20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබ සිහියෙන් නෙවෙද ඉන්නෙ. ඌ මෙ පාර ස්වාධීන කණ්ඩායමකින් චන්දෙ ඉල්ලුවා.

    එන්ගලන්තෙ පුරවැසිභාවය අතැරියෙ ජනාධිපතිවරණ කාලෙ.
    මෙ පාර චන්දෙ ඉල්ලුවා කියල දන්නෙ නැතුව ඒක කොහෙ දැනගන්නද.

    පාට කන්නාඩි දාගෙන ඉන්නකොට රටෙ ලොකෙ වෙන දෙවල් හරියට පෙන්නේ නැ.

    ඉතින් බලන්න මිතුරේ….නාගා චන්දෙ ඉල්ලුව කියල මිනිස්සු දන්නෙත් නෑ….

    නාගනන්දගේ campaign එක එහෙම් පිටින්ම fail කියන්න මේක හොඳ උදාහරණයක්
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    ඒ විතරක් නෙමේ ජනාධිපතිවරයා නඩු කීපෙකම චූදිතයෙක්. එම චූදිතයා විසින්ම අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට මිනිස්සු පත් කරාම නීතිය සැමට සමාන වෙන විදිහ මට පැහැදිලි මදි.

    The corruption will be more. Absolute power corrupts absolutely. We have seen it happening all the time. Sadly people never learn. That's why I always maintained that the voters should never give 2/3 majority to ANY party, no matter who.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    ඉතින් බලන්න මිතුරේ….නාගා චන්දෙ ඉල්ලුව කියල මිනිස්සු දන්නෙත් නෑ….

    නාගනන්දගේ campaign එක එහෙම් පිටින්ම fail කියන්න මේක හොඳ උදාහරණයක්

    Campaign එක හොදට කරපු උන් රට සුරපුරයක් කරයිද මිතුරේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නෑ ප්‍රෙන්.. 2/3 හම්බවෙච්ච කට්ටිය ගැන

    මිනිස්සු බලා පොරොත්තු උනේ සුරපුරයක් කරගන්න නෙමෙයිනේ....හිටපු නාරා වලෙන් ගොඩ එන්න...ඒක වෙයි ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    මිනිස්සු බලා පොරොත්තු උනේ සුරපුරයක් කරගන්න නෙමෙයිනේ....හිටපු නාරා වලෙන් ගොඩ එන්න...ඒක වෙයි ...

    නරා වලෙන් ගොඩ එනවා කිව්වේ මොකක්ද ප්‍රෙන්? කලින් හිටපු උන් ටික ගෙදර යවන එකද?
     
    • Haha
    Reactions: imhotep

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    19 එපා කියල 20 ඔනෙ කියපු අපිටත් වඩා 20 ඕන වෙලා තියෙන්නෙ ගු ඇන් පි හාල්පාරුන්ටනෙ ලොල්..2/3 බලේ බලේ අපි දුන්නෙ ඕකට තමයි ..

    ඔය අරක මෙහෙම වෙන්ඩ ඔනෙ මේක මෙහෙම වෙන්ඩ ඕන 19හොදයි කියන පොන්සිලගෙන් අහන්ඩ ඕන එකම ප්‍රස්නයයි අදටත් කවුද පොලිස්පති?????20ගේනකන් කවුද පොලිස්පති?????පුලුවන් නම් ඕන්න උත්තර දීපල්ල
    Duel citizen lata chande illanna puluwanda ? Tho wage harakek yako moda musalayek. Waraddata waradda kiyapan. Koheda tho Liminige jangiya hodanawane mey dawas wala. Thoda lamayawath balaganne hamba unama
     
    • Like
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Duel citizen lata chande illanna puluwanda ? Tho wage harakek yako moda musalayek. Waraddata waradda kiyapan. Koheda tho Liminige jangiya hodanawane mey dawas wala. Thoda lamayawath balaganne hamba unama
    ඩුවල් බැරිනල් තිබල් හරි මිනිස්සු චන්දෙ දෙන්වනම් මොකක්ද පොන්ස් උබට තියෙන රුදාව..මෙක හරි කෙලියක්නෙ මිනිස්සුන්ට තමන්ගෙ චන්දෙ පාවිච්චි කරන්ඩ වෙලා තියෙන්නෙ මේ ගු ඇන් පි මෝඩයන්ට ඕන ඕන විදිහටනෙ..

    කොt කරාට කවුද පොලිස්පති කියල උබ උත්තර දිල නැනෙ බන් ඇත්තටම කවුද බන් අදටත් පොලිස්පති??????වැරද්දට වැරදියි කියනව කියල පම්පෝරි ගසන උබ මොකෝ මේ පොලිස්පතිගෙ සීන් එකට මීක් නැත්තෙ????? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නරා වලෙන් ගොඩ එනවා කිව්වේ මොකක්ද ප්‍රෙන්? කලින් හිටපු උන් ටික ගෙදර යවන එකද?

    2015 ඉඳන් කාපු කෑම ගැන තව මොනා ලියන්නද බ්‍රෝ...මගේ thread ම 100ක් පන්නල ඇති ;-)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    2015 ඉඳන් කාපු කෑම ගැන තව මොනා ලියන්නද බ්‍රෝ...මගේ thread ම 100ක් පන්නල ඇති ;-)

    ආණ්ඩුවක් එන්න ඕනේ කලින් ඉන්න උන් ටික ගෙදර යවන්න විතරද ප්‍රෙන්? 🥴 කොහොමත් ආණ්ඩුවක් එද්දී ඉන්න උන් ටික ගෙදර යනවනෙ ප්‍රෙන් 🥴 හිටපු උන් ටික ගෙදර යැව්වම ඕන ජරා වැඩක් කරන්න අවසර ලැබෙනවා ද ප්‍රෙන් 🥴 ඇයි ප්‍රෙන් එහෙම? 🥴 Dual citizen ලට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් කියලා හදාගන්නේ රටට ආදරේ හින්දාද ප්‍රෙන්? 🥴 එක කැකුලක් අපේ රටේ තියාගෙන අනික් කකුල අනික් රටේ තියාගෙන ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන්නේ රටට ආදරේ නිසාද ප්‍රෙන්? 🥴 ඇමැති මණ්ඩලය අඩු කරන්න මෙච්චර මිනිස්සු කෑගහද්දි limit එක නැති කරන්නේ අපිට වැඩ කරන්න නේද ප්‍රෙන්? 🥴

    ඔය account එක අවුරුද්දක් ඇදගන්න පුළුවන් වෙයිද ප්‍රෙන්? 🥴
     
    මොනවා කියනවද මන්ද ? උඹේ හිතේ ප්‍රශ්න හදාගෙන උඹම උත්තර දිගන්න එක හොඳයි ......

    උඹ චන්දෙ දුන්නේ සජියටනේ...ව්‍යවස්ථාව වෙනස් කරන්න නෙමෙයිනේ......ව්‍යවස්ථාව වෙනස් කරන්න කියල චන්දෙ ඉල්ලුවේ ගෝට ...මිනිස්සු 2/3 දීල තියනවා.... අව්රුද්දක් නෙමෙයි බන් 10 ක් ම පුළුවන් මේ account එක අදින්න .....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඩුවල් බැරිනල් තිබල් හරි මිනිස්සු චන්දෙ දෙන්වනම් මොකක්ද පොන්ස් උබට තියෙන රුදාව..මෙක හරි කෙලියක්නෙ මිනිස්සුන්ට තමන්ගෙ චන්දෙ පාවිච්චි කරන්ඩ වෙලා තියෙන්නෙ මේ ගු ඇන් පි මෝඩයන්ට ඕන ඕන විදිහටනෙ..

