ඇතුලට එමු.
උස ගැන ත්‍රෙඩ් කිපයකම කතා වෙනවා දැක්ක නිසා පොඩි poll එකක් දාන්න හිතුනා. අවංකවම ගිහින් vote එකක් දාපං.
උබල අපි ඇත්තටම දැකල නෑනේ. ඒ නිසා මෙතන බොරු කළා කියල උබට හොද නම යන්නෙවත් තෑගි දෙන්නෙවත් නෑ. උබ ඇත්ත කිව කියල නෝන්ඩි වෙන්නේ නෑ. උබේ username එකවත් poll එකේ වැටෙන්නේ නෑ. අවංකව vote 1k දාපං. අපි දල අදහසක් ගමු. මං එහෙම කියන්න හේතුව තමයි , සාමාන්‍යයෙන් කිරියේ poll එකක් ගියාම ඔක්කොම එක්කෝ ඉන්නේ ලක්ෂ ගනන් හම්බ කරන උන් , *** එහෙම Brazzers , NA එකේ උන්ටත් වඩා size තියෙන උන් ,ලෝකේම උසම උන් ඔය වගේ තමා එන්නේ. මේ පාර අවංකව vote කරමු.

- උස නිසා තමන්ට අත් වෙලා තියෙන හොද / නරක දේවලුත් කැමැති නම් බෙදාගමු.
- ගොඩක් ත්‍රෙඩ්වල කට්ටිය අහල තියෙනවා දැක්ක කෙල්ලෝ ටෝක් කරන්න උස බලපානවද කියල..මම නම් දකින්නේ ඔව් කියල. (මම නම් අඩි 6කට ලංවෙලාවත් නෑ.ඒත් ඒවගේ උන්ට පට ගාලා කෑලි ටෝක් වෙනවා. ඒ අත්දැකීමුත් බෙදාගමු.)
- අපි දන්නවනේ අවුරුදු 24න් පස්සේ වගේ උස යන එක නවතිනව කියල. උබල ඊට කලින් උස යන්න මොනහරි කරානම් එවත් කියමු.