සප් එකක් ඕනේ කට්ටියගෙන්

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    සප් එකක් ඕනේ කට්ටියගෙන්

    එන්න ඇතුලට..:shocked::shocked:

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    මම පොඩි channel එකක් පටන් ගත්තා යන සුපිරි තැන් වල Video හදලා දාන්න..
    ඉස්සර නම් travel කරාම photos ටිකක් ගන්නවා විතරයිනේ.. දැන් Video කරලා කෙනෙක්ට ආස හිතෙන විදියට පොඩි edit පාරක් එක්ක location එකට යන විදියත් විස්තරයක් දානවා

    එකට මට කට්ටියගෙන් සප් එකක් ඕනේ.. පුළු පුළුවන් අය බලලා වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න..

    Subscribe Here













    තැන්ක්ස් ;):yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Sri Paada කියන තැනට ඇඩම්ස් පයන්නක් දාලා නිසා රිපෝට් කරන්න හිතෙනවා චැනල් එක...