ow ban,
normal ekekta pitin awith mehe idamak aran geyak hadanawa kiyanne ithin pissu thama.
normal ekekta pitin awith mehe idamak aran geyak hadanawa kiyanne ithin pissu thama.
ow ban,
normal ekekta pitin awith mehe idamak aran geyak hadanawa kiyanne ithin pissu thama.
Bump

thawa issarahata wadi wenawa bn. port city ehema complete wuna kaleka mama hithanne colombo sampoornen wenas wela thiyei... podi podi office worlshops okkoma move wei wena koheta hari...
දැන් හැම පැත්තේම වගේ (ඩොටේ ඒරියා හැර) ඉඩම් සැහෙන්න ගණන් බන්. මිනිස්සු ට්රෙන්ඩ් එකට වගේ ඉඩම් අරන් දානවා ගානක් තියන් විකුනන්න පුළුවන් කියල හිතන්. එකෙක් දෙයක් කරලා ලාභයක් ගන්නවා දැක්කොත් හැම එකාම ඒක කරලා ෆීල්ඩ් එක විනාශ කරලා දානවා.
Banks wala interest rates adu nisa, Minissu idan aran danawa man hithanne.
වාහන වගේ නෙමෙයි බන් ඉඩම් වෙනස්...ඉඩම් තියෙන්නේ ලෝකෙටම එකයි...දැන් තොපේ ගේ තියෙන ඉඩම ගත්තොත් ආයේ ඔතනම ඔය සයිස් එකටම වෙන ඉඩමක් නෑනේ...ඕකම විතරයි තියෙන්න...ආයේ ඕක එකෙක්ට ලැබෙන්න නම් උබ ඔය ඉඩමම විකුනන්න ඕනේ...වාහන එහෙම නෙමෙයි...ෆෙරාරි එකක් උනත් ඒ වගේම තව එකක් හදන්න පුලුවන්..අනික කල් යනකොට දිරනව...ඉඩම් එහෙමද...
දැන් කොලම්බ ඉඩම් නෑ..තියෙන්නේ ආයෙ ආයෙ විකුනන ඒව..එකයි ගනන් වැඩි...ඉඩම් ටික ඔක්කොම විකුනුවම ආයේ ඉඩම් නැහැ...අලුතෙන් ගන්න එකෙක්ට තව එකෙක්ගෙන් ම ගන්න් වෙනව..සැපයුමත් අඩුයි...ඒ නිසා හෙන ගනන්...දැන් පිලියන්දල පැත්තෙ එහෙමත් ඉඩම් හෙන ගනන්...ට්රේන් එකක් වත් නෑ එහෙ ඉදන් කොලබට යන්න...බස් වල ට්රැෆික් වල යන්න ඔනේ...ඒත් අම්බ ගනන්..පර්චස් එක අඩුම යන්නෙ ලක්ශ 6 වගේ..ඒ වගෙම තමයි ඔනෙ අස්සක ඉඩමක් හොදයි වගෙනම් ටක් ගාල විකිනෙනව..
අපෙත් ඉඩමේ ඒ කාලේ පර්චස් 6ක් විකුනල අපේ අම්මල රු. 36,000ට..දැන් පර්චස් එකක් ලක්ශ 6-7ක් වෙනවා..
කොළඹ ළග ඉන්න එවුන් තියෙන ඉඩම වැඩි ගානට විකුණලා කොළඹින් ටිකක් ඇතට වෙන්න ඉඩම් ගෙවල් ගන්නවා . උන් විකුණන ඉඩම් වලට කියන්නේ අස්පා ගණන් . සමහරු රැවටිලා කරගහනවා![]()
දැන් හැම පැත්තේම වගේ (ඩොටේ ඒරියා හැර) ඉඩම් සැහෙන්න ගණන් බන්. මිනිස්සු ට්රෙන්ඩ් එකට වගේ ඉඩම් අරන් දානවා ගානක් තියන් විකුනන්න පුළුවන් කියල හිතන්. එකෙක් දෙයක් කරලා ලාභයක් ගන්නවා දැක්කොත් හැම එකාම ඒක කරලා ෆීල්ඩ් එක විනාශ කරලා දානවා.
සම්පුර්ණ ඇත්ත බන්.ප්රධානම කේස් දෙක තමයි රස්සා ඉස්කෝල.මිනිස්සු හිතන් ඉන්නේ ඔය දෙකේම හොඳම ඒවා තියෙන්නේ කොළඹ කියලා.කොළඹ ළග ඉන්න එවුන් තියෙන ඉඩම වැඩි ගානට විකුණලා කොළඹින් ටිකක් ඇතට වෙන්න ඉඩම් ගෙවල් ගන්නවා . උන් විකුණන ඉඩම් වලට කියන්නේ අස්පා ගණන් . සමහරු රැවටිලා කරගහනවා![]()


දෙහිවලින් 20ට ගන්න පුලුවන්ද බන්?? උබට ඉඩමක් විතරක් ගන්න පුලුවන්.මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?

අපේ පැත්තේ වෙන්දේසි ඉඩමක සවුත්තුම ඉඩම් කෑලි 2ක් තිබ්බ කාලයක් තිස්සේ විකිනෙන්නේ නැතුව. එකේ හොද කොටස්විකිණිලා තිබ්බේ. ඊට පස්සේ එකෙක් ඒ පර්චස් 10 කෑලි දෙක ලක්ෂ 8 වෙන්න අරන් තිබ්බ. අරගෙන උ ලක්ෂ 10 ට ඉඩමක් කිය කියා කිහිප තැනක බැනර් දාල තිබ්බ. මාසයක් ගියේ නෑ අලුතින් ලෝන් ගත්තු පොරක් ලක්ෂ 10 වෙන්න අර ඉඩම් අරගෙන. මුලින් ගත්ත එකා මාසයක් යන්න කලින් හොද ගානක් අතට අරන්. දැන් ගත්ත එකත් ස්ටොරිය දැනගෙන විකුනන්න ට්රයි කරනවා.![]()
දෙහිවලින් 20ට ගන්න පුලුවන්ද බන්?? උබට ඉඩමක් විතරක් ගන්න පුලුවන්.
mehemay machan hariyata resources tika divide una nam me prashne na
hamadetama colombo enna wena eka tamay case eka
btw highway wadunama tikak hari giya neda
godak colombo inne api wage original eun newey wena wena pati walin apu un epa wenawa![]()
ඔයා ඔය විකුනන්නේ එළකිරියේ අර ත්රෙඩ් එකක් දාල ගත්ත ඉඩමද ?මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?
හිච්චිපුතා ගේ උප්පැන්නේ උපන් ස්ථානය දාල ඇත්තේ කොළබ මහ රෝහල කියල. ඒක වෙන්න ඇති.උබ original වෙන්න හේතුව මොකක්ද බන් ???
දැනටත් ඉඩම විතරයි බන් තියෙන්නේ. වැව තියෙන හින්දා පට්ට මාකට්. ආතල් එකේ ඉන්න පුළුවන්.ඉස්සරහට වෙලා. එක හින්ද ඉල්ලනවා වටේම උන්.
කොලබට ලග කියන ඒරියා මොනවද බන් ??? මම හිතන් ඉන්නේ බෝඩින් හවුස් එකක් හදන්න කියලා. වාහන අරන් තේරුමක් නෑ වගේ බන්. වාහනවලට යට කරපු එකේ තව පර්චස් දෙකක් හරි වැඩියෙන් ගන්න තිබ්බා ඒ