කෙල්ලෙක් ඉද්දි ක්‍රෂ් සීන්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ටිකක් වෙනස් විදියේ ඩිස්කෂන් එකක් දාන්න හිතුව. (ලොකු වෙනසක් නෑ බං කීවට :P)

    උබල දැනට යාලුවෙලා ඉන්නවා හෝ married නම් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න පුලුවන්. යාලුවෙලා හිටපු කාලේ එකක් වුනත් අවුලක් නෑ. :D උබල මේ කාල සීමාවේදි උබ ලව් කරන කෙල්ල හෝ වයිෆ්ට අමතරව කෙනෙක්ට හිත ගිහින් තියෙනවද? ( මම කියන්නේ පට්ට ෆිගර් එක කියල හෝ *තේ පාරක් ගහන්න දේවල් නෙමේ ඒව නම් ඕන තරම් ඇතිනේ) ක්‍රෂ් එකක් වගේ ෆීලින්ග් එකක් එහෙම නැත්නම් සෙට් කරගෙන ලයිෆ් පාට්නර් කරගන්න තිබ්බනම් කියල හිතුනු කෙනෙක්.
    මෙතන උබල කොටු පනින්න / ආතල් ගන්න විතරක් සෙට් වුනු හිත ගිය ඒව දාන්න එපා හරි :angry::angry::P
    • එහෙම හිතුනු කෙල්ලෝ ගාන කීයද (1ට වැඩි නම් පහත ඒවට දාපං උන් එක එකා ගැනම විස්තර :angry::angry::P)
    • එහෙම හිතුනු කෙනා උබට සෙට්වුනේ කොහෙදිද?
    • ඒ කෙනාට උබ ඒ බව අගවල තියෙනවද?
    • එහෙම හිතුනු කෙනා ගැන උබට එහෙම හිතෙන්න හේතුව (උදා- ලස්සන , කොලිටි එකක් වෙන්න පුලුවන්)?
    • ඒ ක්‍රෂ් එක / ඒ ෆිලින්ග් එක කොච්චර කල් තිබ්බද?
    • මේ සීන් එක වෙද්දි හෝ දැන් වෙද්දි උබේ ඔය දැනට තියෙන affair / marriage life එකට කාලේ කොච්චර ද?
    කෙනෙක්ට කියන්න පුලුවන් තමන්ට කෙල්ලෙක් ඉද්දි /වයිෆ් කෙනෙක් ඉද්දි තව කෙනෙක්ට හිත යන්නේ තමන්ට හරි කෙනා ලැබිලා නැති නිසා කියල. නමුත් මම නම් ඒක පිලිගන්නේ නෑ. අපි පෘථග්ජන මිනිස්සුනේ.
    එහෙනම් පටාන් ගමු. අදහස් නැති අය බම්ප් කරමු

    --------------------------------------------------------------------

    • 4
    • 1ක් ඩිග්‍රි එක කරද්දි (වෙන බැජ් එකක) , අනිත් තුන්දෙනා ඔෆිස්
    • එක්කෙනක්ට කිවා. ඒත් සෙට් කරගන්න විදියක් නෑ.ඒකි ඒ වෙද්දිත් engaged. ඒ වගේම මගේ ඉන්න එක මට අතරින එක කැරි වැඩක් කියල හිතුනා. තව කෙනෙක්ට ළාවට. අනික් දෙන්න එක්ක කතා කරන්න සෙට් වෙලා නෑ
    • හතර දෙනාගෙම ලස්සන තිබ්බ.එක්කනෙක් ආශ්‍රය කළා (sex වලට ගියේ නෑ) qualities හොද නෑ. අනිත් කෙනා ටිකක් විතර ලගින් ආශ්‍රය කලා. qualitiesත් හොදයි. අනිත් හේතුව තමයි මම අවුරුදු 20දි කෙල්ලෝ ගැන හිතන විදියට වඩා පට්ට වෙනස් විදියට දැන් හිතන්න අරගෙන (මේ ගැන මම ත්‍රෙඩ් එකක දාලා තිබ්බ)
    • මාස 4,5 (නිතරම දකිද්දි තමා ,පස්සේ පස්සේ නැතිව ගියා)
    • මුලින්ම එක - එතකොට අවුරුදු 1.5 වගේ. අනිත් 3 - අවුරුදු 7 හා 8
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara

    Another depression thread
     
    • Haha
    Reactions: SLhuman

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හිත නම් කොමත් යනවා හැබැයි බදින්න තරම් උවමනාවක් නැ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට දැන් අවුරුදු 34යි..අපේ office එකට ආව බන් පට්ට ලස්සන කෙල්ලක්.එකී තරම් ලස්සනට අදිනවා මම දැකල නැහැ වෙන
    කිසිම කෙල්ලක්..පිරිසිදු පාටයි ..පිළිවෙලයි..මාත් පොඩි line එකක් දුන්නා.එයත් මාත් එක්ක ඉන්න ආසයි .ඒකිගේ වයස 21යි...අපි දෙන්නගේ කාලේඅපරාදේ කියල හිතුනා මේක දුර දිග ගෙනිච්චොත්..මන් ඒක නිසා හිතන එක නතර කළා ..ඊයෙත් office ඉවර වෙලාඑද්දී මට හම්බ උනා..ඔලුව owl වෙනවා බන් ඒකිව දැක්කම
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    wesakame yanawa kiyanne wate yanawa kiyala ganunta baninawa nee ubala ithin mehema yaa pirimith wesakame yanawa wage thama
    සිරාවටම තමන්ට ගෑනියෙක් කෙල්ලෙක් ඉන්නවා නම් කොහොමද බන් තව එකෙක් ගැන එහෙම හිතට එන්නේ. අප්පිරියයි එහෙම හිතන එකත් මට නම්. 😫
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ochchara loku Rachana kiyawanna be ban. ara pahala thiyana baduwage photo eka save karagaththa lassana nisa.
     
    • Like
    Reactions: D_Mad