Mitsubishi Pajero 1992

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,678
    19,548
    113
    හිතවත් කුකුලනි මට පොඩ්ඩක් කියපල්ලකො මේ මොඩල් එකට පාට්ස් එහෙම තියෙනවද වාහනේ ගුන අගුන එහෙම. මට ආසාවක් ආව පොඩි කාර් ගන්න එක පැත්තක තියල මේකක පරන එකක් අරගෙන එන්ජින් තියල අලුත් කෑලෙ දාල ලස්සනට පදින්න උබල මොකද හිතන්නෙ. මගෙ අතේ 30 ක් වගේ තියෙනව මේකක පරන එකක් අරගෙන කෑලි දාල සුපිරි තත්වෙට අරගන්න ඒ ගාන ඇති වෙයිද උදව්වක් විදියට බම්ප් එකක් හරි කොටාගෙන යන්න!
     
    Attachments

    • 803F7B32-6C31-4700-9D93-B7E13E7F14FB.jpeg
      803F7B32-6C31-4700-9D93-B7E13E7F14FB.jpeg
      82.9 KB · Views: 91
    • 4B6EFC6E-EE7E-4182-86E8-BC81427D70C8.jpeg
      4B6EFC6E-EE7E-4182-86E8-BC81427D70C8.jpeg
      461.7 KB · Views: 84

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    30 harennath bah ban.. 45 wath panihonda ekak ganna..turbo ekak ganna.. supiri ithin hadala gaththoth..aye ithin kisi awulak nah.. 50 wage hoya ganna puluwan unoth parana prado ehekata yanna.. wide tires dala supiriyak haduwahaki..aye dennath puluwan kisi awulak nathuwa.. dan parana 4dr5 j44 sahane ganakata wikinenawa. ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    හිතාදර කුකුළ ඕක නං නට්ටං වෙන වැඩක් - 30 ට ගන්න පුලුවං අලුත්ම වාහනේ අරං හිතේ බරක් නැතුව ජීවත් වෙයං වාහන සහ වාහන පාට්ස් වලට වියදං කරන්න හොඳ කාලයක් නෙමෙයි දැන් යන්නෙ. CS2, Tiida වගේ එකක් ගන්න
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    හිතාදර කුකුළ ඕක නං නට්ටං වෙන වැඩක් - 30 ට ගන්න පුලුවං අලුත්ම වාහනේ අරං හිතේ බරක් නැතුව ජීවත් වෙයං වාහන සහ වාහන පාට්ස් වලට වියදං කරන්න හොඳ කාලයක් නෙමෙයි දැන් යන්නෙ. CS2, Tiida වගේ එකක් ගන්න
    (y)(y)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කලින් පරණ වාහන පැදල නැත්තං... ගරාජ් ගානෙ තැපල නැත්තං... පට්ට ෂුවර් ගරාජ් එකක් නැත්තං..... යම් තාක් පමණකට වාහන යාන්ත්‍රික දැනුමක් නැත්තං..... සහ තව ලක්ෂ හත අටක් දහයක් ස්පෙයා කරන්න විදිහක් නැත්තං පරණ වාහන අරං ප්‍රොෙජක්ට් කරන්න යන්න එපා......එපා..... එපා.......

    ඔය ලස්සනට රීස්ටෝ කරපු පරණ වාහන ඇතුලෙ තියනවා ලොකු සල්ලි වලක්....

