![]()
රටක් තුල සංවර්ධන ක්රියාවලියන් සිදුකිරීමේදී පරිසරය සංරක්ෂණය පිලිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. විශේෂයෙන්ම වැසි වනන්තර , සත්ව වාසස්ථාන, ජල මූලාශ්ර ඇතුළුව සියලුම පාරිසරික පද්ධතියන් ආරක්ෂා කලයුතුය. ඒ වෙනුවෙන් නිර්මාණයකරනලද සැලසුම බලගැන්වීමට ඇත්තේ තව දින 38කි.
எமது சூழலின் பாதுகாப்பினை உறுதி செய்யும் திட்டங்கள் செயற்பட இன்னும் 38 நாட்களே உள்ளன.
38 days more to implement strategies which will protect our environment.
පොරොන්දු ඉටු කල නිදහසේ හුස්ම
කල යුතු දේ අභිබවා පොරොන්දු ඉටු කල නිදහසේහුස්ම
![]()
හුස්ම ගන්න ඔක්සිජන් ඕන නෑ කිව්ව සනත් නිශාන්ත මුස්සලයගෙ වැඩක් වගේ...
උබ ම පිළිගත්තා නේ බාන් අර thread එකේ සර් බැසිල් දෙන්නම උබාලාගේ ගෙදර එනවා කියලා කොටන්න
මොන මගුලක්ද බන් මේ. එකක් ඉවර වෙන්න එකක් නේ, අවුරුදු 5 ඇතුලත මඩිය තර කරගන්න උපරිම try karanawa වගේ
