බලාපංකෝ ප්‍රයිසස් පෙර්ෆොමන්ස් එක්ක ගත්තාම පාඩු නෑනේ RTX 2080TI , RTX 2080 ලගදි ගත්තු උන් ගැන දුකයි හැබැයි
AMD උන් මොනව කරයිද? උන්ට තව ගාන අඩු කරන්න වෙයි වගේ නේද? BIG Navi එනකම් ඉන්න ඕනේ බලන්න. මේ පාර Nvidia උන් පට්ට ගේමක් ගහන්නේ
AMD උන් මොනව කරයිද? උන්ට තව ගාන අඩු කරන්න වෙයි වගේ නේද? BIG Navi එනකම් ඉන්න ඕනේ බලන්න. මේ පාර Nvidia උන් පට්ට ගේමක් ගහන්නේ| GeForce RTX 3090 | GeForce RTX 3080 | GeForce RTX 3070 | |
| CUDA Cores | 10,496 | 8,704 | 5,888 |
| VRAM | 24 GB GDDR6X | 10 GB GDDR6X | 8 GB GDDR6 |
| Prices Starting At | $1499 | $699 | $499 |
| Release Date | September 24 | September 17 | Available October |