    පරණ වාහන පැදලා තියන, රෙස්ටොරේෂන් ප්‍රොෙජක්ට් කරලා තියන එකෙක් විදිහට අත්දැකීමෙන් කියන්නෙ....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වාහනේ හොදයි.. ගනන් වෑඩි. බඩු ඕනතරම් තියෙනවා. ජල්තර් කේස් ඕනේ තරම්.. පොත් හදපුවා, චෑසි කොටපුවා. දන්න එකෙක් නෙමේ නම් පරිස්සමෙන්..ඒ වගේම තමා ඉල්ලුමත්. ගන්න එවුන් ඕනේ තරම් ඉන්නවා
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,678
    19,548
    113
    30 harennath bah ban.. 45 wath panihonda ekak ganna..turbo ekak ganna.. supiri ithin hadala gaththoth..aye ithin kisi awulak nah.. 50 wage hoya ganna puluwan unoth parana prado ehekata yanna.. wide tires dala supiriyak haduwahaki..aye dennath puluwan kisi awulak nathuwa.. dan parana 4dr5 j44 sahane ganakata wikinenawa. ,
    Thank kollo
    හිතාදර කුකුළ ඕක නං නට්ටං වෙන වැඩක් - 30 ට ගන්න පුලුවං අලුත්ම වාහනේ අරං හිතේ බරක් නැතුව ජීවත් වෙයං වාහන සහ වාහන පාට්ස් වලට වියදං කරන්න හොඳ කාලයක් නෙමෙයි දැන් යන්නෙ. CS2, Tiida වගේ එකක් ගන්න
    Uba kiyana kathawat atta kukulo et mama baluwe mekaka kadicchama use karanna bari kabalak hugakma aduwata line karala ekata engine tiyala wade karanna mn hari asai bn me type eke loku ewata
    හොඳ වාහන උනාට බොරු ගණං, 92 වාහනයක් 40ක් වාතර වෙනව.
    Lankawe market eka hadila tyna widiya bn
    api gava thibba 1994 ekak 64- number ekak vahane potha nathikaragena tatta anthimata dunne 30kata 2016di vithara :(
    Aparade bn
    කලින් පරණ වාහන පැදල නැත්තං... ගරාජ් ගානෙ තැපල නැත්තං... පට්ට ෂුවර් ගරාජ් එකක් නැත්තං..... යම් තාක් පමණකට වාහන යාන්ත්‍රික දැනුමක් නැත්තං..... සහ තව ලක්ෂ හත අටක් දහයක් ස්පෙයා කරන්න විදිහක් නැත්තං පරණ වාහන අරං ප්‍රොෙජක්ට් කරන්න යන්න එපා......එපා..... එපා.......

    ඔය ලස්සනට රීස්ටෝ කරපු පරණ වාහන ඇතුලෙ තියනවා ලොකු සල්ලි වලක්....

    පරණ වාහන පැදලා තියන, රෙස්ටොරේෂන් ප්‍රොෙජක්ට් කරලා තියන එකෙක් විදිහට අත්දැකීමෙන් කියන්නෙ....
    Alutenma kaali tika chassi ekata tiyala gattot et wade kelawela yaida bn
    වාහනේ හොදයි.. ගනන් වෑඩි. බඩු ඕනතරම් තියෙනවා. ජල්තර් කේස් ඕනේ තරම්.. පොත් හදපුවා, චෑසි කොටපුවා. දන්න එකෙක් නෙමේ නම් පරිස්සමෙන්..ඒ වගේම තමා ඉල්ලුමත්. ගන්න එවුන් ඕනේ තරම් ඉන්නවා
    Ow bn mamat baluwa ikmn eke 45 46 yanne meka
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Thank kollo

    Uba kiyana kathawat atta kukulo et mama baluwe mekaka kadicchama use karanna bari kabalak hugakma aduwata line karala ekata engine tiyala wade karanna mn hari asai bn me type eke loku ewata

    Lankawe market eka hadila tyna widiya bn
    Aparade bn

    Alutenma kaali tika chassi ekata tiyala gattot et wade kelawela yaida bn

    Ow bn mamat baluwa ikmn eke 45 46 yanne meka

    අලුතින්ම කියලා කෑලි කොච්චර තියන්නද බං. අනික උඹට බොඩි පර්මිට් එකක් නැතිව බොඩියක් තියන්න බෑ. නීති විරෝධියි. බොඩියක් තිබ්බම කියමුකො... එන්ජින්, සස්පෙන්ෂන්ස්, බුෂ්.. අනන්මනන් කොච්චර කතන්දර තියනවද ?

    ඔය ඉන්ටකූලර් එක..බොස්ක් ප්‍රාඩෝ, නිසාන් පැට්‍රෝල් වගේ වැඩිහරියක් ලෝකල් වර්ක්ස් තමා...බොඩි තියපුවා... චැසිකොටපුවා...පොත්හොරට හදපුවා.....ඒ හින්දා ඒ පැත්ත බලන්නත්ඕන...
     
    • Like
    Reactions: NRTG

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    අලුතින්ම කියලා කෑලි කොච්චර තියන්නද බං. අනික උඹට බොඩි පර්මිට් එකක් නැතිව බොඩියක් තියන්න බෑ. නීති විරෝධියි. බොඩියක් තිබ්බම කියමුකො... එන්ජින්, සස්පෙන්ෂන්ස්, බුෂ්.. අනන්මනන් කොච්චර කතන්දර තියනවද ?

