Courier Services මොනාද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,887
    16,836
    113
    Colombo
    මම කලින් පාවිච්චි කරේ Simplex. දැන් ඒක බන්කොලොත් වගේ. බඩු ගන්න එන්නෙත් නෑ. Colombo අවට විතයි Deliver කරන්නෙත්.

    මොනාද දැනට තියෙන Domestic Courier Services?
    Rates එක්කම දාන්න.
     
    • Like
    Reactions: D_Mad

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Pronto <3
    rates mathaka nah 1kg item ekak 300k da kohida. unge safety shape. wena courier services use karala thiye. unge habai threwheel karayoyi eka eka minissui ene item item eka podi pattan wela enne :D pronto eke staff ekak ina nisa weda piliwelai. ungema wahana thiye delivery walata.
    1 dawasin enawa kurunegala - colombo
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    colombo / gampaha cash on delivery karanawa.... rs 290 , sallith dawas 2n acc ekata watenawa....mage okkoma product colombo , gampaha yawanne bee delivery eken...0717 777 976
     
    • Like
    Reactions: sidathsaumya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මේ තුනම හොදයි මචන් කිසි අවුලක් වෙලා නෑ මට

    Pronto Lanka
    Prompt Xpress - 280 ගන්නේ කිලෝ එකට වැඩි වෙන කිලෝ එකට 50
    Fardar Express Worldwide - මේකෙන් රු 200 කිලෝ එකට වැඩි වෙන කිලෝ එකට 50
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මේ තුනම හොදයි මචන් කිසි අවුලක් වෙලා නෑ මට

    Pronto Lanka
    Prompt Xpress - 280 ගන්නේ කිලෝ එකට වැඩි වෙන කිලෝ එකට 50
    Fardar Express Worldwide - මේකෙන් රු 200 කිලෝ එකට වැඩි වෙන කිලෝ එකට 50
    Fardar Express Worldwide munge cash on delivery thiyeda?