NVIDIA Announces the GeForce RTX 30 Series!!

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බලාපංකෝ ප්‍රයිසස් පෙර්ෆොමන්ස් එක්ක ගත්තාම පාඩු නෑනේ RTX 2080TI , RTX 2080 ලගදි ගත්තු උන් ගැන දුකයි හැබැයි :baffled: AMD උන් මොනව කරයිද? උන්ට තව ගාන අඩු කරන්න වෙයි වගේ නේද? BIG Navi එනකම් ඉන්න ඕනේ බලන්න. මේ පාර Nvidia උන් පට්ට ගේමක් ගහන්නේ




    GeForce RTX 3090GeForce RTX 3080GeForce RTX 3070
    CUDA Cores10,4968,7045,888
    VRAM24 GB GDDR6X10 GB GDDR6X8 GB GDDR6
    Prices Starting At$1499$699$499
    Release DateSeptember 24September 17Available October

    nvidia_rtx_30_series_reveal_generational_graph_1920-1280x720.jpg
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ගේම්ම ගහන්නෙ නැතුව වැඩක් ගන්න උන්ට වටිනව ඉතිං.
    ඔව් ඒක නම් හරි මමත් 3D වැඩ වලට කාර්ඩ් එකක් ගන්න හිටියේ දැන් ඉදල RTX 3080 ගන්නවා :love2:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    උන්ගේ paka තමා හැමදාම කියන්නේ ඔහොම rtx එද්දී කිව්වා ඒක තමා හොඳම කියලා ඔවා compare කරන්න ඕන rtx නැතුව normal performonace එක්ක එතකොට තමා වෙනස බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ultron

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    :baffled: දුකයි දුකයි දුකයි RTX 2070 Super එක අරන් සති කීයද :(

    මොනවා උනත් price ටිකනම් ෆට්ට
     
    • Like
    Reactions: Ultron and D_Mad