Qatar - කටාර්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    කටාර් වල මිනිමම් වෙජ් එකක් සෙට් කරලාලු නෙ ?
    ජොබ් මාරු කරන්න NOC එක ඔනිත් නැහැලු

    දන්න එකෙක් වරෙල්ලා
    පහැදිලි කරපල්ලා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Qatar has scrapped a rule requiring employers' consent to change jobs and said it will also implement a basic monthly minimum wage of 1,000 Qatari riyals :P($274).

    mona karannda ban 1000 k aran
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    600
    93
    1598970853485.png

    ඔව් ඒක ඇත්ත

    1598971031700.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,677
    113
    වොන්ඩර් ලැන්ඩ්
    qatar wala pons la sinhalunwa ballo ganata dala inne

    lankawa corona risk category dagena inne mun
    un danne na lankawa corona hodata control kala kiyala
    ehema kalath qatar emabassy eke inne ponnayo puka dena kariyo
    itin koheda ban

    salary ehema aduy godak hoda position walata dan loku salary un ayn karala thuttu dekata hoyanne
    konda tiyena sinhalu nam enne na itin

    owa karata wadak na :(
     
    • Love
    Reactions: Anonymous_Abstract

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    qatar wala pons la sinhalunwa ballo ganata dala inne

    lankawa corona risk category dagena inne mun
    un danne na lankawa corona hodata control kala kiyala
    ehema kalath qatar emabassy eke inne ponnayo puka dena kariyo
    itin koheda ban

    salary ehema aduy godak hoda position walata dan loku salary un ayn karala thuttu dekata hoyanne
    konda tiyena sinhalu nam enne na itin

    owa karata wadak na :(
    hichciputha oba mewata oluwa danna epa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    Hoda office job tika okkoma indian un allan tiyenne ban..
    lankawe unwa bangali, nepal ganata ganan ganne..
    මෙකනෙ බන් .
    ඉන්දියන් උන් කියන්න ඔය මලබාරි. උන්ගෙ එකෙක් පැනගත්තොත් ඔක්කොම උන්ගෙම උන්ව ඔබා ගන්නවා.ඒ කාලවල් වල ඇවිත් අරාබියාට ගැනිවත් දීලා තැන හදාගත්ත උන්.
    අපෙ උන් කරන්නෙ අපෙ එකෙක් පැනගත්තහම අපෙ උන්ව දාන්න ට්‍රයි කරන්නෙ නහැ.
    ඉන්න උන්ටටත් කපන්න ට්‍රයි එක.
    ගියොත් ගූ කරනවා
    ඉන්න දන්නෙ නැහැ .ගහගන්න තමා යන්නෙ.

    කටාර් එයාර්වෙස් එකෙන් විතරයි අපෙ උන්ව ඉල්ලන්නෙ.
    අනික අපෙ උන්ට ඉංග්‍රිසි බැහැ.
    මොනවා කිව්වත් ඉංග්‍රිසි පුළුවන් කියන එකට අරාබියත් හිත යටින් තැන දෙනවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Hoda office job tika okkoma indian un allan tiyenne ban..
    lankawe unwa bangali, nepal ganata ganan ganne..
    එහෙම එකක් නෑ මචන් ස්කිල් එක අනුව තමා,
    අපේ උන් ගොඩක් ඉන්නව සුපිරි සැලරි ගන්න, එයාර් පොර්ට් එකෙ උනත් ගොඩක් ඉන්නව.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,795
    113
    මෙකනෙ බන් .
    ඉන්දියන් උන් කියන්න ඔය මලබාරි. උන්ගෙ එකෙක් පැනගත්තොත් ඔක්කොම උන්ගෙම උන්ව ඔබා ගන්නවා.ඒ කාලවල් වල ඇවිත් අරාබියාට ගැනිවත් දීලා තැන හදාගත්ත උන්.
    අපෙ උන් කරන්නෙ අපෙ එකෙක් පැනගත්තහම අපෙ උන්ව දාන්න ට්‍රයි කරන්නෙ නහැ.
    ඉන්න උන්ටටත් කපන්න ට්‍රයි එක.
    ගියොත් ගූ කරනවා
    ඉන්න දන්නෙ නැහැ .ගහගන්න තමා යන්නෙ.

    කටාර් එයාර්වෙස් එකෙන් විතරයි අපෙ උන්ව ඉල්ලන්නෙ.
    අනික අපෙ උන්ට ඉංග්‍රිසි බැහැ.
    මොනවා කිව්වත් ඉංග්‍රිසි පුළුවන් කියන එකට අරාබියත් හිත යටින් තැන දෙනවා.
    අනිවා බං.. අනික පිලිපීන් ගෑණුන්ට තියෙන ප්ලේස් ඒක කොහොමද..හෙනම කලාතුරකින් තමා ඔෆිස් ජොබ් එකක් කරන ලංකාවේ ගෑනියෙක් ඉන්නේ.
    ඉන්දියන් උන් ගොඩක් උන් දැන් අවුරුදු 10-15,25-30 කටාර් ඉන්න උන් පවුල පිටින්.. වන් මාස්ටර් ඩොග් ලා වගේ එකම හාම්පුතා ගාව වැඩ..ඉතින් උන්ව තම trust කරන්නේ එහේ උනුත්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    එහෙම එකක් නෑ මචන් ස්කිල් එක අනුව තමා,
    අපේ උන් ගොඩක් ඉන්නව සුපිරි සැලරි ගන්න, එයාර් පොර්ට් එකෙ උනත් ගොඩක් ඉන්නව.
    අපෙ මන් ගොඩක්ම දැක්කෙ කියු එස් සෙට් එකයි ,කටාර් එයාර්වෙස් සෙට් එකයි තමා.
    වෙන ඔෆිස් ජොබ් වලට ආපු උන් හරි අඩුයි.

