ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

Emios

Well-known member
  • Dec 10, 2009
    75,355
    67,691
    113
    Colombo පුපුරනවා කියල එකක් නෑ. Real estate ක්ෂේත්‍රය ඇතුලුුව‍ , මූල්‍ය පද්ධතියම තමා වැටෙනකොට වැටෙන්නෙ. දැනටත් ඉඩම් ගන්නෙම අසීමිත loans වලින්. ආදායමක් නැති මේ වගේ රටක මුදල් නිර්මාණය නොවන ගෘහයන් සඳහා මේ විදියට මුදල් ඇදීයාම, රික්තයක් ඇතිවීම කොහෙන් කලෙවර වෙයිද මන්ද.

    Ehema unoth idam witarak newe okotama kela wenawane.ehema adu wenna gathoth kawuruwath wikunana ekakuth ne.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Ehema unoth idam witarak newe okotama kela wenawane.ehema adu wenna gathoth kawuruwath wikunana ekakuth ne.

    wikunanda ba ehem unoth. me dawaswalath real estate tikak hira wela tiyenne aranchi widiyata corona scene ekat ekka.
    me yana widiyata mata nan hitenne, real estate liquidity / ද්‍රවශීලතාවය adu wenawa.

    ආර්ථික expert කෙනෙක් මේ ගැන පැහැදිලි කර‌ොත් හොඳයි බුකියේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,691
    113
    wikunanda ba ehem unoth. me dawaswalath real estate tikak hira wela tiyenne aranchi widiyata corona scene ekat ekka.
    me yana widiyata mata nan hitenne, real estate liquidity / ද්‍රවශීලතාවය adu wenawa.

    ආර්ථික expert කෙනෙක් මේ ගැන පැහැදිලි කර‌ොත් හොඳයි බුකියේ.

    I don't think so.never in colombo.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සාමාන්‍යයෙන් බහුතරයකට දරාගන්න බැරි තරමට සීඝ්‍රයෙන් මිල ඉහල යන එක පුපුරන්න යන බුබුලක පෙරනිමිත්තක්.
    Real estate bubble ..ඩොලර් එක වැඩි වෙන කොට අපේ එවුන් ඉඩම් වල ගානත් වැඩි කරනව:lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,510
    25,816
    113
    Colombo (rural) කෝටියකට 10 perches ඉඩමක් අරන් කෝටියක ගෙයක් හැදුවා....

    100km away from Colombo ලක්ශ 50 ක 15 perches ඉඩමක් අරගෙන ලක්ශ 80 ක same ගෙයක් හැඩුවා....ඉතිරිය ලක්ශ කීයද?

    🤣

    200-50-80-16 (3.33 X extra purchs 5) = 54

    54/200*100=27%

    කොළඹ 27% බොරු ඉඩම් මිලක් පවතින අතර එය 50km දී 13.5% වේ. ඒ නිසා ඔබගේ නිවාස සිහිනය "කොළඹ බොරුව" තුල කරගන්න/නොකරගන්න.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්කොල ටිකයි නිසා බං.
    ඔෆිස්වල ඉදන් ගෙදර එද්දි බලපන් හැට පැයක් ට්‍රැෆික් එකෙ කොළඹ ඉන්න එක මහ කාලෙ නාස්තියක් නේද කියල හිතෙන්නෙ එතකොට තමයි

    ඔව් එහෙම දෙයක් නම් තියෙනව.

    dehiwala paththa gana kiwe

    ඒ උනාට ඒ ඒ ඒරියා එක පට්ට බන්

    මොනෝ රේල් එක ඇවිත් , පාරේ තද බදේ අඩු වුනොත් ඉඩම් වල මිල වැඩි වෙයි....කඩුවෙල , අතුරුගිරිය , මාලබේ , kottawa, homagamaපැත්තේ....

