උබේ උස කීයද?

  • අඩි 5ට අඩුයි.

    Votes: 3 1.9%
  • අඩි 5 (152.4 cm)

    Votes: 1 0.6%
  • අඩි 5.1 (155.4 cm)

    Votes: 2 1.3%
  • අඩි 5.2 (158.496 cm)

    Votes: 3 1.9%
  • අඩි 5.3 (161.544 cm)

    Votes: 7 4.5%
  • අඩි 5.4 (164.592 cm)

    Votes: 16 10.2%
  • අඩි 5.5 (167.64 cm)

    Votes: 15 9.6%
  • අඩි 5.6 (170.688 cm)

    Votes: 15 9.6%
  • අඩි 5.7 (173.736 cm)

    Votes: 32 20.4%
  • අඩි 5.8 ට වැඩි (176.784 cm)

    Votes: 63 40.1%

  • Total voters
    157
  • Poll closed .

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇතුලට එමු.










    උස ගැන ත්‍රෙඩ් කිපයකම කතා වෙනවා දැක්ක නිසා පොඩි poll එකක් දාන්න හිතුනා. අවංකවම ගිහින් vote එකක් දාපං.

    උබල අපි ඇත්තටම දැකල නෑනේ. ඒ නිසා මෙතන බොරු කළා කියල උබට හොද නම යන්නෙවත් තෑගි දෙන්නෙවත් නෑ. උබ ඇත්ත කිව කියල නෝන්ඩි වෙන්නේ නෑ. උබේ username එකවත් poll එකේ වැටෙන්නේ නෑ. අවංකව vote 1k දාපං. අපි දල අදහසක් ගමු. මං එහෙම කියන්න හේතුව තමයි , සාමාන්‍යයෙන් කිරියේ poll එකක් ගියාම ඔක්කොම එක්කෝ ඉන්නේ ලක්ෂ ගනන් හම්බ කරන උන් , *** එහෙම Brazzers , NA එකේ උන්ටත් වඩා size තියෙන උන් ,ලෝකේම උසම උන් ඔය වගේ තමා එන්නේ. මේ පාර අවංකව vote කරමු.

    • උස නිසා තමන්ට අත් වෙලා තියෙන හොද / නරක දේවලුත් කැමැති නම් බෙදාගමු.
    • ගොඩක් ත්‍රෙඩ්වල කට්ටිය අහල තියෙනවා දැක්ක කෙල්ලෝ ටෝක් කරන්න උස බලපානවද කියල..මම නම් දකින්නේ ඔව් කියල. (මම නම් අඩි 6කට ලංවෙලාවත් නෑ.ඒත් ඒවගේ උන්ට පට ගාලා කෑලි ටෝක් වෙනවා. ඒ අත්දැකීමුත් බෙදාගමු.)
    • අපි දන්නවනේ අවුරුදු 24න් පස්සේ වගේ උස යන එක නවතිනව කියල. උබල ඊට කලින් උස යන්න මොනහරි කරානම් එවත් කියමු.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම 181ිcm... වාසි තියනවා අවාසි තියනවා අත පය පොඩ්ඩක් දිග වැඩිවීම් එක්ක සමහර තැන් වල කම්ෆටබල් නෑ..ඇදුම් ගන්න ගියාම පොඩි ඖල් එනවා, ඒක නිසාම මම ඇදුම් ගන්නේ හවුසොෆැශන් වලින් ලොකු ශර්ට්ස් ගන්නෙ.. අපේ පෞල් සේරම උසයි පරපුරම..26 වගේ වෙනකන් පුලුවන් එක්සයිස් කරල උස යන්න කියල අහල තියනවා...
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කොට උණ එක දුක තමයි බං
    උස එකෙක්ගෙන් ගේම ඉල්ලන්න බයයි වැරැද්ද උගේ අතේ උණත්. 😕 හැමෝම කතා කරන්නෙත් මල්ලි කියල.පොඩි උනුත්. කරුමෙට ඒ කාලෙ එක්සයිස් එකක්වත් කරන්න හිතුණෙ නෑනෙ☹️
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොට උණ එක දුක තමයි බං
    උස එකෙක්ගෙන් ගේම ඉල්ලන්න බයයි වැරැද්ද උගේ අතේ උණත්. 😕 හැමෝම කතා කරන්නෙත් මල්ලි කියල.පොඩි උනුත්. කරුමෙට ඒ කාලෙ එක්සයිස් එකක්වත් කරන්න හිතුණෙ නෑනෙ☹
    කැමති නම් උස කියමු මචෝ? :yes:
    ගොඩක්ම කොට නෑ.ඒත් මටත් ඔය එක්සසයිස් එකක්වත් කරන්න හිතුනේ නෑ කියන එක නම් පට්ට විදියට හිතෙනවා.
     
    • Sad
    • Like
    Reactions: fkguy and sannsa

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කැමති නම් උස කියමු මචෝ? :yes:
    ගොඩක්ම කොට නෑ.ඒත් මටත් ඔය එක්සසයිස් එකක්වත් කරන්න හිතුනේ නෑ කියන එක නම් පට්ට විදියට හිතෙනවා.
    5 2 ට ටිකක් වැඩියි
     
    • Like
    Reactions: D_Mad and sannsa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,221
    1
    13,108
    113
    Gotham City
    උස ගැන මන් වොට් කරලා ඇති.
    බස් එකෙ යන්න අපහසු වහනෙට නගින්න් අපහසු මට්ටමෙ උසක් නම් නැහැ. හැබැයි කොටත් නැහැ.
    මන් ඉන්නෙ ඇවරෙජ් ලෙවල් එකෙ.
    උස අඩු කාලෙ මට ගැටළු තිබුණා.
    ඒ කිව්වෙ වයස 19 කාලෙ වගෙ.
    එත් උසත් එක්ක පොඩි කන්ෆිඩන්ට් ගතියක් තියෙනවා.


