ආස නැද්ද

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හිච්චි උනාට කටට දුන්නොත් ලොකු වෙලා එයි 🤣

    මමත් පොඩි කාලෙ ඉදන් සැහෙන්න කාලායක් හිටියෙ ලංකාවෙ ඔය වගේ ලස්සන පැත්තක තමයි. ඔහොම ප්‍රශ්න අපිටවත් තිබුනෙ නෑ ඕයි🤣

    Lankaawe hima watena pathith thibbada? :lol: koi kaleda? :rofl:

    තෝ නම් අසාවටවත් ගෑනියෙක් එක්ක ඉදල නෑ තමයි...ඔය කිව්ව ටික තමයි වෙන්නේ..ගෑනු කොහොමත් ඔනෙවට වැඩිය දේවල් ගැන concern...පිරිමි අපිටනම් ඔහොම චූන් එකේ ඉන්න පුලුවන්...ඔය වගේ තර්නක ගෑනියෙක් එක්ක හිටියා කියන්නේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ...රෑට කන්න ගන්නේ කොහෙන්ද...අව්වක් නෑනෙ...රෙදි තෙතයි..මාර වැඩේ..ඕව අහගෙන ඉදපන්..
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    රෑට සිතල වැස්ස සාපන් නේ බන් මම මල්ලියව වයිෆ්ගේ ගල් දෙකේ අස්සේ ඔබන් නිදා ගන්නේ මාර උණුසුම් :love:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    IMG_20200910_145454.jpg
     
    • Like
    Reactions: D_Mad

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    දවසකට දෙකකට චූන් වුනාට දීර්ග කාලීනව හිම කියන්නේ සාපයක්. බදුල්ල බණ්ඩාරවෙල වුනත් සතියෙන් එපාවෙනවා
    උබලට ඔහොම ද මට නම් එහෙම නෑ.
    චූ බර තමයි එකම අවුල
    දැනුත් මාසෙක විතර ඉදන් ඔය වගේ තමයි මෙහෙට.කෙල්ලෙක් හිටිය නම් පට්ට.
    දවල්ට ටිකක් අව්ව තියෙනවා. හවසට ඇදිරිවැටිලා වහන්න ගන්නවා
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Lankaawe hima watena pathith thibbada? :lol: koi kaleda? :rofl:

    තෝ නම් අසාවටවත් ගෑනියෙක් එක්ක ඉදල නෑ තමයි...ඔය කිව්ව ටික තමයි වෙන්නේ..ගෑනු කොහොමත් ඔනෙවට වැඩිය දේවල් ගැන concern...පිරිමි අපිටනම් ඔහොම චූන් එකේ ඉන්න පුලුවන්...ඔය වගේ තර්නක ගෑනියෙක් එක්ක හිටියා කියන්නේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ...රෑට කන්න ගන්නේ කොහෙන්ද...අව්වක් නෑනෙ...රෙදි තෙතයි..මාර වැඩේ..ඕව අහගෙන ඉදපන්..
    Idala thiyenawa ado ehema ekak naha
    Un apata wadiya asai nidahase inna.
     
    • Haha
    Reactions: kolavari

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේකේ උදවියට තියෙන්නේ පුදුම හීන.

    සාපේක්ෂව හොඳ නරක තීරණය වෙනවා. විනෝද ගමනක් වගේ නෙවෙයි දිගු කාලීනව ඉන්න එක.

    ඔය වගේ පලාතක ඉන්න මිනිස්සු හිතන්නේ අනිත් පැත්ත.
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ උදවියට තියෙන්නේ පුදුම හීන.

    සාපේක්ෂව හොඳ නරක තීරණය වෙනවා. විනෝද ගමනක් වගේ නෙවෙයි දිගු කාලීනව ඉන්න එක.

    ඔය වගේ පලාතක ඉන්න මිනිස්සු හිතන්නේ අනිත් පැත්ත.

    මෙහෙ මිනිස්සු අහන්නේ ඇයි උඹ ඔච්චර ලස්සන රටක් තියෙද්දී හැමදේම අතෑරලා පවුල් පිටින් මේ වගේ රටකට ආවේ කියලා.
    උන් කියන්නේ රස්නෙට ඉන්න තියෙනවනං රට වටේට මුහුද තියෙනවනං, අඩුවට කන්න තියෙනවනං ආයේ තවත් මොනවද ඕන කියලා

    මිනිස්සුන්ට සතුට තියෙන්නේ තමුන් ළඟ කියලා තේරුන්ගන්න මාර කාලයක් ගතවෙනවා 🐮 🐮
     
    • Love
    Reactions: indika_sam

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මෙහෙ මිනිස්සු අහන්නේ ඇයි උඹ ඔච්චර ලස්සන රටක් තියෙද්දී හැමදේම අතෑරලා පවුල් පිටින් මේ වගේ රටකට ආවේ කියලා.
    උන් කියන්නේ රස්නෙට ඉන්න තියෙනවනං රට වටේට මුහුද තියෙනවනං, අඩුවට කන්න තියෙනවනං ආයේ තවත් මොනවද ඕන කියලා

    මිනිස්සුන්ට සතුට තියෙන්නේ තමුන් ළඟ කියලා තේරුන්ගන්න මාර කාලයක් ගතවෙනවා 🐮 🐮
    එක එක මිනිස්සු ආස දේවල් සතුට වෙනස් උබ ඉන්න තැන ඉදන් අනිත් උන් මනින්න යන්න එපා ඒක මහ ගොං වැඩක්.අනිත් උන්ට උබේ සතුට ගැන තේරුම් කරන්න යන්නත් එපා.
     
    • Like
    Reactions: indika_sam