    ඔය ඉන්ටකූලර් එක..බොස්ක් ප්‍රාඩෝ, නිසාන් පැට්‍රෝල් වගේ වැඩිහරියක් ලෝකල් වර්ක්ස් තමා...බොඩි තියපුවා... චැසිකොටපුවා...පොත්හොරට හදපුවා.....ඒ හින්දා ඒ පැත්ත බලන්නත්ඕන...
    මහත්තයා මොඩල් කියන්නෙ මේක නේද?
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ප්‍රිය කුකුල,
    මෙහෙමයි මෙතන අනිත් අය කියල තියන දේවල් ගොඩාක් හරි. Mk2 pajero නැත්තං ලංකාවේ කියන විදිහට කිව්වොත් ඉන්ටර්කූලර් මොඩල් එකක් 45න් පහත ගන්න බෑ. තියනව එත් ඒව එක්කො කාල නැත්තන් ගෙඩි කේස්.
    1991/92 කියන්නේ ඕකෙ ආව පලවෙනි එඩිශන් එක.
    ඒ කියන්නේ ඕකෙ එන්ජින් ඔප්ශන් දෙකක් ආවා.
    1. 4D56 Turbo intercooler
    2. 4M40 turbo intercooler

    ඔකෙන් පලවෙනි එන්ජින් එක ආවෙ පලවෙනි අවුරුදු දෙකතුනෙ විතරයි ඒ ආපු ඒවත් ගොඩක්ම බේසික්. මැනුවල් ගියර්, සන්රූෆ් නෑ ලයින් ඒසී නෑ. පිටිපස්සෙ දුනු. ලංකාවේ අමාත්‍ය්ංශ/ප්‍රොජෙක්ට් දුවන්න ආපුව.
    2500cc එන්ජින් එක මම දකින විදිහට මිට්සුබිෂි ගහපු සාර්ථකම එන්ජින් එකක්. වෙලාවට තෙල් වතුර බැලුවා නම් ගොනා වාගෙ ඔහේ දුවනව. මම දන්න වාහනයක් තියනව කිසි හෙනයක් නැතිව කිලොමීටර් ලක්ෂ 7දුව්පු. ඔය එන්ජිම තාම මිට්සුබිෂි Po5 වෑන්, L200 cab, montero Sport වල එනවා. හැබැයි ඔකෙ පවර් එක ඉන්ටර්කූලර් එකට මදි. මොකද ඕක බර වැඩී. විශෙශයෙන්ම් ඔටෝ ඩුවල් ඒසී ආව මොඩල් එකට. පිකප් මදි ගතියක් තියනව. ඔටෝ නම් ඉතින් එක පාරට් ඔව්ටේක් කරන්න ගියාම ඇඩෙනව.
    ඕක හොඳට තෙල් නම් කරනව. මැනුවල් එකක් 10පැනල කරන්ව.

    4M40 එක ගත්තම ඒක 2800cc. Fuel injection system එක අරකට වඩා පවර්ෆුල්. ඒ නිසා පෙට්‍රෝල් කාර් එකක් වගෙ පිකප්. සද්දෙත් ලස්සනයි. ඕන එකෙක් එක්ක ගෙම ඉල්ලන පුලුවන්. මොඩල් එක 2000 නවත්තනකම් ආවේ ඔය එන්ජින් එක. එකම දේ ඕක හයි පෆොමන්ස් නිසා හීට් වෙනව සහ ප්‍රෙර්ශර් වෙනව වැඩී. ගොඩාක් ලංකාවේ වාහන කිමි ලක්ෂ 150/200 වෙද්දී එන්ජින් ‍ර්‍ර්පයාර් එක ආව. කූලින් සිස්ටම් එක හරියට දිව්වෙ නැත්තං බඩු ඉවරයි. ඔකෙ හෙඩ් එක මලකවගෙ පරිස්සම් කරන්නෝන. පට ගාල හීට් එකට ක්‍රැක් වෙනව. අනිත් දේ ඕක යන්නම හදපු එන්ජින් එකක්. තෙල් හිගන්නොට හරි යන්නේ නෑ. 6-7 කරන්නේ.

