උබලා office and family life balance එකේ maintain කරනවද ?? කොහොමද කරන්නේ ??
මට නම් හිතෙන්නේ ලංකාව වගේ රටක මේක ලේසි වැඩක් නෙමෙයි කියලා ..

මට නම් හිතෙන්නේ ලංකාව වගේ රටක මේක ලේසි වැඩක් නෙමෙයි කියලා ..
උබලා office and family life balance එකේ maintain කරනවද ?? කොහොමද කරන්නේ ??
මට නම් හිතෙන්නේ ලංකාව වගේ රටක මේක ලේසි වැඩක් නෙමෙයි කියලා ..![]()
habai machan life ekak nathuwa work wath , work nathuwa life ekakwath geniyannath amarui neda?? anthimata wenna dekama chora karaganna eka nemeida?Oke athi balance ekak ne bn.6 days weda karala mona balance da.gedara awama adun galawanna pana ne.oka cooperate world eken hitha sanasanna dapu work ekak.work life balance.ehema labbak ne.life nan life work nan work.
Lankawe nan ehema tamai bn.work nethuwa life eka dull ne.heditcha system eka.habai machan life ekak nathuwa work wath , work nathuwa life ekakwath geniyannath amarui neda?? anthimata wenna dekama chora karaganna eka nemeida?
ත්‍රෙඩ් එකටම ඇති මේ උත්තරේOke athi balance ekak ne bn.6 days weda karala mona balance da.gedara awama adun galawanna pana ne.oka cooperate world eken hitha sanasanna dapu work ekak.work life balance.ehema labbak ne.life nan life work nan work.
ත්‍රෙඩ් එකටම ඇති මේ උත්තරේ
මේකට තව දෙයක් ඇඩ් කරන්න ඕන..මම දැකල තියෙන දෙයක් තමයි පිටරටවල නම් උන් වික්එන්ඩ් එක ෆුල් එන්ජෝය් කරනවා. ලංකාවේ ජොබ් කරන බහුතරය එහෙම කරන්නේ නෑ. හේතු තියෙනවා . හම්බෙන පඩිය ඉතිරි කරගන්න ඕන , ඊට අමතරව කොළඹ නුවර, ගාල්ල වගේ පැති ඇරුණම අනික් පැතිවල නිකටමත් එන්ජෝය් කරන්න තැනක් නෑ
එහෙම බැලන්ස් කරන්න පුලුවන් කම්පැනි තියෙනවා බං.උබ මොනවද කරන්නේ IT?IT filed එකේ එකෙක්ට නම් ඒක කරන්න බැරි වැඩක්