උබ සිහියෙන් නෙවෙද ඉන්නෙ. ඌ මෙ පාර ස්වාධීන කණ්ඩායමකින් චන්දෙ ඉල්ලුවා.
එන්ගලන්තෙ පුරවැසිභාවය අතැරියෙ ජනාධිපතිවරණ කාලෙ.
මෙ පාර චන්දෙ ඉල්ලුවා කියල දන්නෙ නැතුව ඒක කොහෙ දැනගන්නද.
පාට කන්නාඩි දාගෙන ඉන්නකොට රටෙ ලොකෙ වෙන දෙවල් හරියට පෙන්නේ නැ.
ඉතින් බලන්න මිතුරේ….නාගා චන්දෙ ඉල්ලුව කියල මිනිස්සු දන්නෙත් නෑ….
නාගනන්දගේ campaign එක එහෙම් පිටින්ම fail කියන්න මේක හොඳ උදාහරණයක්
Last edited:

....