ඇයි බන් මුන් මේක දැන් හදන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ මේක. පට්ට රසයි මේක. 


nostalgic feelings broඇයි බන් මුන් මේක දැන් හදන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ මේක. පට්ට රසයි මේක.
![]()
Sirawatama math podi kale kanna asama biscuit 1k, issrama owa awe machan dn wage packets newai, loose kirala gannaඇයි බන් මුන් මේක දැන් හදන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ මේක. පට්ට රසයි මේක.
![]()
97දි මොන්ටිසෝරි යද්දී හන්දියෙන් කඩෙන් ගන්නෙම චොකලට් බිස්කට් ග්‍රෑම් 100ක් රුපියල් 10ට. අද රුපියල් 60යි පැකට් එකම. ඒකෙත් ග්‍රෑම් 90යි තියෙන්නේ.Sirawatama math podi kale kanna asama biscuit 1k, issrama owa awe machan dn wage packets newai, loose kirala ganna
මම එහන කාලයක් හෙව්වා මේක. හම්බුනේම නෑනේ.Adooo meka mathaka wath thibbe na. Issara patta perethakamakin kawe![]()

ඊට වඩා අමුතු රසක්. අන්තිමේ හෝලික්ස් බිස්කට් එකත් නැති වුනානේ එහෙම්මම.Horlicks wage

60 කොහෙද යකෝ..දැන් 70යි...97දි මොන්ටිසෝරි යද්දී හන්දියෙන් කඩෙන් ගන්නෙම චොකලට් බිස්කට් ග්‍රෑම් 100ක් රුපියල් 10ට. අද රුපියල් 60යි පැකට් එකම. ඒකෙත් ග්‍රෑම් 90යි තියෙන්නේ.
මම එහන කාලයක් හෙව්වා මේක. හම්බුනේම නෑනේ.![]()

