EBAY HELPPP!!!

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Ebay එකෙන් $6ක ෆ්‍රී ශිපින් තිබුණු චයිනා අයිටම් එකක් ගත්තා. සෙලර් ට්‍රැකින් නම්බර් එකක් දීලා තියෙනවා. බැලින්නම් ඒක DHL එකක්. $6කට බඩුවත් දීලා DHL ඩිලිවරි කරලත් දෙන්නෙ නෑනේ. ඩිලිවරි කලාට පස්සේ ගෙවන්න වෙන සීන් එකක්ද මන්දා තියෙන්නේ. දන්න එකෙක් උදව් කරපල්ලා...
    :oops::oops::oops::oops::oops:
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    DHL site එකෙන් track කළාම විස්තර එනවා. මගෙ හෝම් ටව්න් එකත් තියෙනවා.

    appa ehemada? dan item eka koheda thiyenne?
    seller ta waradila wena ekek ta yawana ekak oyata ewanawada danne na
     
    • Like
    Reactions: D_Mad and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    appa ehemada? dan item eka koheda thiyenne?
    seller ta waradila wena ekek ta yawana ekak oyata ewanawada danne na

    තාම චයිනා..
    වටිනා එකක්ද දන්නෑ.. 😜
    සෙලර්ට මැසේජ් එකකුත් දැම්මා. ඌ ඒක කියවලා හොයා බලද්දි අයිටම් එක ලංකාවට ඇවිත් තියෙයි.
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Free shipping තිබුණනං ගෙවන්න වෙන එකක් නෑ.
    Dhl එකට පේ කරන්නෙ ඩිලිවරි කරාට පස්සෙද, කලින්ද කියල හොයල බැලුවනං හරි.

    Deliver කලාට පස්සේ ගෙවන එකක් මන් අහලා නම් නෑ
     
    • Like
    Reactions: D_Mad

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Ebay එකෙන් $6ක ෆ්‍රී ශිපින් තිබුණු චයිනා අයිටම් එකක් ගත්තා. සෙලර් ට්‍රැකින් නම්බර් එකක් දීලා තියෙනවා. බැලින්නම් ඒක DHL එකක්. $6කට බඩුවත් දීලා DHL ඩිලිවරි කරලත් දෙන්නෙ නෑනේ. ඩිලිවරි කලාට පස්සේ ගෙවන්න වෙන සීන් එකක්ද මන්දා තියෙන්නේ. දන්න එකෙක් උදව් කරපල්ලා...
    :oops::oops::oops::oops::oops:
    Mama VGA kard ekak gatta Malaysia walin. Free delivery thibunei. Motorbike ekakin gedettama deliver kala. Tax invoice ekak ewala thibuna DHL eken 2900 ganaka tax ekak gahala. Honda welavata salli ate thibuna.
     
    • Like
    Reactions: D_Mad and stasia