    වාහනෙ පට්ටම් සැපයි. ඔය කාලෙ විතරක් නෙමෙයි දැන් මහා ගනන් වලට එන අලුත් ඒවට වඩා සැප හොඳයි. 93 ඉදලා ආපු සුපර් එක්සීඩ් මොඩල් එකෙ තියන ඔප්ශන් දැන් එන ඒවගේ වත් නෑ. ඩුවල් ලයින් ඒසි ෆුල් සයිස් ඉලෙක්ට්‍රික් සන්රූෆ්, කෲස් කොන්ට්‍රොල් වින්ක මිරස්, හීටඩ් ලෙදර් සීට්, ඉලෙක්ට්‍රික් සීට්, ඉලුමිනේශන් ඩෑශ්බෝඩ්. ඕන රෙද්දක්...

    ඕෆ් රෝඩ් පැත්තෙන් ගත්තොත් ඔය කැබලිත්ත වගෙ ඇරෙන්න වෙන ඕන තැනක් යන්න පුලුවන් හොද ටයර් විතරයි ඔනෙ. ඔකෙ එන සුපර් සිලෙක්ට් කියන 4wd සිස්ටම් එක ලෝකෙ මෙතෙක් ආව සුපිරිම සිස්ටම් එකක්. හොයල බලන්න අදටත් ඩකා රැලි එකෙ වැඩිම දිනල රෙකොඩ් එක තියෙන්නෙ. ප්ජෙරෝ එකට.

    ලෙඩ කියල ගත්තම 4M40 head එකෙ කේස් එක ඇරෙන්න වෙන උපන් ලෙඩ නෑ. වයසත් එක්ක ‍රනින් රෙපෙයාර් එනව ඒක් වලක්වන්නට බෑ. බඩු ඕන තරම් තියනව. හැබැයි ප්ජෙරෝ කිව්වොත් මූන බලලා ගාන කියන්නෙ. ලකෙපංකාවනේ🤪 එන්ජින් ඉලෙක්ට්‍රික් රනින් ලෙඩ ගැන ඒ තරම් හිතන්නෙපා. ඒව ගොඩදාන්න අමාරු නෑ. හැබැයි ලොකු දිරුම් තියන ඒව නම් අත ගහන්න එපා. මිට්සුබිෂි තහඩු දිරුම් ආවොත් ගොඩදාන්න අමාරුයි. එකපාරක් වෑල්ඩින් ලාම්පුව ඇල්ලුවොත් කොච්චර වැහුවත් දිරුම් මතුවෙනවා. අනික ගැරිජ් ගානෙ පංචිකාවත්ත ර්වුම් ගහන්න වෙනව. ඒවට ආසාව වෙලා නැත්තං, ගැරිජ් කාරයො එක්ක හැප්පිල වැඩෙ ගොඩදාන්න පුරුදු නැත්තං වාහනෙ එපා වෙයි. ගෙදර වෙන වාහන තිබිලත් නැත්තං පලවෙනි වාහනෙ විදිහට රෙකමන්ඩ් කරන්න අමාරුයි.

    ලංකාවේ ඉතින් මොකක් ගත්තත් ජීප් ගද්දි හරි පරිස්සම වෙන්නෝන. හොර කේස් හැමතැනම. 32,64,65 ජල්තර් වැඩී. හොඳ මැකෑනික් කෙනෙක් එක්ක ගිහින් බලන්න වඩා හොඳයි වැලිවේශන් එකක් ගන්න. ඩි සිල්වා වැලිවේශන් ගොඩ්ක් හොදයි ජිප් වලදි. මොකද ඕකෙ මොඩල් වේරියේශන් ගොඩාක් තියනව. ඔයා බලන්නම යන්නකො ඔයාට තෙරෙයි. මිනිස්සු ගාව මරු මරු හොර බඩු තියෙන්නෙ.

    ආදර කුකුල, ඔබට ඕනෑවට් වඩා දේවල් කියා බය කර වාහනෙ ගැනීමෙ අදහස නෑතිකරා නම් සමාවන්න.

    මමත් ඕකක පදින නිසා හා ලංකාවේ ජල්තර් ජිප් මාර්කට් එකෙ තිත්ත ඇත්ත ගැන හොදින් දන්නා නිසා ඒය ඒ ලෙසින්ම් ලියා තැබූවමි.

    තව මුකුත් දැනගන්න ඕනෙනම් ඉන්බොක්ස් එන්න.

    විත් ලව්
    පජෙරො කුකුලෙක්❤
     
    Last edited:

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    මිල තමා ප්‍රශ්නය. නැත්නම් සැප පහසුව වැඩ අතින් සුපිරි වාහනය. මැනුවල් එකකට යන්න
    4d56 එංජින් එක නම් ජෙට් පරාදයි.