උඹලට මතකද මේ බිස්කට් එක?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,053
    113
    34
    Kalutara
    ඇයි බන් මුන් මේක දැන් හදන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ මේක. පට්ට රසයි මේක. :(

    NVOsczx.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,053
    113
    34
    Kalutara
    Sirawatama math podi kale kanna asama biscuit 1k, issrama owa awe machan dn wage packets newai, loose kirala ganna
    97දි මොන්ටිසෝරි යද්දී හන්දියෙන් කඩෙන් ගන්නෙම චොකලට් බිස්කට් ග්‍රෑම් 100ක් රුපියල් 10ට. අද රුපියල් 60යි පැකට් එකම. ඒකෙත් ග්‍රෑම් 90යි තියෙන්නේ.
    Adooo meka mathaka wath thibbe na. Issara patta perethakamakin kawe 😋
    මම එහන කාලයක් හෙව්වා මේක. හම්බුනේම නෑනේ. :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    97දි මොන්ටිසෝරි යද්දී හන්දියෙන් කඩෙන් ගන්නෙම චොකලට් බිස්කට් ග්‍රෑම් 100ක් රුපියල් 10ට. අද රුපියල් 60යි පැකට් එකම. ඒකෙත් ග්‍රෑම් 90යි තියෙන්නේ.

    මම එහන කාලයක් හෙව්වා මේක. හම්බුනේම නෑනේ. :(
    60 කොහෙද යකෝ..දැන් 70යි...:dull::dull: