ජනෙල් පොලු (Curtain poles) Ganna Thanak Kiyapallako. ගාල්ල Awatin nam Watinawa.
මාතර නම් සුසිරුබෝව ද මොකක්ද කියල එකක් තියෙනව...ජනෙල් පොලු (Curtain poles) Ganna Thanak Kiyapallako. ගාල්ල Awatin nam Watinawa.
Thanks BroDilan fashion, Sarasi redi kade ---> Wackwella Road
Thank You Machanමාතර නම් සුසිරුබෝව ද මොකක්ද කියල එකක් තියෙනව...
ඒ පොලු ගැනනන් අපේ එහා ගෙදර ඇන්ටිගෙන් ඇහුවත් කියාවිහොද පොලු ගැන පියුමි හංසමාලිගෙන් තමා අහන්න වෙන්නේ
(ආතල් හොදේ )
