මොන මගුලක්ද බන් මේ සුත්ත?
මොන මගුලක්ද බන් මේ සුත්ත?
අඩු කුලේ මන්දබුද්ධික උන් තමයි මේවගේ යන්නේ
බස් පිස්සො
උන් බස්වලට ආදරෙයි
උබ කොමා එකකද හිටියෙ පහුගිය කාලෙ
ඕක ඒපැතිවල උන්ට ආගමක් වගෙ
ඉතින් ඉගෙනගත්ත මිනිස්සු රට දාලා යන එක අහන්න දෙයක්ද බන්
monawa unath marketing hodai
මාගේ දෑස දෙස බලනූ...... මෙතැන් පටන් නුඹ බස් පිස්සෙක්......

මොන මගුලක්ද බන් මේ සුත්ත?
අඩු කුලේ මන්දබුද්ධික උන් තමයි මේවගේ යන්නේ
ඒ කතාවෙනං අවුලක් තියෙනව මචං. මගී ප්රවාහනය කරන රියදුරෙකුට මොන හැකියාව තිබුණත් වෙට්ටු දාල ඕන ඕන විදිහට යන්න බෑ. ජීවිත කීයක් අරගෙන යන ගමනක්ද.ලන්කාවේ වැඩ්ඩො ඉන්නව බ්රෝ ඔය දේවල් අපිට කරන්න බැහැ අට පාස් නොව්නට උන්ට පුළුවන් බ්රෝ මොනව උනත් මොන වෙට්ටුවක් හරි දාලා ඉක්මනට පරිස්සමින් එක්කන් යනවනේ නුගත් අට පාස් නැති එකාගේ බස් එකේ උපාදි කාරයොත් යනව කියලා අමතක කරන්න එපා උන්ගෙ එක හැකියාව බන් ටැලන්ට් එක, කොහොම උනත් පරිස්සමින් බුදු සරනයි