    කොt කරාට කවුද පොලිස්පති කියල උබ උත්තර දිල නැනෙ බන් ඇත්තටම කවුද බන් අදටත් පොලිස්පති??????වැරද්දට වැරදියි කියනව කියල පම්පෝරි ගසන උබ මොකෝ මේ පොලිස්පතිගෙ සීන් එකට මීක් නැත්තෙ????? :lol: :lol: :lol: :lol: :lol: :lol:
    Hari basil kiyapan, miniha us and sl dual citizen. Miniha kohomath thawa tika kalekin americawata gihin athal eke idi. Americawata wasi MCC wage giwisumakadi uu ganne lankawe pattada us wala pattada ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉතින් බලන්න මිතුරේ….නාගා චන්දෙ ඉල්ලුව කියල මිනිස්සු දන්නෙත් නෑ….

    නාගනන්දගේ campaign එක එහෙම් පිටින්ම fail කියන්න මේක හොඳ උදාහරණයක්
    සල්ලි හම්බකරන්න. සපොර්ට් කරන අයට වාසි ලබාදෙන්න එනවා නම්, ඇතිවෙනකම් සල්ලි වියදම් කරලා කැම්පෙන් කරන්න පුළුවන් මිතුරෙ.

    රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් මාධ්‍ය ප්‍රවෘත්ති වලටත් පෙන්නන්නෙ ඔයාලගෙ මහ එකාලව නම් කවර කතා ද මිතුරෙ
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ජනපතිගේ බලය වැඩි කිරීම හොදයි

    ද්විත්ව පුරවැසියෝ.. ඒ කියන්නෙ අඩි දෙක රටවල් දෙකේ තියන් ඉන්න උන්.. කෙලවල දාලම යන්න බැරිය...
    nopenena balawega .!!
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    මොනවා කියනවද මන්ද ? උඹේ හිතේ ප්‍රශ්න හදාගෙන උඹම උත්තර දිගන්න එක හොඳයි ......

    උඹ චන්දෙ දුන්නේ සජියටනේ...ව්‍යවස්ථාව වෙනස් කරන්න නෙමෙයිනේ......ව්‍යවස්ථාව වෙනස් කරන්න කියල චන්දෙ ඉල්ලුවේ ගෝට ...මිනිස්සු 2/3 දීල තියනවා.... අව්රුද්දක් නෙමෙයි බන් 10 ක් ම පුළුවන් මේ account එක අදින්න .....

    මන් නම් හිතුවේ නෑ උබ මෙච්චර ගොනෙක් කියල :lol:

    හරි හරි වෙනස් කරන්න විතරයි.. හොද විදිහටද නරක විදිහටද කියල නෙමෙයි නේ.. :lol:

    *කේ බයි logic
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මන් නම් හිතුවේ නෑ උබ මෙච්චර ගොනෙක් කියල :lol:

    හරි හරි වෙනස් කරන්න විතරයි.. හොද විදිහටද නරක විදිහටද කියල නෙමෙයි නේ.. :lol:

    *කේ බයි logic

    උඹට නරක වෙන්නේ උඹට සාපෙක්ෂවනේ...තමන්ට සාපේක්ෂව බලල judge කරන එක දුපත් මානසිකත්වයේ ලක්ෂණයක් :P....

    අනික මම කියල නෑනේ හොඳද නරකද කියල......සජියට චන්දෙ දුන්නු උන්ට වලලෙන්නේ නැතිව ඉඳපල්ලා කියල කියන්නේ ......
     
    • Like
    Reactions: ElaMalli

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    එක පක්ශෙක තියෙන වැරදි දේ වැරදි විදිහට දකින්නෙ නැතිව තවත් පක්ශෙක තියෙන වැරදි වලින් ඒ වැරදි වහන්න තරම් අපේ රටේ මිනිස්සු පිරිහිලා. වහල් වෙලා. පාට කන්නාඩි ගලවා බලන්න මිත්‍රවරුනි!
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    FB-IMG-1599205441769.jpg