රට මොකද්ද
Experience එක කොහොමද
Russia, China
Niyama experience eka mcn
රට මොකද්ද
Experience එක කොහොමද
හිච්චි උනාට කටට දුන්නොත් ලොකු වෙලා එයි
මමත් පොඩි කාලෙ ඉදන් සැහෙන්න කාලායක් හිටියෙ ලංකාවෙ ඔය වගේ ලස්සන පැත්තක තමයි. ඔහොම ප්රශ්න අපිටවත් තිබුනෙ නෑ ඕයි![]()
koi kaleda?

උබලට ඔහොම ද මට නම් එහෙම නෑ.දවසකට දෙකකට චූන් වුනාට දීර්ග කාලීනව හිම කියන්නේ සාපයක්. බදුල්ල බණ්ඩාරවෙල වුනත් සතියෙන් එපාවෙනවා
Idala thiyenawa ado ehema ekak nahaLankaawe hima watena pathith thibbada?koi kaleda?
තෝ නම් අසාවටවත් ගෑනියෙක් එක්ක ඉදල නෑ තමයි...ඔය කිව්ව ටික තමයි වෙන්නේ..ගෑනු කොහොමත් ඔනෙවට වැඩිය දේවල් ගැන concern...පිරිමි අපිටනම් ඔහොම චූන් එකේ ඉන්න පුලුවන්...ඔය වගේ තර්නක ගෑනියෙක් එක්ක හිටියා කියන්නේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ...රෑට කන්න ගන්නේ කොහෙන්ද...අව්වක් නෑනෙ...රෙදි තෙතයි..මාර වැඩේ..ඕව අහගෙන ඉදපන්..
මේකේ උදවියට තියෙන්නේ පුදුම හීන.
සාපේක්ෂව හොඳ නරක තීරණය වෙනවා. විනෝද ගමනක් වගේ නෙවෙයි දිගු කාලීනව ඉන්න එක.
ඔය වගේ පලාතක ඉන්න මිනිස්සු හිතන්නේ අනිත් පැත්ත.
එක එක මිනිස්සු ආස දේවල් සතුට වෙනස් උබ ඉන්න තැන ඉදන් අනිත් උන් මනින්න යන්න එපා ඒක මහ ගොං වැඩක්.අනිත් උන්ට උබේ සතුට ගැන තේරුම් කරන්න යන්නත් එපා.මෙහෙ මිනිස්සු අහන්නේ ඇයි උඹ ඔච්චර ලස්සන රටක් තියෙද්දී හැමදේම අතෑරලා පවුල් පිටින් මේ වගේ රටකට ආවේ කියලා.
උන් කියන්නේ රස්නෙට ඉන්න තියෙනවනං රට වටේට මුහුද තියෙනවනං, අඩුවට කන්න තියෙනවනං ආයේ තවත් මොනවද ඕන කියලා
මිනිස්සුන්ට සතුට තියෙන්නේ තමුන් ළඟ කියලා තේරුන්ගන්න මාර කාලයක් ගතවෙනවා![]()
![]()
ඒ කිව්වෙදැන් උනත් කරන්න පුළුවන් උබල යන්නේ නැතුව මිසක්![]()