Ebay එකෙන් $6ක ෆ්රී ශිපින් තිබුණු චයිනා අයිටම් එකක් ගත්තා. සෙලර් ට්රැකින් නම්බර් එකක් දීලා තියෙනවා. බැලින්නම් ඒක DHL එකක්. $6කට බඩුවත් දීලා DHL ඩිලිවරි කරලත් දෙන්නෙ නෑනේ. ඩිලිවරි කලාට පස්සේ ගෙවන්න වෙන සීන් එකක්ද මන්දා තියෙන්නේ. දන්න එකෙක් උදව් කරපල්ලා...




