Facebook New Look

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,081
    35,963
    113
    මැදමහනුවර
    ඔයාලට මතකද ටයිම්ලයින් එන්න කලින් ෆේස්බුක් තිබ්බ විදිය. ටයිම් ලයින් එකට මාරු වුනාම ආපහු classic විදියට හදන්න බැරි විදියට තිබ්බෙ. ඒකාලෙ මගෙනුත් කට්ටිය ඇහුවා ආපහු තිබ්බ විදියට හදන්නේ කොහොමද කියලා
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    548
    93
    kalin thiyana eken maru wennema nathuwa hitiya oka test karnaa dunnamath hena wikarayak nisa eth aluth eka hena responsive and piliwelai
    tika dawasak giyama therenne. when you get used to it its perfect