පැති . ඔය පොර්ට් සිටි එකට සම්බන්ද කරනවා ලංකාවේ සමහර පති දැනට එච්චර දියුණු නැති. ඒවා ටාගට් කරාම ගොඩ.. අපේ මාමා කාරයා අවු 15කට විතර කලින් town එක ලගම පර් 200+ අරන් දැම්මා 55 000 ගානේ. වෙල වගේ ටිකක් තිබ්බේ. මූ මේක හදල ගත්ත සැහෙන ගානක් වියදම් කරලා. දැන් ඉස්සරහ පර් 60ක් දාල තිබ්බ විකුනන්න පර් එක ලක්ෂ30 ගානේ. ඉඩම දුන්න කෙනා හුල්ලනවා ඉතින්. 🥴
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොලබට ලග කියන ඒරියා මොනවද බන් ??? මම හිතන් ඉන්නේ බෝඩින් හවුස් එකක් හදන්න කියලා. වාහන අරන් තේරුමක් නෑ වගේ බන්. වාහනවලට යට කරපු එකේ තව පර්චස් දෙකක් හරි වැඩියෙන් ගන්න තිබ්බා ඒ

    Ow waahana walata wadiya idam ganna eka watinawa..

    Dan ithin sale kiyala idam wikinenne piliyandala e patthe thamai man inna kittuwa nam...man inne moratuwe..mehe idaN payen wage colombo yanna puluwan..

    Dehiwala nam hodai..eth idam thiyeda kiyana ekai prashne