    දැන් ගණන් පර්ච් එකක් 10ක් වෙනවා නේ මාලබෙත් බන්

    කොට්ටාව ප්‍රදේශයේ ඉඩම් වල ඉස්සර වටිනාකම සහ දැන් වටිනාකම ගැන මම දන්නා දෙයක් කියන්නම්. 1920 දී විතර මගේ සීයා එයාගේ ලොකු දුවට (මගේ ලොකු නැන්දා) දෑවැද්දට දීපු අක්කර පහක ඉඩම එයා විකුණා තිබුනේ රුපියල් 12500 කටයි. ඒ කියන්නේ පර්ච් එකක් රුපියල් 15 සත 62යි. ඒ ඉඩමෙන්ම මගේ තාත්තාට උරුම උන කොටසේ (අතුරු) පාරක් පළල් කිරීම සඳහා 1972/3 වගේ කාලයක පර්චස් 20 ක් ආණ්ඩුවට ගත්තා. ඒ සඳහා රුපියල් 3000 ක වන්දියක්, ඒ කියන්නේ පර්ච් එකකට රුපියල් 150 ක වටිනාකමක් ලැබුනා. මේ ඉඩමෙන්ම මට උරුම උන කොටසෙන් යම් ප්‍රමාණයක් 174 පාර පළල් කරන අවස්ථාවේ (දැන් අවුරුදු හත අටකට කලින්) රජයට පවරා ගත්තා. ඒකේ වන්දිය පර්ච් එකකට 2,250,000 ගානේ ලැබුනා.

    174 යන්නේ ගෙදර ල්ගදින්ද බන් ???

    සාමාන්‍යයෙන් බහුතරයකට දරාගන්න බැරි තරමට සීඝ්‍රයෙන් මිල ඉහල යන එක පුපුරන්න යන බුබුලක පෙරනිමිත්තක්.

    මම හිතන්නේ නෑ බන් ඉඩම් ඉම්පෝර්ට් කරන්න බෑ නේ. වාහන ගේනවා වගේ

    oya colombo town area eke perch 8,9 ka podi jara gewal wal dukase inna un mokada oka wikunala dala koti 5kata withara, koti dekaka luxury geyak aragena,thawa kotiyaka withara SUV ekauth aran ithiri koti 2 bank eke FD ekak dala sapata inne natthe..

    එහෙම දෙයක් නම් තියෙනව බන්

    Colombo කෝටියකට ඉඩමක් අරන් කෝටියක ගෙයක් හැදුවා....

    100km away from Colombo ලක්ශ 50 ක ඉඩමක් අරගෙන ලක්ශ 80 ක same ගෙයක් හැඩුවා....ඉතිරිය ලක්ශ කීයද?

    🤣

    කොලබ කොටියට ගන්න බෑ බන් හොද ඉඩමක් දැන් නම්
     
    • Like
    Reactions: elakiriaddict

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉඩම් වල ගණන් වැඩි වෙන වේගෙට මිනිසුන්ගේ අදායම වැඩි වෙනවද? මම නම් හිතන්නේ නැහැ බන්. ඔය ඉඩම් ගන්න ඕනත් ම්නිස්සුම නේ. නායක අරන් ගත්තත් ඒ නය ගෙවාගන්න පුළුවන් වෙන්න ඕන නේ. ඉතින් මේ වෙන වැඩේ කෙලින්ම බුබුලක්ම තමයි. කොළඹ නගරේ ඇතුලෙයි, ඒ කිට්ටුවම හරි වල නම් ව්‍යාපාරික වටිනාකමක් තියෙනවා. හැබැයි ඊට ටිකක් දුර බැහැර පැති වලත් ඉවරයක් නැතුව ඉඩම් වල ගණන් වැඩි වෙනවා කියන්නේ කවදා හරි ඕක කඩාගෙන වැටෙනවා ගන්න කෙනෙක් නැතුව.

    හැමෝම එක පාර investment විදියට ඉඩම් ගන්න ගියාම වෙන වැඩේ තමයි වෙලා තියන්නේ. කෘතිමව මිල වැඩි වෙලා මිනිස්සුන්ට දරා ගන්න බැරි ගානකට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    oya kiyana bubble eka apartment walatanam tiyanawa, mokada idama eka uda building eka gahala patta ganakata wikenawa
    habai population wedi wena nisa idam wala illuma nam wedi wenawa podda podda ;) api wage job karala hamba karana ewunta amaru unata business karayanta owa nothing

    Hodama option eka eka tikak durin loku idamak ganna
     
    Eka thamai ban. Meke thibba ganan dakkama pissu hadenawa. Maseta lakshayak wage hoyana ekekta unath colombo hathara mayimaka idamak gannawa kiyanne patta hinayak. Hithapanko ithin nikan anduwe sewakayek gana?

    Oya population wadi willa adui neda ban dan? Mekema thread ekak dakka population eka 2031 wage wenakan poddak wadi wela ethana indan chutta chutta adu wenna gannawa kiyala.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Eka thamai ban. Meke thibba ganan dakkama pissu hadenawa. Maseta lakshayak wage hoyana ekekta unath colombo hathara mayimaka idamak gannawa kiyanne patta hinayak. Hithapanko ithin nikan anduwe sewakayek gana?

    Oya population wadi willa adui neda ban dan? Mekema thread ekak dakka population eka 2031 wage wenakan poddak wadi wela ethana indan chutta chutta adu wenna gannawa kiyala.

    owa predictions neda machan :) generally population wedi wenawa minissu hamoma colombo walata enna balanne job karanna
    issara agriculture field wala godak hitiyata dan godak office wala wada karanna enne mama nam hitanne demand eka wedi wenawa

    ammo 1 lak gattat goda yanna baha mama danna minissu innawa housing loan eka 1 lak :P
     
    Ithin hithapanko keeyen keedenatada 1 lakh loan ekak gewanna puluwan. Ratenma 5% wath baha ne.

    Prediction eka nan aththa wei kiyala hithenne ban. Dan lamai hadanne 1-2 ne. Uparima 3 yi. Inna unuth pawul pitin rata yanawa. Ithin adu nowi thiyena ekak naha loku wenasak une nattan.

    Umba kiwwa hari. Hondama wade salli thiyenawa nan tikak dura paththakin labeta idamak aran, ithuru salli tiken ge hadala thawa ithuru nan FD ekak daala, sapa se nidahase inna eka.
     
    • Like
    Reactions: lasankandy

    මමත් මේ කාලේ ඉඩම් සීන් ඒකට interest ඒකේ ඉන්නෙ. හෝකන්දර පැත්තෙ ඉඩම් කීපයක් බැලුවා. 1M වටේ perch එකක්. 10perch ඉඩම ඉතින් 10M+ . :D
    හදල බලපන් ඉඩමට විතරක් loan installment ඒක කීයද කියලා. ඒ්කයි මේක හෙනම නොගැලපෙන real estate economy ඒකක්.

    මේවට හේතු නන් ඉතින් අද ඊයේ හැුදනේ නෑ. කාලෙක ඉඳන් පැවතුන ඒ්වා‍.
     
    • Like
    Reactions: lasankandy

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?

    Apo eka maha moda wedak machan, dehiwala hithana tharam sundara naha, thambi wimane, battaramulla siya dahasgunayak hodai ita wada
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    oya colombo town area eke perch 8,9 ka podi jara gewal wal dukase inna un mokada oka wikunala dala koti 5kata withara, koti dekaka luxury geyak aragena,thawa kotiyaka withara SUV ekauth aran ithiri koti 2 bank eke FD ekak dala sapata inne natthe..
    එකට හෙතුව උන්ගෙ කල්චර් එක මචං
    උන් මුඩුක්කු වලනෙ .උන්ගෙ පෙනුමෙ ඉඳන් හැසිරීමෙ ඉඳන් මුඩුක්කු
    ඉතින් උන් උන්ගෙ වැයික්කියෙ ඉන්නකන් පිටින් එන උන්ට පු* පෙන්නගෙන ඉන්නවා.
    විකුණලා දාලා වෙන පැතිවලට ඉඩම් අරගෙන ගිහින් ඒ පැති වල උන්ට කවුරුත් නැහැ නෙ ?
    එ පැති වලට ගිහින් උනත් ලොකු සමාජයක් හදාගැනිමෙ අපහසු තා එනවා.
    තමන්ගෙ ඥාතියෙක් හිටියොත් හැර
    මන් දන්න ගොඩක් උන් ඔහොම විකුණලා දාල ගිහින්
    ඒ පැති වල උන් එක්ක කචල් දාගෙන වලි දාගෙන ආයෙත් අර පරණ තැනටම ඇවිත් ඉන්නවා.උන්ගෙ මුඩුක්කු පුරුදු වලින් ඈත්වෙන්න කැමති නැහැ.
    සමහරු කුඩු බොනවානම් ගංජා බොනවානම්, වේස කමෙ යනවානම් එව්වා කරන්න ගන්නවා තමන් අලුතෙන් පදිංචියට ගිය පැති වලත්.
    සමහරුන්ගෙ පුරුදු අත ඇරගන්න බැහැ.
    ඉතින් අළුතෙන් ගිය පැති වල ගූ කරගෙන පච කරගෙන හත්පොලෙ ගාගෙන ආයෙත් එක්කො වෙන පැත්තකට යනවා නැත්තම් හිටපු පැත්තටම එනවා.

    එකනෙ මන් කියන්නෙ නිතරම සල්ලි වලට නියම උගත්කම ගන්න බැහැ කියලා.
    කූඩැල්ලාව මෙට්ටෙ තියන්නත් බැහැ කියලා කතාවකුත් තියෙනවානෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,829
    113
    ආශ්චර්යමත් රටක
    Eka thamai ban. Meke thibba ganan dakkama pissu hadenawa. Maseta lakshayak wage hoyana ekekta unath colombo hathara mayimaka idamak gannawa kiyanne patta hinayak. Hithapanko ithin nikan anduwe sewakayek gana?

    Oya population wadi willa adui neda ban dan? Mekema thread ekak dakka population eka 2031 wage wenakan poddak wadi wela ethana indan chutta chutta adu wenna gannawa kiyala.

    maseta lakshayak newei laksha 3k ganna ekektat amarui.
     
    • Like
    Reactions: CondomWisdom

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    owa predictions neda machan :) generally population wedi wenawa minissu hamoma colombo walata enna balanne job karanna
    issara agriculture field wala godak hitiyata dan godak office wala wada karanna enne mama nam hitanne demand eka wedi wenawa

    ammo 1 lak gattat goda yanna baha mama danna minissu innawa housing loan eka 1 lak :P

    යකෝ 1lak කියන්නෙ මොන ඉන්ස්ටෝල්මන්ට් එකක්ද බං
    මම දන්න ගොඩක් එවුන් ඉන්නවා 1.5 - 2 personal loan ඉන්ස්ටෝල්මන්ට් ගෙවන
     
    • Wow
    Reactions: elakiriaddict

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Colombo (rural) කෝටියකට 10 perches ඉඩමක් අරන් කෝටියක ගෙයක් හැදුවා....

    100km away from Colombo ලක්ශ 50 ක 15 perches ඉඩමක් අරගෙන ලක්ශ 80 ක same ගෙයක් හැඩුවා....ඉතිරිය ලක්ශ කීයද?

    🤣

    200-50-80-16 (3.33 X extra purchs 5) = 54

    54/200*100=27%

    කොළඹ 27% බොරු ඉඩම් මිලක් පවතින අතර එය 50km දී 13.5% වේ. ඒ නිසා ඔබගේ නිවාස සිහිනය "කොළඹ බොරුව" තුල කරගන්න/නොකරගන්න.

    Reselling value ganat hithapan gobilo. colombo idama awurudu 5kin koti 2k wt wei. et 100KM away from colombo idama awrudu 5kin 70k wage wei. ithin mokakda laaba ?
     
    • Like
    Reactions: elakiriaddict