oya colombo town area eke perch 8,9 ka podi jara gewal wal dukase inna un mokada oka wikunala dala koti 5kata withara, koti dekaka luxury geyak aragena,thawa kotiyaka withara SUV ekauth aran ithiri koti 2 bank eke FD ekak dala sapata inne natthe..
එකට හෙතුව උන්ගෙ කල්චර් එක මචං
උන් මුඩුක්කු වලනෙ .උන්ගෙ පෙනුමෙ ඉඳන් හැසිරීමෙ ඉඳන් මුඩුක්කු
ඉතින් උන් උන්ගෙ වැයික්කියෙ ඉන්නකන් පිටින් එන උන්ට පු* පෙන්නගෙන ඉන්නවා.
විකුණලා දාලා වෙන පැතිවලට ඉඩම් අරගෙන ගිහින් ඒ පැති වල උන්ට කවුරුත් නැහැ නෙ ?
එ පැති වලට ගිහින් උනත් ලොකු සමාජයක් හදාගැනිමෙ අපහසු තා එනවා.
තමන්ගෙ ඥාතියෙක් හිටියොත් හැර
මන් දන්න ගොඩක් උන් ඔහොම විකුණලා දාල ගිහින්
ඒ පැති වල උන් එක්ක කචල් දාගෙන වලි දාගෙන ආයෙත් අර පරණ තැනටම ඇවිත් ඉන්නවා.උන්ගෙ මුඩුක්කු පුරුදු වලින් ඈත්වෙන්න කැමති නැහැ.
සමහරු කුඩු බොනවානම් ගංජා බොනවානම්, වේස කමෙ යනවානම් එව්වා කරන්න ගන්නවා තමන් අලුතෙන් පදිංචියට ගිය පැති වලත්.
සමහරුන්ගෙ පුරුදු අත ඇරගන්න බැහැ.
ඉතින් අළුතෙන් ගිය පැති වල ගූ කරගෙන පච කරගෙන හත්පොලෙ ගාගෙන ආයෙත් එක්කො වෙන පැත්තකට යනවා නැත්තම් හිටපු පැත්තටම එනවා.
එකනෙ මන් කියන්නෙ නිතරම සල්ලි වලට නියම උගත්කම ගන්න බැහැ කියලා.
කූඩැල්ලාව මෙට්ටෙ තියන්නත් බැහැ කියලා කතාවකුත් තියෙනවානෙ.