SE , QA වගේ නම් පුළුවන් බන් , IT operation වගේ ආවම නම් බෑ. වීකෙන්ඩ් එකේ කොහේ හරි ගියත් බයේ ඉන්නේ server එකක් ඩවුන් වෙයිද , කෙල වෙයිද කියලා , ඔන්කොල් ඉන්න දවස් වලට හිතේ නිදහසක් ඇත්තෙම නෑ ... රෑ 12 ට උනත් කෙලවෙලා කෝල් එනවානේඑහෙම බැලන්ස් කරන්න පුලුවන් කම්පැනි තියෙනවා බං.උබ මොනවද කරන්නේ IT?
