Office Life & Family Life

Emios

Well-known member
  • Dec 10, 2009
    74,493
    66,821
    113
    Oke athi balance ekak ne bn.6 days weda karala mona balance da.gedara awama adun galawanna pana ne.oka cooperate world eken hitha sanasanna dapu work ekak.work life balance.ehema labbak ne.life nan life work nan work.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,118
    113
    Kaer Morhen
    thewitcher.com
    උබලා office and family life balance එකේ maintain කරනවද ?? කොහොමද කරන්නේ ??

    මට නම් හිතෙන්නේ ලංකාව වගේ රටක මේක ලේසි වැඩක් නෙමෙයි කියලා .. :unsure::unsure:

    Tution krn nthi Teachersla wtri mn htnne oya category ekt set wenne. :LOL:
     
    • Like
    Reactions: PGRMS

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මාර වැදගත් නුලක් මේක. මට නම් මාරු අමාරු වැඩක්. ඔපිස් එකේ වික්එන්ඩ් සෙට් වෙන ඒවා, පාටි, අරවද මේවද, සල්ලි ටිකක් කන වැඩක්, වාහන මාරු කරන සින් අතමාරු සින්, ‌ඔපිස් ලේඩිස්ලා ටිකත් හැඩල් කරන්න එපැයි. එවුන් ‌සින් වලට අත දාන්න වෙනවා, හිත සනසන්න වෙනවා, පොන් හදලා දෙන්න වෙනවා, dropbox දාල බැකැප් එක නම් මම බලනවා. සමහරු ෆුල් ආතල් ලයිෆ් එකක් ගෙවනවා 80%, ඉතුරු 20% ඒළිය එකකත් ඇතුලේ ගොඩක් ප්‍රශ්ණ. මේ ඔක්කෝම බලන කොට වයිෆ් ge වැඩ මගැරිලා. ළමයා අමතක වෙලා. - මොනවා උනත් පට්ට සහෝදරයෝ සහෝදරියෝ ටිකක් ඉන්නේ. හැමෝම තේරුම් අරගෙන ඉතින් වැඩ ටික කරගෙන යනවා.
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    Oke athi balance ekak ne bn.6 days weda karala mona balance da.gedara awama adun galawanna pana ne.oka cooperate world eken hitha sanasanna dapu work ekak.work life balance.ehema labbak ne.life nan life work nan work.
    habai machan life ekak nathuwa work wath , work nathuwa life ekakwath geniyannath amarui neda?? anthimata wenna dekama chora karaganna eka nemeida?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,493
    66,821
    113
    habai machan life ekak nathuwa work wath , work nathuwa life ekakwath geniyannath amarui neda?? anthimata wenna dekama chora karaganna eka nemeida?
    Lankawe nan ehema tamai bn.work nethuwa life eka dull ne.heditcha system eka.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Oke athi balance ekak ne bn.6 days weda karala mona balance da.gedara awama adun galawanna pana ne.oka cooperate world eken hitha sanasanna dapu work ekak.work life balance.ehema labbak ne.life nan life work nan work.
    ත්‍රෙඩ් එකටම ඇති මේ උත්තරේ :yes:

    මේකට තව දෙයක් ඇඩ් කරන්න ඕන..මම දැකල තියෙන දෙයක් තමයි පිටරටවල නම් උන් වික්එන්ඩ් එක ෆුල් එන්ජෝය් කරනවා. ලංකාවේ ජොබ් කරන බහුතරය එහෙම කරන්නේ නෑ. හේතු තියෙනවා . හම්බෙන පඩිය ඉතිරි කරගන්න ඕන , ඊට අමතරව කොළඹ නුවර, ගාල්ල වගේ පැති ඇරුණම අනික් පැතිවල නිකටමත් එන්ජෝය් කරන්න තැනක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,493
    66,821
    113
    ත්‍රෙඩ් එකටම ඇති මේ උත්තරේ :yes:

    මේකට තව දෙයක් ඇඩ් කරන්න ඕන..මම දැකල තියෙන දෙයක් තමයි පිටරටවල නම් උන් වික්එන්ඩ් එක ෆුල් එන්ජෝය් කරනවා. ලංකාවේ ජොබ් කරන බහුතරය එහෙම කරන්නේ නෑ. හේතු තියෙනවා . හම්බෙන පඩිය ඉතිරි කරගන්න ඕන , ඊට අමතරව කොළඹ නුවර, ගාල්ල වගේ පැති ඇරුණම අනික් පැතිවල නිකටමත් එන්ජෝය් කරන්න තැනක් නෑ

    Godak ewala saturdayth work ne bn.eda dawasath eliye.sunday witarai free edata nidagattama dawasa ivarai.again monday.godak unta energy waste wenne pare traffic ekata
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    IT filed එකේ එකෙක්ට නම් ඒක කරන්න බැරි වැඩක්
    එහෙම බැලන්ස් කරන්න පුලුවන් කම්පැනි තියෙනවා බං.උබ මොනවද කරන්නේ IT?