Mae corona eken passe okoma epa wela wage nedda bn.mata nan okoma epa wela wage


mata nam oka ekale bohoma seratama thibba dan ganak na
එක නම් ඇත්ත. සහරාන්ගෙ පිහිටෙන් ගොඨා ප්රසිඩන්ට් උනා.මට නම් ඵපා වුනේ මේ අාණ්ඩුව නිසා මුං කොරෝන වලට වඩා ලොකු වෙෙරස් ඵකක්.
Mae corona eken passe okoma epa wela wage nedda bn.mata nan okoma epa wela wage![]()
මට කොරොනා වලින් පස්සෙ තමා බලාපොරොත්තු ආවෙ.
ආයෙත් ලයිෆ් එක ගැන අළුතින් හිතන්න පුළුවන් උනා බන් .
එක නිසා මන් ලයිෆ් එකෙ වෙනදාට වඩා වැඩි යමක් කරගන්න පුළුවන් ශක්තියක් ආවා.
ලයිෆ් එක එපා වෙන්නෙ නැහැ .
එත් එපා වෙන්නෙ කාරණා කිහිපයක් මත.
1.ලයිෆ් එක අනාථ වෙච්ච එපා වෙච්ච උන්ගෙ උපදෙස් අවවාද කතා ඇසීමට යාම.
ඔය අහල පහල උන් ,ඥාතීන් වගෙ .
2.සොෂල් මීඩියාස් වල රඟන උන්ගෙ ලයිෆ් එක බලලා තමන්ගෙ ලයිෆ් එක එ වගෙ නැත්තෙ ඇයි දැයි සිතීම.
ඇත්ත කතාව නම් සොෂල් මීඩියාස් වල ෆෙමස් වෙන්න දඟලන්නෙ ඇත්ත ජීවිතෙ කැපී පෙනීමක් ලබාගන්න බැරි උන්.
හොඳට බලපන් ඉස්කොලෙ කාලෙ ලොල්ලො වගෙ හිටිය උනුයි සමාජෙ ආශ්රය කරපු උනුයි ෆේස්බුක් පාවිච්චි කරන විදිය.
වෙනස තෙරෙවි.
ඉහත කාරණ දෙකට අදාල වෙන පුද්ගලයො ජීවිතෙන් අයින් කරපන්.
නිකන්ම ලයිෆ් එක ලස්සන වෙවි.