ෆාම්වල ඉන්න එලදෙන්නු නාකි උනාම මොකද කරන්නෙ එතකොට?
නාකිවෙලා මැරෙනකන් ෆාම් එකෙ අය බලාගයිද?
නැත්තන් කැලෑවකට ගිහින් දානවද?
හාPadam karapan ban
ඒකත් ලාබයි නෙහ්transgender karala mas walata denawa
ඒ පැත්තෙ බීෆ් සොයා මීට් ගානට විකිනෙයි නෙහ්හරක් වෙනුවෙන් අභය භූමියක් හදමුඕනෙනං කොටි දෙතුන්දෙනෙක් ගිහින් දාමු පොඩ්ඩක් වැඩේ සමබර වෙන්න
Dan maranna baaluneසාමාන්යෙන් නාම්බො කීප දෙනෙක් තියාගෙන අනිත් උන් මස් කඩේට තමා...
ගව අභයභුමි තියෙනවා බන්හරක් වෙනුවෙන් අභය භූමියක් හදමුඕනෙනං කොටි දෙතුන්දෙනෙක් ගිහින් දාමු පොඩ්ඩක් වැඩේ සමබර වෙන්න
අගමැතිතුමාට බාරදෙන්න. එතුමා හරක්ට හරි ආදරෙයි.ෆාම්වල ඉන්න එලදෙන්නු නාකි උනාම මොකද කරන්නෙ එතකොට?
නාකිවෙලා මැරෙනකන් ෆාම් එකෙ අය බලාගයිද?
නැත්තන් කැලෑවකට ගිහින් දානවද?

ඔව් බන් මාත් කොහෙ හරි යද්දි දක්කෙ බොඩ් එක. මහ ඔය පැත්තේ වෙන්න ඔන . හරක් නාකි උනාම අතඇරලා දානවා, තව කැලැවට යවනවා නිදල්ලෙ යවන්නෙ නැතුවලංකාවේ තියෙනවද, දැනන් හිටියෙ නෑ නෙ