උඹලට මතකද මේ බිස්කට් එක?

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඇයි බන් මුන් මේක දැන් හදන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ මේක. පට්ට රසයි මේක. :(

    NVOsczx.png
    Up
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    kalanam nata
    කාලා නෑ? :shocked: පට්ටම රසක් ඒක නම්.

    Ado supiriyak tamai itin , dan oka naa ne ban?
    ඔව් බන් කොහෙවත් නෑනේ. රට යවනවද දන්නේ නෑ හැබැයි. :(

    මේකේ පැකට් එක දිලිසෙනවානේ. :love:
    60 කොහෙද යකෝ..දැන් 70යි...:dull::dull:
    අප්පට සිරි 70ක් නේ. තව අවුරුද්දක් යන්න කලින් 100ක් වෙයි,. නෙදකින් :sorry::sorry:

    මේකත් මතකයි. :P

    හොර්ලික්ස් බිස්කට් විතරයි කාල තියෙන්නෙ..මේ බිස්කටුත් රස ඇති හැබැ‍යි..පොඩි එවුන්ගෙ කෑම කොහොමත් රසයි

    FRRS-1.jpg
    ඕක හද්ද ගණන් බන්, මම හරි ආසයි එකක් ගෙන්න. ගන්න ඕන. 500ක් වගේ වෙයි.
    aye hadanna kiyamu
    මම උන්ගේ පේජ් එකෙත් කමෙන්ට් කළා මොකද මේක දැන් නැත්තේ කියල. ඇඩ්මින් කාරයවත් දන්නේ නැතුව ඇති මේ බිස්කට් එක.

    තව තිබ්බ බං රයිගම් කෝපි බිස්කට් කියලා එකක්.ඒකත් නැතුව ගියා.තවම මතකයි රස.
    ඔව් බන් ඒකත් පට්ට.

    Butter carol
    ඒක තාම තියෙනවනේ. ලිට්ල් ලයන් එකෙන් ගහන්නේ..
    issara patta try ekak denawa haraka ithuru wenna kanna :D :D
    ඔව් මාත් එහෙමයි.

    Aaah oya labu biscuits matakay
    Mama tamat asay munchee hawaiin cookies 🍪
    Issara chocolate biscuits dan nam issara rasa na
    හවායන් කුකීස් එකේ පොල් කෑලි හැපෙන එක තමයි මට අවුල.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ මේකත් නැතුවම ගියානේ .. පට්ට බිස්කට් එක :love: :love: :love:

    තව තිබ්බ බං රයිගම් කෝපි බිස්කට් කියලා එකක්.ඒකත් නැතුව ගියා.තවම මතකයි රස.
    සිරාවට එකත් පට්ට

    issara patta try ekak denawa haraka ithuru wenna kanna :D :D

    අඩේ, මන් හිතුවේ මන් විතරය් ඒ වැඩේ කරන්නේ කියලා ගානට හෙමිට හරකා ඉතුරුකරන්න හෙන ගේමක් දෙනවා ..

    Aaah oya labu biscuits matakay
    Mama tamat asay munchee hawaiin cookies 🍪
    Issara chocolate biscuits dan nam issara rasa na

    හවායින් කුකීස් උනත් දැන් ජරාව , ඉස්සර රහයි . චොකලට් එකනම් ඉස්සර රියල් චොකලට් දම්මාග මන් හිතන්නේ, දැන් ෆ්ලෙවර් එකක් දාන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ දැන් අර manchee tiffin biscuit එක tieyenawada හුග කාලෙකින් කෑවේ නෑ. Ada කන්න ඕනේ 1ක් අරගෙන
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Meka nam thiyenawa machan colombo wala..oya chocolate ehema import karana shops wala thibba pahu giya dawas wala..corona case ekath ekka dan nadda danne na..mama gaththa mac mart eken kollupitiye... :yes: :yes:

    sirawata..ade balanna ona tyada kiyalaa...asai bn kanna podi kaale kawata passe kanna hambelama na oya biscket eka
     
    • Love
    Reactions: Heshan Daminda