Office Life & Family Life

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එහෙම බැලන්ස් කරන්න පුලුවන් කම්පැනි තියෙනවා බං.උබ මොනවද කරන්නේ IT?
    SE , QA වගේ නම් පුළුවන් බන් , IT operation වගේ ආවම නම් බෑ. වීකෙන්ඩ් එකේ කොහේ හරි ගියත් බයේ ඉන්නේ server එකක් ඩවුන් වෙයිද , කෙල වෙයිද කියලා , ඔන්කොල් ඉන්න දවස් වලට හිතේ නිදහසක් ඇත්තෙම නෑ ... රෑ 12 ට උනත් කෙලවෙලා කෝල් එනවානේ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    SE , QA වගේ නම් පුළුවන් බන් , IT operation වගේ ආවම නම් බෑ. වීකෙන්ඩ් එකේ කොහේ හරි ගියත් බයේ ඉන්නේ server එකක් ඩවුන් වෙයිද , කෙල වෙයිද කියලා , ඔන්කොල් ඉන්න දවස් වලට හිතේ නිදහසක් ඇත්තෙම නෑ ... රෑ 12 ට උනත් කෙලවෙලා කෝල් එනවානේ
    eka eththa..agreed :yes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    Weekdays normally 8 - 6.30wage wada. Weekend with family. Weekdays nuth gedara gihin 7- 9.30wage wenakan family ekath ekka. 9.30wage idan freelance wada films youtube online. Weekend 7n passe yaluwo ekka set wenawa dawasak. Shot ekak dana gaman sathiye una seen kon politics kaali gana talking. Samahara kaalawalata project deadline lan unama raa wenakan inna wenawa. Bt eka normal. Ekama de wada kiyana eka ivara wena ekak newei kiyala therun ganima. Godak unta kela wenne jiwath wenne wada karannai kiyala hitha gaththama.
     
    • Like
    Reactions: windows_ubuntu

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    Oke athi balance ekak ne bn.6 days weda karala mona balance da.gedara awama adun galawanna pana ne.oka cooperate world eken hitha sanasanna dapu work ekak.work life balance.ehema labbak ne.life nan life work nan work.

    ma niggah
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    ma niggah
    First
    Try your work with efficiency, Im no IT person, but if you do a work which takes 5 hours in 8 hours, its your fault, or if you come home after an incomplete work thats also your fault, if you have huge amount of work which you can't manage that's also your fault, if you take much time for your travel that's also your fault, blaming the work or the society or the boss or the traffic will take you nowhere. just manage it, in SL most of people don't know how to manage their work so they end up complaining no work life balance.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    SE , QA වගේ නම් පුළුවන් බන් , IT operation වගේ ආවම නම් බෑ. වීකෙන්ඩ් එකේ කොහේ හරි ගියත් බයේ ඉන්නේ server එකක් ඩවුන් වෙයිද , කෙල වෙයිද කියලා , ඔන්කොල් ඉන්න දවස් වලට හිතේ නිදහසක් ඇත්තෙම නෑ ... රෑ 12 ට උනත් කෙලවෙලා කෝල් එනවානේ

    මේක ඇත්ත.

    මගේ experience එකත් කියන්නම්. (type කරන එක තමයි කම්මැලි )

    මුල් අවුරුදු 6 -7 වගේ හිටියේ system support (with oncall). Oncall roster තිබ්බට වැඩක් නැහැ සමහර system අවුල් වුනාම බොසා direct කතා කරනවා roster එක අදාලම නැහැ. ජීවිතයක් නැහැ. හොඳ පරිප්පු කාල තියෙනව. තැනක් නොතැනක් නැහැ. ලැප් එක කරේ එල්ලගෙන ඉන්නේ. මම හිටියේ telecom ෆීල්ඩ් එකේ. ඉස්සර sigtran එහෙම නැති කාලේ, office එකේ switch එකටම යන්න ඕන මොකක් හරි කේස් එකක් ආවම, K 15 analyzer උස්සගෙන.
    ඔහොම කාලයක් කරා, එත් පොඩි එකා ඉපදුනාට පස්සේ ඔය වැඩේ හරි යන්නේ නැහැ කියල හිතුන.

    ඊට පස්සේ internal transfer එකක් ගත්ත Analytics පැත්තට. ඒකෙ කරේ reports/data mining/dwh වගේ ඒවා. system support එකත් එක්ක ගත්තම අලුත් තැන හොඳයි කියල හිතුන. මොකද operations නෙවෙයි. ඒත් ලංකාවේ culture එක හදන්න බැහැ. කිසිම තේරුමක් නැතිව බොරු pressure එකක් දානවා. ඒ වෙද්දී මගේ number 1 priority වෙලා තිබ්බේ peace of mind. (මම ටිකක් ධර්මය පැත්තටත් බර වෙලා හිටියේ.) ඒක හින්ද මම සමහර promotion ගන්න පුළුවන් opportunities හිතලම මග ඇරියා, මොකද ඒ scope වල මම හොයන life එක තිබුනේ නැහැ. පරණ බොසා ආයිත් කතා කළා dev ops manager පොස්ට් එකට එන්න කියල, ඌ එතකොට senior GM හිටියේ. මම ගියේ නැහැ ඒත්. එහෙම ඉද්දි තමයි NZ PR දාල ආවේ. (PR දාන්න වෙන හේතු තිබුනා)
    මෙහේ ආවට පස්සේ තමයි මට වෙනස තේරුනේ. ලංකාවේ කරපු field එකේම ජොබක් සෙට් උනා මාස දෙකෙන්. මම කියන්නේ නැහැ කාටත් එක වගේ relax කියල. ඒත් culture එක හොඳයි. මේ corona case එකට ඉස්සෙල්ලත් මම 4.30 වෙද්දී office එකෙන් එනව. 5 වෙද්දී ගෙදර. ආයිත් office එකේ වැඩ මතක් වෙන්නේ ඊළඟ දවසේ office එකට ගියාම. බොසා ඉන්නේ South African ගෑනියෙක්. එකී මටත් පස්සේ office ඇවිත් මට කලින් ගෙදර යනවා. sprint එකේ වැඩ ටික ලස්සනට වෙනවා, කවුරුවත් micro manage කරන්නේ නැහැ. Life එක ෆුල් relax. peace of mind කියන එක උපරිමයි. ජීවිතේ කියන එක හෙට වුනත් වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ මොහොතේ මම ඒක විඳිනව. ඒකට ඕන නමක් දාගන්න පුළුවන්, work-life balance කියල වගේ.
     
    ඇන්න ඒක තමා කල්ච එක තමා බලපානේනේ බන් . ලංකාවේ උන්ට ඒක නෑ . අනික බලපන් උබ දැන් වැඩ කරන තැනක මොකක් හරි ඉශු එකක් ආවොත් ටීම් එකම රෙස්පොන්සිබල් , එකට මෙහෙ කාටහරි බොලේ බස්සලා අත අරිනවා , අනිත් එක තමා micro management අපේ මනේජර්ස්ලා 80 % කම එහමයි . මන් අපේ බොසාට මුනටම කිව්වා දවසක් ..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    ඇන්න ඒක තමා කල්ච එක තමා බලපානේනේ බන් . ලංකාවේ උන්ට ඒක නෑ . අනික බලපන් උබ දැන් වැඩ කරන තැනක මොකක් හරි ඉශු එකක් ආවොත් ටීම් එකම රෙස්පොන්සිබල් , එකට මෙහෙ කාටහරි බොලේ බස්සලා අත අරිනවා , අනිත් එක තමා micro management අපේ මනේජර්ස්ලා 80 % කම එහමයි . මන් අපේ බොසාට මුනටම කිව්වා දවසක් ..
    සිරාවට මාත් බොසාට කියල තියෙනව. එපා වෙලා හිටියේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,588
    66,842
    113
    මේක ඇත්ත.

    මගේ experience එකත් කියන්නම්. (type කරන එක තමයි කම්මැලි )

    මුල් අවුරුදු 6 -7 වගේ හිටියේ system support

    Ohe racism nedda bn.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,588
    66,842
    113
    koheth thiyenawa ban. eth lokuwata naha. work place eke nam aththema naha wage. fully multinational :-D. our team has 7 members.
    2 Kiwis, 1 South African, 1 SL, 1 Philippines, 1 South Korean, One Pakistan :ROFLMAO:

    Restaurent ekakata ehema yankota ganan ganne nethi line nedda.kohomath nz nan hoda ausita wada
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    Lankwe nam work life balance ona nam yanna ona Central Bank, thama bung. anith ewa nam okkoma ekaiyi

    IT nam onna IFS shape mama hithanne
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Working from home. I've been to the office for like 4 days since February. Will continue to work from home for the rest of the year. And if the work place won't support it, will quit the job and find something else. ¯\_(ツ)_/¯
    Living 30 min away by foot from the work place.
    Working 7 ish hours a day.
    Easy