    මල්ටි නැෂනල් කම්පැණි එකක නම් ඉතිං බ්‍රාන්ච් එකට මාරු කරොත් එක වෙනම කතාවක් එත් ලොකු කම්පැණි වලට ගොඩක් අඩුවෙන් අපෙ උන්ව ගන්නෙ.
    රජයෙ ජොබ් නම් අරාබි තියෙන්න ඔනි .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අපෙ මන් ගොඩක්ම දැක්කෙ කියු එස් සෙට් එකයි ,කටාර් එයාර්වෙස් සෙට් එකයි තමා.
    වෙන ඔෆිස් ජොබ් වලට ආපු උන් හරි අඩුයි.

    මල්ටි නැෂනල් කම්පැණි එකක නම් ඉතිං බ්‍රාන්ච් එකට මාරු කරොත් එක වෙනම කතාවක් එත් ලොකු කම්පැණි වලට ගොඩක් අඩුවෙන් අපෙ උන්ව ගන්නෙ.
    රජයෙ ජොබ් නම් අරාබි තියෙන්න ඔනි .
    ඔව් නමුත් ඔය රටේ පිලිවෙලකට ඉන්නේ අපේ උන් සහ පිල්ලෝ ( ලේබර් නෙමෙයි කියන්නෙ) විතරයි බන්, ඉන්දියන්, බන්ගලි, නේපාල් කියන්නේ තනිකරම අපිරිසුදු උන් ටිකක්, පිල්ලෝ අපේ උන් එක්ක සෙට් වෙන්නෙත් ඒකයි අනික උන් දන්නව ලන්කාවේ මිනිස්සු කාල බීල හොද ගෙවල් දොරවල් තියන් උන් කියල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    ඔව් නමුත් ඔය රටේ පිලිවෙලකට ඉන්නේ අපේ උන් සහ පිල්ලෝ ( ලේබර් නෙමෙයි කියන්නෙ) විතරයි බන්, ඉන්දියන්, බන්ගලි, නේපාල් කියන්නේ තනිකරම අපිරිසුදු උන් ටිකක්, පිල්ලෝ අපේ උන් එක්ක සෙට් වෙන්නෙත් ඒකයි අනික උන් දන්නව ලන්කාවේ මිනිස්සු කාල බීල හොද ගෙවල් දොරවල් තියන් උන් කියල.
    ඉන්දියන් උනුත් කැමති අපෙ කෑම කන්න
    එකෙක් හිටියා මලබාරියෙක් .ඌ අපෙ මස් උයන කොට එන සුවඳට ආසයි.
    ඌ අහනවා උඹලා නිතරම මෙව්වා කනවද කියලා
    මොකද උන් කන්නෙ එක මාලු කෑල්ලක් ,දිය හොද්ද වගෙ හොද්දක් එක්ක පොඩි මොනවහරි ව්‍යැංජනයක් ,පපඩමක් සහ ලුනුදෙහි ටිකක්.
    ඉතිං ඌ ආසයි අපෙ කෑම කන්න .
    අපි ඌට නිකන් දෙනවා කෑම .

    අනිවා බං.. අනික පිලිපීන් ගෑණුන්ට තියෙන ප්ලේස් ඒක කොහොමද..හෙනම කලාතුරකින් තමා ඔෆිස් ජොබ් එකක් කරන ලංකාවේ ගෑනියෙක් ඉන්නේ.
    ඉන්දියන් උන් ගොඩක් උන් දැන් අවුරුදු 10-15,25-30 කටාර් ඉන්න උන් පවුල පිටින්.. වන් මාස්ටර් ඩොග් ලා වගේ එකම හාම්පුතා ගාව වැඩ..ඉතින් උන්ව තම trust කරන්නේ එහේ උනුත්.
    පිල්ලියො අල්ලනවා .අනික පිල්ලො සහ පිල්ලියො පට්ට ප්ලීසින් ඇටිටියුඩ් එකක් තියෙන චරිත.
    ලංකාවෙ ගැණු ඔෆිස් ජොබක හිටියොත් එක්කො මිනිහා දාලා දීලා එහෙම නැත්තම් කාට හරි අල්ලලා තමා
    හරිම අඩුයි අපෙ ගැනු .
    ගොඩක් ඉන්නෙ කස්ටමර් කෙයාර් වල.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    qatar wala pons la sinhalunwa ballo ganata dala inne

    lankawa corona risk category dagena inne mun
    un danne na lankawa corona hodata control kala kiyala
    ehema kalath qatar emabassy eke inne ponnayo puka dena kariyo
    itin koheda ban

    salary ehema aduy godak hoda position walata dan loku salary un ayn karala thuttu dekata hoyanne
    konda tiyena sinhalu nam enne na itin

    owa karata wadak na :(

    uba mage yaluwa nisa baninne ne ubata. nodanna dewal nokia hitu. embassy karayo kohomath ballo thamange rate minisunta salakanne ballanta wage, eka koi rateth lanka embassy ehemai. eka path karala yawana ayage gon kama.

    eth a a ratawal minissunta salakanawa. Qatar unath lankaqe ayata salakanawa embassy ekata wada
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,677
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uba mage yaluwa nisa baninne ne ubata. nodanna dewal nokia hitu. embassy karayo kohomath ballo thamange rate minisunta salakanne ballanta wage, eka koi rateth lanka embassy ehemai. eka path karala yawana ayage gon kama.

    eth a a ratawal minissunta salakanawa. Qatar unath lankaqe ayata salakanawa embassy ekata wada

    Thnks miture banne nati ekata :)