coconut water bottle production

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මචන්ලා..තැබිලි වතුර බෝතල පිටරට export කරන්න හිතන් ඉන්නවා..කොහොමද කරන්නේ කියලා දන්නා කෙනක් ඉන්නවද?
    ලොකු උදවුවක්
     
    • Like
    Reactions: D_Mad and kinkon

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    එක්ස්පෝට් කරන ප්‍රොසිඩිටර් එක නම් දන්නැ මචං. නමුත් මම උබට උදව්වක් වෙයි කියලා දැකලා තියන මාකට් එක ගැන කියන්නම්.

    යුරෝප් යුනියන් එකේ වගේම නැගෙනහිර යුරෝපයේ , රුසියාවේ දැකලා තියනවා පොල් හා තැබිලි වතුර බොතල් විදිහට එනවා. සාමාන්‍යයෙන් වතුර මිලි ලිටර් 200 වගෙත් සාමාන්‍යයෙන් රු. 750 ආසන්න මුදලකට. පොල් කිරි⁣ විදිහට බෝතලයක් අඩුමම එක ගත්තත් රුපියල් 1000 ට වගේ. මුදලකට යුරෝ යුනියන් එකට වඩා රුසියාව හෝ නැගෙනහිර යුරෝපයේ මිල ටිකක් වැඩියි. හේතුව යුනි⁣යන් එකේ පොල් වල මිල අඩුවිම නිසා වෙන්නත් පුලුවන්.

    ගොඩක් තැබිලි පොල් ප්‍රඩක්ෂන් තියනවා දැනටමත් මාකට් එකේ අග්නිදිග ආසියාවෙන් තායි වලින් එවන ප්‍රඩක්ට්ස්, මම යෝජනාවක් කරන්නම් වැලිව් ඇඩ් කරපං.

    උදා- තැබිලි වතුරට කසකසා දාලා හදලා එවන්න පුලුවන්නම්, ජෙලි කැලි දාලා එවන්න පුලුවන්නම්, ⁣මද කෑලි දාලා එවන්න පුලුවන්නම් හොද මාකට් එකකට යවතැකි. හිතලා බලපං.

    ජය!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,465
    113
    Piliyandala
    තායි එවුන් තැඹිලි ගෙඩියේ මදේ එහ්ම්මම යවනවා කාලයක් තියාගන්න පුළුවන් විදිහ නම් දන්නේ නෑ
     
    thanks මචෝ.ලොකු advice 1ක් දුන්නේ .මම මේ subject එකේදී blank
    තායි එවුන් තැඹිලි ගෙඩියේ මදේ එහ්ම්මම යවනවා කාලයක් තියාගන්න පුළුවන් විදිහ නම් දන්නේ නෑ
    thanks මචෝ information එකට
     
    • Like
    Reactions: D_Mad