ටිකක් වෙනස් විදියේ ඩිස්කෂන් එකක් දාන්න හිතුව. (ලොකු වෙනසක් නෑ බං කීවට
)
උබල දැනට යාලුවෙලා ඉන්නවා හෝ married නම් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න පුලුවන්. යාලුවෙලා හිටපු කාලේ එකක් වුනත් අවුලක් නෑ.
උබල මේ කාල සීමාවේදි උබ ලව් කරන කෙල්ල හෝ වයිෆ්ට අමතරව කෙනෙක්ට හිත ගිහින් තියෙනවද? ( මම කියන්නේ පට්ට ෆිගර් එක කියල හෝ *තේ පාරක් ගහන්න දේවල් නෙමේ ඒව නම් ඕන තරම් ඇතිනේ) ක්‍රෂ් එකක් වගේ ෆීලින්ග් එකක් එහෙම නැත්නම් සෙට් කරගෙන ලයිෆ් පාට්නර් කරගන්න තිබ්බනම් කියල හිතුනු කෙනෙක්.
මෙතන උබල කොටු පනින්න / ආතල් ගන්න විතරක් සෙට් වුනු හිත ගිය ඒව දාන්න එපා හරි


එහෙනම් පටාන් ගමු. අදහස් නැති අය බම්ප් කරමු
--------------------------------------------------------------------
)උබල දැනට යාලුවෙලා ඉන්නවා හෝ married නම් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න පුලුවන්. යාලුවෙලා හිටපු කාලේ එකක් වුනත් අවුලක් නෑ.
උබල මේ කාල සීමාවේදි උබ ලව් කරන කෙල්ල හෝ වයිෆ්ට අමතරව කෙනෙක්ට හිත ගිහින් තියෙනවද? ( මම කියන්නේ පට්ට ෆිගර් එක කියල හෝ *තේ පාරක් ගහන්න දේවල් නෙමේ ඒව නම් ඕන තරම් ඇතිනේ) ක්‍රෂ් එකක් වගේ ෆීලින්ග් එකක් එහෙම නැත්නම් සෙට් කරගෙන ලයිෆ් පාට්නර් කරගන්න තිබ්බනම් කියල හිතුනු කෙනෙක්.මෙතන උබල කොටු පනින්න / ආතල් ගන්න විතරක් සෙට් වුනු හිත ගිය ඒව දාන්න එපා හරි



- එහෙම හිතුනු කෙල්ලෝ ගාන කීයද (1ට වැඩි නම් පහත ඒවට දාපං උන් එක එකා ගැනම විස්තර


) - එහෙම හිතුනු කෙනා උබට සෙට්වුනේ කොහෙදිද?
- ඒ කෙනාට උබ ඒ බව අගවල තියෙනවද?
- එහෙම හිතුනු කෙනා ගැන උබට එහෙම හිතෙන්න හේතුව (උදා- ලස්සන , කොලිටි එකක් වෙන්න පුලුවන්)?
- ඒ ක්‍රෂ් එක / ඒ ෆිලින්ග් එක කොච්චර කල් තිබ්බද?
- මේ සීන් එක වෙද්දි හෝ දැන් වෙද්දි උබේ ඔය දැනට තියෙන affair / marriage life එකට කාලේ කොච්චර ද?
එහෙනම් පටාන් ගමු. අදහස් නැති අය බම්ප් කරමු
--------------------------------------------------------------------
- 4
- 1ක් ඩිග්රි එක කරද්දි (වෙන බැජ් එකක) , අනිත් තුන්දෙනා ඔෆිස්
- එක්කෙනක්ට කිවා. ඒත් සෙට් කරගන්න විදියක් නෑ.ඒකි ඒ වෙද්දිත් engaged. ඒ වගේම මගේ ඉන්න එක මට අතරින එක කැරි වැඩක් කියල හිතුනා. තව කෙනෙක්ට ළාවට. අනික් දෙන්න එක්ක කතා කරන්න සෙට් වෙලා නෑ
- හතර දෙනාගෙම ලස්සන තිබ්බ.එක්කනෙක් ආශ්‍රය කළා (sex වලට ගියේ නෑ) qualities හොද නෑ. අනිත් කෙනා ටිකක් විතර ලගින් ආශ්‍රය කලා. qualitiesත් හොදයි. අනිත් හේතුව තමයි මම අවුරුදු 20දි කෙල්ලෝ ගැන හිතන විදියට වඩා පට්ට වෙනස් විදියට දැන් හිතන්න අරගෙන (මේ ගැන මම ත්‍රෙඩ් එකක දාලා තිබ්බ)
- මාස 4,5 (නිතරම දකිද්දි තමා ,පස්සේ පස්සේ නැතිව ගියා)
- මුලින්ම එක - එතකොට අවුරුදු 1.5 වගේ. අනිත් 3 - අවුරුදු 7 හා 8