Okoma epa wela wage

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මට කොරොනා වලින් පස්සෙ තමා බලාපොරොත්තු ආවෙ.
    ආයෙත් ලයිෆ් එක ගැන අළුතින් හිතන්න පුළුවන් උනා බන් .

    එක නිසා මන් ලයිෆ් එකෙ වෙනදාට වඩා වැඩි යමක් කරගන්න පුළුවන් ශක්තියක් ආවා.
    ලයිෆ් එක එපා වෙන්නෙ නැහැ .

    එත් එපා වෙන්නෙ කාරණා කිහිපයක් මත.

    1.ලයිෆ් එක අනාථ වෙච්ච එපා වෙච්ච උන්ගෙ උපදෙස් අවවාද කතා ඇසීමට යාම.
    ඔය අහල පහල උන් ,ඥාතීන් වගෙ .

    2.සොෂල් මීඩියාස් වල රඟන උන්ගෙ ලයිෆ් එක බලලා තමන්ගෙ ලයිෆ් එක එ වගෙ නැත්තෙ ඇයි දැයි සිතීම.

    ඇත්ත කතාව නම් සොෂල් මීඩියාස් වල ෆෙමස් වෙන්න දඟලන්නෙ ඇත්ත ජීවිතෙ කැපී පෙනීමක් ලබාගන්න බැරි උන්.

    හොඳට බලපන් ඉස්කොලෙ කාලෙ ලොල්ලො වගෙ හිටිය උනුයි සමාජෙ ආශ්‍රය කරපු උනුයි ෆේස්බුක් පාවිච්චි කරන විදිය.
    වෙනස තෙරෙවි.

    ඉහත කාරණ දෙකට අදාල වෙන පුද්ගලයො ජීවිතෙන් අයින් කරපන්.
    නිකන්ම ලයිෆ් එක ලස්සන වෙවි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මට නම් ඵපා වුනේ මේ අාණ්ඩුව නිසා මුං කොරෝන වලට වඩා ලොකු වෙෙරස් ඵකක්.
    එක නම් ඇත්ත. සහරාන්ගෙ පිහිටෙන් ගොඨා ප්‍රසිඩන්ට් උනා.
    කොරොනා පිහිටෙන් තුනෙන් දෙක ගත්තා.
    මුන් තාම පත් වෙලා අවුරුද්දක්වත් නැහැ නෙ .
    තව අවුරුද්දක් යන්න දෙමු .
    එතකොට මෙකෙ වැටෙන ත්‍රෙඩ්ස් බලමු.
    කොහොමත් රාජපක්ෂලාව හොල්ලන්න වෙන්නෙ නැහැ අවුරුදු 10 කටවත්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Mae corona eken passe okoma epa wela wage nedda bn.mata nan okoma epa wela wage:(

    a ubata SPA yanna nethi nisa wenna athi,
    okai kiyanne marry karanna kiyala. ona welawaka sellama dagena , kala beela, podi ewun ekka athal eke jeewath wenna puluwan

    මට කොරොනා වලින් පස්සෙ තමා බලාපොරොත්තු ආවෙ.
    ආයෙත් ලයිෆ් එක ගැන අළුතින් හිතන්න පුළුවන් උනා බන් .

    එක නිසා මන් ලයිෆ් එකෙ වෙනදාට වඩා වැඩි යමක් කරගන්න පුළුවන් ශක්තියක් ආවා.
    ලයිෆ් එක එපා වෙන්නෙ නැහැ .

    එත් එපා වෙන්නෙ කාරණා කිහිපයක් මත.

    1.ලයිෆ් එක අනාථ වෙච්ච එපා වෙච්ච උන්ගෙ උපදෙස් අවවාද කතා ඇසීමට යාම.
    ඔය අහල පහල උන් ,ඥාතීන් වගෙ .

    2.සොෂල් මීඩියාස් වල රඟන උන්ගෙ ලයිෆ් එක බලලා තමන්ගෙ ලයිෆ් එක එ වගෙ නැත්තෙ ඇයි දැයි සිතීම.

    ඇත්ත කතාව නම් සොෂල් මීඩියාස් වල ෆෙමස් වෙන්න දඟලන්නෙ ඇත්ත ජීවිතෙ කැපී පෙනීමක් ලබාගන්න බැරි උන්.

    හොඳට බලපන් ඉස්කොලෙ කාලෙ ලොල්ලො වගෙ හිටිය උනුයි සමාජෙ ආශ්‍රය කරපු උනුයි ෆේස්බුක් පාවිච්චි කරන විදිය.
    වෙනස තෙරෙවි.

    ඉහත කාරණ දෙකට අදාල වෙන පුද්ගලයො ජීවිතෙන් අයින් කරපන්.
    නිකන්ම ලයිෆ් එක ලස්සන වෙවි.

    1.ලයිෆ් එක අනාථ වෙච්ච එපා වෙච්ච උන්ගෙ උපදෙස් අවවාද කතා ඇසීමට යාම.
    ඔය අහල පහල උන් ,ඥාතීන් වගෙ//// meke inna ewunge advise ganne paressamin dan inna 2000 passe set eka thami oya 1 kellek boot eka thibbahama metha hena talk deegana anith ayata advise denne.

    2.සොෂල් මීඩියාස් වල රඟන උන්ගෙ ලයිෆ් එක බලලා තමන්ගෙ ලයිෆ් එක එ වගෙ නැත්තෙ ඇයි දැයි සිතීම//// social media wala raganne aththa life ekak nethi ewun a unta thiyenne heena manaya witharai. unge aththa life eka dekkanam kujeetha ajutha life.

    school kale, marry karaan kalin uparima athal aran dan shape eke family life eke mama inne, kisima awulak ne.
    anawashya kattiya serama kapala inne
     
    Last edited: