මේකයි සීන් එක කිරියන්ස්. උබල අපි හැමෝටම තියෙන ප්රස්නයක්නේ ISPලා හොරෙන් ඩේටා කපනවා කියන එක 
ඉතින් දැන් ගොඩක් කලක ඉදන් WFH නිසා ඩේටා usage එක බලන්න දාගත්තා application එකක් (Macbook Pro 1ta). ඒකත් හොයාගත්තේ කිරියෙන්මයි.
මේක පට්ට සිම්පල් application එකක්. ලොකු වැඩ නෑ. හැබැයි කවුන්ට් එක නම් හරි. මේ ගානම තමා usage මිටර් එකෙත් දවස ඉවර වෙද්දි පෙන්වන්නේ. මේකයි එහෙනම් සීන් එක.
මේක මට දැන් මාස 2ක් වගේ note වුන දෙයක් (ගිය මාසේ නම් මීටර් වුනේ නෑ) මේ මාසේ මුල ඉදන් හොදට ම මීටර් වුනා. ලැප් එක ඔන් කරල WiFi කනෙක්ට් වුනා විතරයි. මෙන්න යකෝ අර application එකේ යූසේජ් එක වැඩිවෙනවා. අඩුම 50MB වත් යනවා. ඒත් මම චෙක් කළා startup ඇප්ස්. එහෙමත් update නෑ.
අද තමයි ලොකුවටම කෙලවුනේ. WiFi කනෙක්ට් කරල Google Chrome එක ඔපන් කරලා වතුර ටිකක් බිල එන ටිකට 350MBගිහින්.
වෙන මුකුත්ම සයිට් එකක්වත් ගැහුවේ නෑ. ඩවුන්ලෝඩ්ස් හෝ අප්ඩේට්ස් මුකුත්ම නෑ බං. පස්සේ මම Activityමොනිටර් එක බැලුව එතකොට Google Chrome Helper, java කියන ඒවට තමයි උඩින්ම තිබ්බේ. google chrome helperඑකට solution එකක් නෙට් එකේ තිබිලා එකත් කළා. මොකට මෙච්චර කැපුනද කියල හිතාගන්න බෑ. හොද වෙලාවට මේ usage count application එක තිබ්බේ. නැත්නම් SLTවුන්ටනේ බනින්නේ.
මොන වගේ ඒව hidden රන් වෙනවා ඇතිද? මේක බලන්න හොද විදියක් තියෙනවාද?
ප.ලි - වැල සයිට් වලට නම් යැවෙනවා. ඒවගේ අම්බානට ඔය එක එක ad (malware
) සයිට් ඕපන වෙනවා. ඒවගෙන් මොනාහරි ඇවිත් තියෙන කේස් එකක්ද දන්නේ නෑ.
OS : macOS Catalina

ඉතින් දැන් ගොඩක් කලක ඉදන් WFH නිසා ඩේටා usage එක බලන්න දාගත්තා application එකක් (Macbook Pro 1ta). ඒකත් හොයාගත්තේ කිරියෙන්මයි.
මේක පට්ට සිම්පල් application එකක්. ලොකු වැඩ නෑ. හැබැයි කවුන්ට් එක නම් හරි. මේ ගානම තමා usage මිටර් එකෙත් දවස ඉවර වෙද්දි පෙන්වන්නේ. මේකයි එහෙනම් සීන් එක.
මේක මට දැන් මාස 2ක් වගේ note වුන දෙයක් (ගිය මාසේ නම් මීටර් වුනේ නෑ) මේ මාසේ මුල ඉදන් හොදට ම මීටර් වුනා. ලැප් එක ඔන් කරල WiFi කනෙක්ට් වුනා විතරයි. මෙන්න යකෝ අර application එකේ යූසේජ් එක වැඩිවෙනවා. අඩුම 50MB වත් යනවා. ඒත් මම චෙක් කළා startup ඇප්ස්. එහෙමත් update නෑ.අද තමයි ලොකුවටම කෙලවුනේ. WiFi කනෙක්ට් කරල Google Chrome එක ඔපන් කරලා වතුර ටිකක් බිල එන ටිකට 350MBගිහින්.
වෙන මුකුත්ම සයිට් එකක්වත් ගැහුවේ නෑ. ඩවුන්ලෝඩ්ස් හෝ අප්ඩේට්ස් මුකුත්ම නෑ බං. පස්සේ මම Activityමොනිටර් එක බැලුව එතකොට Google Chrome Helper, java කියන ඒවට තමයි උඩින්ම තිබ්බේ. google chrome helperඑකට solution එකක් නෙට් එකේ තිබිලා එකත් කළා. මොකට මෙච්චර කැපුනද කියල හිතාගන්න බෑ. හොද වෙලාවට මේ usage count application එක තිබ්බේ. නැත්නම් SLTවුන්ටනේ බනින්නේ.
මොන වගේ ඒව hidden රන් වෙනවා ඇතිද? මේක බලන්න හොද විදියක් තියෙනවාද?ප.ලි - වැල සයිට් වලට නම් යැවෙනවා. ඒවගේ අම්බානට ඔය එක එක ad (malware
) සයිට් ඕපන වෙනවා. ඒවගෙන් මොනාහරි ඇවිත් තියෙන කේස් එකක්ද දන්නේ නෑ.OS : macOS Catalina
Last edited: