අයියයි මල්ලියි රෙස් එකක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    මොන මගුලක්ද බන් මේ සුත්ත?

    බස් පිස්සො
    උන් බස්වලට ආදරෙයි
    උබ කොමා එකකද හිටියෙ පහුගිය කාලෙ
    ඕක ඒපැතිවල උන්ට ආගමක් වගෙ

    ඉතින් ඉගෙනගත්ත මිනිස්සු රට දාලා යන එක අහන්න දෙයක්ද බන්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597
    113
    මුන් තමයි නියම අඩු කුලේ පර වසල හැත්ත.

    පොලිසියට ඕනනම් පුළුවන් මේ වීඩියෝ එක බලලා මුන්ව අත්අඩංගුවට ගන්න. සාක්කි හොයන්න අමුතුවෙන් දගලන්න ඕනේ නැහැ. වීඩියෝ එකේම සාක්කි ටික පැහැදිලිවම තියෙනවා
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha


    මොන මගුලක්ද බන් මේ සුත්ත?
    අඩු කුලේ මන්දබුද්ධික උන් තමයි මේවගේ යන්නේ

    බස් පිස්සො
    උන් බස්වලට ආදරෙයි
    උබ කොමා එකකද හිටියෙ පහුගිය කාලෙ
    ඕක ඒපැතිවල උන්ට ආගමක් වගෙ

    ඉතින් ඉගෙනගත්ත මිනිස්සු රට දාලා යන එක අහන්න දෙයක්ද බන්


    :lol:

    monawa unath marketing hodai

    මාගේ දෑස දෙස බලනූ...... මෙතැන් පටන් නුඹ බස් පිස්සෙක්......
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ලන්කාවේ වැඩ්ඩො ඉන්නව බ්‍රෝ ඔය දේවල් අපිට කරන්න බැහැ අට පාස් නොව්නට උන්ට පුළුවන් බ්‍රෝ මොනව උනත් මොන වෙට්ටුවක් හරි දාලා ඉක්මනට පරිස්සමින් එක්කන් යනවනේ නුගත් අට පාස් නැති එකාගේ බස් එකේ උපාදි කාරයොත් යනව කියලා අමතක කරන්න එපා උන්ගෙ එක හැකියාව බන් ටැලන්ට් එක, කොහොම උනත් පරිස්සමින් බුදු සරනයි
     
    • Like
    Reactions: D_Mad

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala


    මොන මගුලක්ද බන් මේ සුත්ත?
    අඩු කුලේ මන්දබුද්ධික උන් තමයි මේවගේ යන්නේ

    මේ සුකන්නලා නිසා තමයි වාහනේකට ෆොග් ලයිට් සෙට් එකක්වත් ගහන්න බැරි වෙන විදියට නීතී වැඩිවෙලා තියෙන්නෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලන්කාවේ වැඩ්ඩො ඉන්නව බ්‍රෝ ඔය දේවල් අපිට කරන්න බැහැ අට පාස් නොව්නට උන්ට පුළුවන් බ්‍රෝ මොනව උනත් මොන වෙට්ටුවක් හරි දාලා ඉක්මනට පරිස්සමින් එක්කන් යනවනේ නුගත් අට පාස් නැති එකාගේ බස් එකේ උපාදි කාරයොත් යනව කියලා අමතක කරන්න එපා උන්ගෙ එක හැකියාව බන් ටැලන්ට් එක, කොහොම උනත් පරිස්සමින් බුදු සරනයි
    ඒ කතාවෙනං අවුලක් තියෙනව මචං. මගී ප්‍රවාහනය කරන රියදුරෙකුට මොන හැකියාව තිබුණත් වෙට්ටු දාල ඕන ඕන විදිහට යන්න බෑ. ජීවිත කීයක් අරගෙන යන ගමනක්ද.
    ගොඩක් වෙලාවට බස් අනතුරු වලකින්නෙ බස් රියදුරාගෙ හැකියාවට වඩා. අනික් මිනිස්සු කානුවකට හරි දාගෙන ඉඩ දෙන හිංද.
    වාහනයක් අතට ගත්තම අපිටත් වෙට්ටු දාල යන්න පුලුවන්. සයිඩ් මිරර් බලන් නැතුව පාර හරහ දාල ඉස්සර කරල යන්න පුලුවන්. පස්සෙ එන එකා කොහොම හරි නවත්ත ගනී. අපිට වැඩක් නෑනෙ උන්ගෙන්.
    හැබැයි ඩ්‍රයිවිං කියන්නෙ ඒකට නෙමෙයි. ගොඩක්, බස් ත්‍රීවිල් එලවන අය ඩ්‍රයිවිං කියන්නෙ මොකක්ද කියල නොදන්න එක තමයි අවුල.