    උස කිව්වහම මෙහෙම දෙකුත් තියෙනවා.
    සමහරුන්ට උස ගති. සමහරුන්ට අප්සට්.
    සමහරු ඉන්නවා අඩි 6 හෝ ඊට වැඩි.
    එත් කකුළ් බකල් .ඇවිදිනකොට කැත පෙනවා.
    එක්කො කුදුයි .
    ඒ වගෙම මට මෙහෙම දෙකුත් මට තෙරුණ.
    සමහරු කියනවා 21 න් පස්සෙ උස යන එක නවතිනවලු
    උඹ කියනවා 24 න් පස්සෙ උස යන එක නවතිනවලු
    එත් මට හිතෙන්නෙ ඊට පස්සෙත් පොඩ්ඩ පොඩ්ඩ උස යනවා.
    ඒත් එක හැමොටම නෙමෙ.
    ව්‍යායාම කනබොන දෙවල් මානසික සෞක්‍ය කියන දෙවල් මත රඳාපවතිනවා.
     
    • Like
    • Sad
    Reactions: Mohowk and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උස ගැන මන් වොට් කරලා ඇති.
    බස් එකෙ යන්න අපහසු වහනෙට නගින්න් අපහසු මට්ටමෙ උසක් නම් නැහැ. හැබැයි කොටත් නැහැ.
    මන් ඉන්නෙ ඇවරෙජ් ලෙවල් එකෙ.
    උස අඩු කාලෙ මට ගැටළු තිබුණා.
    ඒ කිව්වෙ වයස 19 කාලෙ වගෙ.
    එත් උසත් එක්ක පොඩි කන්ෆිඩන්ට් ගතියක් තියෙනවා.


    උස කිව්වහම මෙහෙම දෙකුත් තියෙනවා.
    සමහරුන්ට උස ගති. සමහරුන්ට අප්සට්.
    සමහරු ඉන්නවා අඩි 6 හෝ ඊට වැඩි.
    එත් කකුළ් බකල් .ඇවිදිනකොට කැත පෙනවා.
    එක්කො කුදුයි .
    ඒ වගෙම මට මෙහෙම දෙකුත් මට තෙරුණ.
    සමහරු කියනවා 21 න් පස්සෙ උස යන එක නවතිනවලු
    උඹ කියනවා 24 න් පස්සෙ උස යන එක නවතිනවලු
    එත් මට හිතෙන්නෙ ඊට පස්සෙත් පොඩ්ඩ පොඩ්ඩ උස යනවා.
    ඒත් එක හැමොටම නෙමෙ.
    ව්‍යායාම කනබොන දෙවල් මානසික සෞක්‍ය කියන දෙවල් මත රඳාපවතිනවා.

    ලංකාවේ ඇවරේජ් මචං 5.5 වගේ නේද යන්නේ. උබ කියන එක ඇත්ත ,සමහර උන් උස වුනාට පෙනුම මදි. ඔය වගේ සීන් තියෙනවා.

    ඔව් වෙන්න පුලුවන් ,ඒත් මම දකින්නේ ගොඩක් කලාතුරකින් 24න් පස්සේ. උබ 19න් පස්සෙත් උස ගියාද? මම නම 18-19 න් පස්සේ උස ගියේ නෑ මතක විදියට
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,221
    1
    13,108
    113
    Gotham City
    ලංකාවේ ඇවරේජ් මචං 5.5 වගේ නේද යන්නේ. උබ කියන එක ඇත්ත ,සමහර උන් උස වුනාට පෙනුම මදි. ඔය වගේ සීන් තියෙනවා.

    ඔව් වෙන්න පුලුවන් ,ඒත් මම දකින්නේ ගොඩක් කලාතුරකින් 24න් පස්සේ. උබ 19න් පස්සෙත් උස ගියාද? මම නම 18-19 න් පස්සේ උස ගියේ නෑ මතක විදියට
    ඇවරෙජ් 5.5 තමා.
    19 දි අපෙ ඥාතීන්ගෙ ළමයි සහ මිතුරන් එක්ක බලද්දි මන් ටිකක් උස මදි වගෙ හිටියෙ.
    එත් කාලය යද්දි සමහරුන්ගෙ උසෙ ගාණට මාත් ආවා.
    දැන් මන් උන්ටත් වඩා උසයි.
    එකයි මට හිතුනෙ 19 න් පස්සෙ උස යන්න ඇති කියලා අඟලක් හරි.
    මට උස තිබුණාට උසට සරිලන බර නැහැ.
    මෙ ටිකෙ ඒක හදාගන්න ගෙමක් දෙනවා.
     
    • Like
    Reactions: niyomax

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,717
    66,937
    113
    Man 5.8 hitiye 27di 5.9 una.kohoma unada manda.gym eke ara chest eka bimata tiyala chest press kara konda pitipasaata nawenna.eka hindada danne ne.
     
    • Like
    Reactions: niyomax

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721
    113
    1599832413061.jpeg

    mekekata naggoth konde uda wadinewa :dull: