ආයෙත් කේස් එකක්...

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    Screenshot-20200902-161150.jpg


    http://www.lankadeepa.lk/news/ආඬිගම-වැව්-රක්ෂිතයේ-බලෙන්-පොල්-සිටුවති/101-578293
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    හුස්ම ගන්න ඔක්සිජන් ඕන නෑ කිව්ව සනත් නිශාන්ත මුස්සලයගෙ වැඩක් වගේ...​
     
    • Like
    Reactions: stasia

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    72184341_3081363088558493_6685735458061680640_n.jpg


    රටක් තුල සංවර්ධන ක්‍රියාවලියන් සිදුකිරීමේදී පරිසරය සංරක්ෂණය පිලිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. විශේෂයෙන්ම වැසි වනන්තර , සත්ව වාසස්ථාන, ජල මූලාශ්‍ර ඇතුළුව සියලුම පාරිසරික පද්ධතියන් ආරක්ෂා කලයුතුය. ඒ වෙනුවෙන් නිර්මාණයකරනලද සැලසුම බලගැන්වීමට ඇත්තේ තව දින 38කි.

    எமது சூழலின் பாதுகாப்பினை உறுதி செய்யும் திட்டங்கள் செயற்பட இன்னும் 38 நாட்களே உள்ளன.

    38 days more to implement strategies which will protect our environment.
    ​
    පොරොන්දු ඉටු කල නිදහසේ හුස්ම

    කල යුතු දේ අභිබවා පොරොන්දු ඉටු කල නිදහසේහුස්ම


    EJQNosCUEAACDYE

    bmp
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    @erozan @2osama ස'(තාත්තා) බයයිද මූට
    කීවෙනම් මාස හයක් බලලා වැඩකරෙ නැත්තන් ඇමතිකමත් ගන්නවා කියලා
     
    • Like
    Reactions: stasia

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,033
    113
    මාලඹේ
    @erozan @2osama ස'(තාත්තා) බයයිද මූට
    කීවෙනම් මාස හයක් බලලා වැඩකරෙ නැත්තන් ඇමතිකමත් ගන්නවා කියලා
    උබ ම පිළිගත්තා නේ බාන් අර thread එකේ සර් බැසිල් දෙන්නම උබාලාගේ ගෙදර එනවා කියලා කොටන්න 🤣🤣🤣
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    බයියෝ කියන්නේ දැක්මක් ඇතුව වැඩ කරන ජන කොටසක්. උන් හදන්නේ ඉස්සෝ කිරට උයන්න.
     
    • Like
    Reactions: stasia

    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    මොන මගුලක්ද බන් මේ. එකක් ඉවර වෙන්න එකක් නේ, අවුරුදු 5 ඇතුලත මඩිය තර කරගන්න උපරිම try karanawa වගේ
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,167
    4,939
    113
    මොන මගුලක්ද බන් මේ. එකක් ඉවර වෙන්න එකක් නේ, අවුරුදු 5 ඇතුලත මඩිය තර කරගන්න උපරිම try karanawa වගේ
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: stasia

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,096
    1,941
    113
    අනේ මන්දා බන් දාපු ෆෝටෝ එක දැක්කම හිත පිරෙනවා බන්.. මේ වගේ ලස්සන තැන් පරිසරය කොහොම විනාශ කරනව ද කියලා හිතා ගන්න බෑ බන් :cry:
     

    Similar threads