ඩබල් ස්විච් එක මරු නේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    මේක තියේද උඹලගේ පැත්තේ? ඔරේන්ජ් එකයි මෙන්තොල් එකයි දෙකම එකට. වෙන ෆ්ලෙවර්ස් නම් සෙට් වෙලා නෑ තාම.

    47BHCbZ.png
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔකේ තව කොලපාට එකකුත් තියෙනවා නේද ? මන් දැන් ගහන්නේ නෑ බන් අපේ උන් නම් දැන් ඕකමයි ගහන්නේ .. 80ක් නේ
    හැබැයි රට ඒවා තරම් ෆ්ලෙවර් එක නම් නෑ නේ .. සුවදත් අඩුයි, එක නම් ගැහුවම සුවදයි .....
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොයාගන්ඩ නැ 😪
    මෙහෙ නම් එනවා යනවා .. එච්චර ඉක්මනට සෙට් වෙලා . dunhil ඔක්කොම එකට මාරු වෙලා , සාමාන්යෙන් ඩනහිල් ගහන්නේ සල්ලි තියෙන උන් නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    Ai bn ubala cigrate bonne.lankawe tobbaco pack tiyenawane?ewa dala cigratte hadaganinko.owala chemical wediy ne
    එච්චර දේවල් කරන්න කොහෙද බන් ඔව්වට ගන්න ෆිල්ටර්ස් එහෙම තියෙන්නේ. අලි එකේ නම් අයිටම් තියේ. ඒත් ෂුවර් නෑ ඔව්ව අල්ලලා දඩ ගැහුවොත්.

    ඔකේ තව කොලපාට එකකුත් තියෙනවා නේද ? මන් දැන් ගහන්නේ නෑ බන් අපේ උන් නම් දැන් ඕකමයි ගහන්නේ .. 80ක් නේ
    හැබැයි රට ඒවා තරම් ෆ්ලෙවර් එක නම් නෑ නේ .. සුවදත් අඩුයි, එක නම් ගැහුවම සුවදයි .....
    කොළ පාට එකක් නම් හම්බෙලා නෑනේ රට එව්වා ගහල තියෙනවා කුරුඳු වගේ රැසක් එන එක.
    ළඟ කඩයක් එක්ක හාඩ්වෙයාර් එකක් තියෙනවා. එකම කඩේ සෙට් එක කරන්නේ. කඩේට ගිය වෙලේ ඩබල් ස්විච් එක ගැන ඇහුවම කිව්වා බඩු තියෙනවද දන්නේ අයියා කිව්වා. එයා ගමනක් ගිහින් කිව්වා. මොකද හාඩ්වෙයාර් එකේ බඩු දෙන්නේ ඒකෙ ඉන්න අයියා. ෂුවර් එකට මේක ගැන තමා හිතන්න ඇත්තේ.

    මෙහෙ නම් එනවා යනවා .. එච්චර ඉක්මනට සෙට් වෙලා . dunhil ඔක්කොම එකට මාරු වෙලා , සාමාන්යෙන් ඩනහිල් ගහන්නේ සල්ලි තියෙන උන් නේ
    ඉඳල හිටලා මේකත් ගහන්නේ. අනික සිගරට් එකක් ගහන්නෙත් මාසෙට එකක් නැත්තන් සතියට එකක් වගේ තමයි.

    Dunhill ewa nam thiyenawa
    මේකත් ඩන්හිල් බන්.
    gastick enawa ban sanikawa
    ඒ මොකෝ?
    dunhillda?
    ඔව් බන්.
    නිකන් තනිරූල් පොතක කොලේකින් සිගරට් එක ඔතලා කැලැන්ඩරයක් ෆිටර් එකට දාලා වගේ
    ලංකාවේ මොනවද ඉතින් කොලිටියට දෙන්නේ ගණන් වැඩි කරලා බඩු බාල කරනවා.
     
    • Like
    Reactions: TNHM and D_Mad

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඕකේ කොල පාට එකකුත් එනවා. දෙකේම එකම ෆ්ලෙවර්ස් වගේ තේරෙන්නේ. ඩබල් ස්විට්ච් පට්ට, ඩන්ල්හිල් එකේ මුලින් කඩලා අන්තිමට ෆ්ලෙවර් එක එන්නෑනේ එතකොට මේකේ දෙක කඩන්න පුලුවන්:love: