Sampath Bank American Express® Everyday Credit Card

analytics

Well-known member
  • Jun 6, 2015
    1,336
    2,152
    113
    Card Center එකේ වැඩ කරන අයට මේක issue කරන්න පුළුවන් රු.500 annual ෆී එකට. පුළුවන් එහෙම ගන්න බලන්න. Supermarket, Fuel වගේ ඒවාට ගෙවන්න හොදයි. හැබැයි රු.30,000ක් වත් මාසෙට වියදම් කරන්න ඕනේ.
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    Card Center එකේ වැඩ කරන අයට මේක issue කරන්න පුළුවන් රු.500 annual ෆී එකට. පුළුවන් එහෙම ගන්න බලන්න. Supermarket, Fuel වගේ ඒවාට ගෙවන්න හොදයි. හැබැයි රු.30,000ක් වත් මාසෙට වියදම් කරන්න ඕනේ.

    මම online apply කලේ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Don't recommend AMEX in Sri Lanka
    amex card එක ලංකාවේ නම් එපා කරන කාඩ් එකක් කියලා තමා යුස් කරන හැමෝම කියන්නේ .
     
    • Like
    Reactions: Smartm

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මම search කරලා බැලුවම කිසිම offer එකක් නැනේ 15% monthly Cash Back එක ඇරෙන්න. ඔක්කොම තියෙන්නේ master & visa වලට විතරයි
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    On a frank note I don't recommend amex in Sri Lanka

    ඇයි මචන් මෙහෙම කියන්නේ?
    Machan AMEX aka American Express cards are well known for their Travel Policies, Insurance, Lounge Access and Other travel related stuff, most of the internal traverllers use amex because they used to enjoy the entitled given by Amex, which is no Good for domestic use. In Sri Lanka best is VISA and Master because you have many offers going for that plus the charges are good compare to amex. i dont mean that amex is not good, its not good for domestic use thats all i can tell further try not to use card for daily purchases unless you have planned budget, addhoc purchases are the dead-end of cards.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Maseta 30000 aniwa use karanawanam 1500 wage cash back ganna puluwan. Ita amatharawa sampath eke visa/master walata ena hama offer ekakma wage thiyenawa.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Cash back එක තමයි හොඳ. මට නම් උපරිම Rs.1,500 cashback තිබ්බ මතකය. මෙකයි බං cashback එකේ benefit එක ගන්න නම් interest එකක් වදින්නේ නැතුව Settlement කරන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ.

    සමහර කඩ වලින් Amex cards accept කරන්නේ නෑ. Amex උන්ගේ merchant ගෙන් charge කරන ගාන වැඩි නිසා. ඒ වැඩි charge එක නිසාලු උන් cashback offers දෙන්නේ.

    Maseta 30000 aniwa use karanawanam 1500 wage cash back ganna puluwan. Ita amatharawa sampath eke visa/master walata ena hama offer ekakma wage thiyenawa.

    Cargills එකේ vegetables, meats, fish fruits 15% off එක නම් දෙන්නේ නෑ ඕකට. Visa and master cards only.
     
    • Like
    Reactions: dilshan87

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    Cash back එක තමයි හොඳ. මට නම් උපරිම Rs.1,500 cashback තිබ්බ මතකය. මෙකයි බං cashback එකේ benefit එක ගන්න නම් interest එකක් වදින්නේ නැතුව Settlement කරන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ.
    Cash back is only for first six months !
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    Na bun dan man awurudu 2 kata wada pawichchi karanawa. Hama masekama 2000 kata wada ithurui cashback ekenma.
    Is it, when I was updated they said for first six months btw you get them know thats fine, but using card with a restricted budget will get you the benefit, thats true but as i said before this is a complete disaster for addhoc purchases