Hot water Geyser

samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    Thanks bro..
    Italy eka mona patada enne? Godak than wala oya blue colour eka neh tynne?

    eka White ash color ekka thiyenne.. mama next week eke ganna kiyala baluwey... eka bathroom ekka nisa 15 lts athi.. Ariston dealer wenney rajabdeensons.. eke itali 15 lrt eka 30 k withara wenawa... 30 lrt eka 33 k withara..
    but Nwala wenama eliyen ganna puluwa 15 ltr eka 25 k withaa wagey wenakota..
     
    mangala85

    Junior member
  • Aug 4, 2009
    40
    20
    8
    ape bathroom eke 30L Ariston ekak thiyenne 2013 idala dan 7 years. Kisiawulak na thama wada. Gaddi 5 yeas worrenty labuna. Gaththe Nawalin. Gaththu thananam mathaka na dan.
     
    • Like
    Reactions: buddikagayan

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    sunbird kiyana company ekak hoday..un godak kaleka indan me business eka akrana company ekak..mama dakala thiyena 90% ma hotels wala ehema wahala uda thiyenne sunbird heaters kiyala.

    sunbird eka oya ganata ganna ba 100L eka. 100000k wenawa 100L eka
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    මම දැනට හන්ටර් එකෙන් ගත්ත hot water shawar එකක් අවුරුදු පහළොවකට වැඩිය පාවිච්චි කරනවා අවුරුදු දහයකට දොලහකට විතර පස්සෙ තමයි එකේ pressure pump එක මාරුකරලා සර්විස් කරා රුපියල් පන්දාහක් විතර ගියා නමුත් දැන් අලුත් එකක් පියල් විසි තිස් දාහක් විතර වෙනවා මට හිතෙන විදිහට හොඳම දේ එකක් ගන්න එකයි මොකද අපි හැමදාම වගේ පාවිච්චි කළ පොඩි බබාලට කට්ටියටයි . රන්ට් බිල මහලොකුවට වැඩිවීමක් නෑ රුපියල් දාහක් වගේ තමයි සාමාන්‍ය බිල වැඩි වෙන්නේ.එකේම models දෙකක් තියෙනවා කරන්ට් වැඩිය යන එකක් තියෙනවා නුවරඑළිය වගේ පැත්තට පාවිච්චි කරන්න කොළඹ නං කරන්ට් එක අඩුවෙන් යන එක හොඳටම ඇති
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,150
    15,909
    113
    Colombo
    මම දැනට හන්ටර් එකෙන් ගත්ත hot water shawar එකක් අවුරුදු පහළොවකට වැඩිය පාවිච්චි කරනවා අවුරුදු දහයකට දොලහකට විතර පස්සෙ තමයි එකේ pressure pump එක මාරුකරලා සර්විස් කරා රුපියල් පන්දාහක් විතර ගියා නමුත් දැන් අලුත් එකක් පියල් විසි තිස් දාහක් විතර වෙනවා මට හිතෙන විදිහට හොඳම දේ එකක් ගන්න එකයි මොකද අපි හැමදාම වගේ පාවිච්චි කළ පොඩි බබාලට කට්ටියටයි . රන්ට් බිල මහලොකුවට වැඩිවීමක් නෑ රුපියල් දාහක් වගේ තමයි සාමාන්‍ය බිල වැඩි වෙන්නේ.එකේම models දෙකක් තියෙනවා කරන්ට් වැඩිය යන එකක් තියෙනවා නුවරඑළිය වගේ පැත්තට පාවිච්චි කරන්න කොළඹ නං කරන්ට් එක අඩුවෙන් යන එක හොඳටම ඇති

    Tower
     
    • Like
    Reactions: NRTG

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මෙහෙමයි
    හොට් වෝටර් ෂවර් එක ලාබයි, හැබැයි වතුර හෙමින් එන්නේ
    කොලිටි එක මදි, නැති කමට හොදයි වගේ සීන් එකක් තියෙන්නෙ

    ගීසර් එක කොලිටි එක වැඩී, හොදට ඇගට දැනෙන්න නාන්න පුලුවන්
    වතුර ප්‍රමාණය වැංඩී
     
    • Like
    Reactions: manjulabw

    mangala85

    Junior member
  • Aug 4, 2009
    40
    20
    8
    eka bathroom ekaaka eka shower ekai eka tap ekatai 30 ltr wadi da.. 15 ltr eka athi weida ?
    ape gedara 4 denek innawa. godak welawata eka laga dennek nanawa. ehema unama 30L eka winadi 10k withara rath kalama 2k ta ekapara use karanna puluwan. oyage usegae eka anuwa wenas wenawa. nikan hithanna gas eke watura kochchara natawala use karanawada kiyala. e anuwa thiranaya ganna.
     
    • Like
    Reactions: samitharandhika

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    ape gedara 4 denek innawa. godak welawata eka laga dennek nanawa. ehema unama 30L eka winadi 10k withara rath kalama 2k ta ekapara use karanna puluwan. oyage usegae eka anuwa wenas wenawa. nikan hithanna gas eke watura kochchara natawala use karanawada kiyala. e anuwa thiranaya ganna.

    Yes ThanksMachan !
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    4k nanna 50L eka atida guys. eka parak 60c wage heat unama
    මගුලක් කියනවා උඹ , මගේ master bedroom එකේ තියෙන bathroom එකේ තියෙන්නේ atlantic brand එකේ 5L geyser එකක්, මමයි wife යි නලා කවදාවත් උණුවතුර මදි වෙලා නෑ බන් , Geyser එක Power On කරාම heat එක අඩු වෙන්කොට ආපහු auto heat වෙනවා. Geyser එක On කරලා විනාඩි 5කට පස්සේ නාන්න පටනගනින් Geyser එක On එකේම තියලා තියෙන තාක්කල් ඕන මිනිස්සු ගානකට එක දිගට නාන්න පුළුවන්
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මගුලක් කියනවා උඹ , මගේ master bedroom එකේ තියෙන bathroom එකේ තියෙන්නේ atlantic brand එකේ 5L geyser එකක්, මමයි wife යි නලා කවදාවත් උණුවතුර මදි වෙලා නෑ බන් , Geyser එක Power On කරාම heat එක අඩු වෙන්කොට ආපහු auto heat වෙනවා. Geyser එක On කරලා විනාඩි 5කට පස්සේ නාන්න පටනගනින් Geyser එක On එකේම තියලා තියෙන තාක්කල් ඕන මිනිස්සු ගානකට එක දිගට නාන්න පුළුවන්
    on eke thiyala naana eka safe naha kiyala dakka ban. power leak wenna puluwan neda. loku tank ekak tiye nam dawalta heat wenna dala tiyanna puluwan kiyala hithuna
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    on eke thiyala naana eka safe naha kiyala dakka ban. power leak wenna puluwan neda. loku tank ekak tiye nam dawalta heat wenna dala tiyanna puluwan kiyala hithuna
    මගේ අදහස නම් 15L ඇති උඹේ වැඩේට , power off කරනව නිසා පොඩ්ඩක් research එකක් කරලා බලන එක හොඳයි මචන්